Email

මීලග ජනාධිපති කමට ගෝටාභයට වඩා මම සුදුසුයි..- මර්වින් සිල්වා

මීලග ජනාධිපති අපේක්‍සකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට වඩා තමන් සුදුසු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ යනු හමුදාව සටන් කරද්දී රට දාලා බුදලයෙක් යයිද
ඔහු සදහන් කරයි.

මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

gossip lanka