Email

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නිරීක්ෂණ සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නිරීක්ෂණ සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා
සඳහන් කළේ මේ වනවිට මැතිවරණ සම්බන්ධයෙන් පැමිණිලි  10ක් තම සංවිධානයට ලැබී ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාය යෝජනා භාරගැනීමේ දෙවන දිනය අදයි.

ඊයේ දිනය වනවිට පළාත් පාලන ආයතන 14ක් සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා භාර දී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.


gossip lanka