ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සදහා සහභාගී වීමට ඉන්දියාව බලා යාමට කටුනායක ගුවන් තොටුපලට ගිය ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් පිරිසක් ආපසු කැදවා ඇත.
මෙම පිරිස ඇතුලත් එක්දින ක්රිකට් කණ්ඩායමට ක්රීඩා ඇමති දයාසිරි
ජයසේකරගේ අනුමැතිය නොලබීම මත මෙම තත්වය උදා වී ඇත.
මෙසේ ආපසු පැමිණ ඇති ක්රීඩකයන් ගණන නව දෙනෙකි.
නායක තිසර පෙරේරා, උපුල් තරංග, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, නුවන් ප්රදීප්, දුශ්මන්ත චමීර යන ක්රීඩකයන් මෙසේ අපාසු කැදවා ඇත.
ඉන්දීය එක්දින තරගාවලියට සහභාගී වන කණ්ඩායම කුමක්දැයි ක්රිකට් ආයතනය විසින් මේ දක්වා නිවේදනය කර නැත.

Tags
slide