නීතිපතිවරයා විසින් සිය මතය මෙසේ ඉදිරිපත් කර ඇත්තේ තමනට අගමැතිවරයා ඉවත් කල හැකිදැයි ජනාධිපතිවරයා විසින් කරන ලද විමසීමකදීය.
ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රි
ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වුවහොත් ඇතිවන තත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටයි.
ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලයට හා අගමැතිවරයාට සිදු වන්නේ කුමක්දැයි දැන ගැනීමට ජනාධිපතිවරයා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

Tags
slide