විශ්රාමික පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වැටුපට අමතරව තවත් රැපියල් දසදහසක දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම දීමනාව මේ මාසයේ සිටම දැනට විශ්රාමික පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමිවනු ඇති බවද පැවසේ.
විශ්රාමික මන්ත්රීවරයාගේ හෝ මන්ත්රීවරිය මියගොස් ඇත්නම් ඔවුන්ගෙන්
යැපෙන වැන්දඹුවන් හෝ පුරුෂයන්ට ද මේ දීමනාව ලබාදීමට නියමිතය.
දැනට විශ්රාමික පාර්ලිමේන්තු මන්ත්රීවරු 468 දෙනෙකුට අදාළ දීමනාව හිමිවෙනු ඇතැයි පැවසේ.
මේ අතරට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරු 261ක්, මියගිය මන්ත්රීවරුන්ගේ වැන්දඹුවන් 201ක් හා ඔවුන්ගෙන් යැපෙන්නන් 06 දෙනෙකු ඇතුළත්ව සිටිති.
මිලියන 17ක මුදලක් මේ පිරිසට වැටුප් ගෙවීමට රජයට වැයවන බවද වාර්තා වේ.