Email

ජනාධිපති ධුරය අතහැර ගෙදර යන බව ජනාධිපති කියයි.. ආණ්ඩුවේ ‘අන්තෝ ජටා බහී ජටා’ කියාත් කියයි..

තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ කවදාදැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැළියක් අවිස්සාවෙල්ල කොස්ගමදී අමතමින් හෙලි කලේය.

තමන් ජනාධිපති ධුරය අතහරින්නේ මෙරට දුෂිත දේශපාලඥයන් සියළු
දෙනා හිරේ දමා මෙරට පිරිසිදු පාලනයක් ඇති කර තක්කඩි රැුල හිරගෙදරට දමා හිරගදෙ කාමරටය් පොලවෙ පලාගෙන අවීචි මහා නරකාදියට ඇදගෙන ගිය දාට පසු දිනයේම බවත් ඔහු එහිදී පැවසීය.

‘දුෂණයට වංචාවට පවුල්වාදයට ඒකාධිපති ආඥාදායකත්වයට විරුද්දවයි මං එදා ආණ්ඩුවෙන් එලියට ආවෙ. ආවට පස්සෙ මෙතන… මෙතන තියන දේවල් දැං තමුන්නාන්සෙල දන්නව. අන්තො ජටා බහි ජටා අතුලෙත් ගැට පිටත් ගැට’ යයිද ජනාධිපතිවරයා එහිදී තව දුරටත් පැවසීය.

gossip lanka