ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා වන ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසලින් අද (01) පෙරවරු 6.30 ට ආරම්භ වේ.
‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහර කලූතර, ගාල්ල, මාතර නගර
පසුකරමින් පළමු දිනයේ දී දෙවිනුවරින් අවසන් කිරීමට නියමිත අතර හෙට (02) පෙරවරු 7.30ට තංගල්ල නගරයේදී පැවැත්වෙන විශේෂ වැඩසටහනකින් පසුව කතරගම දේවාලයේ දේව පූජාවට සහභාගී විමට නියමිතය.
රිය පෙරහර මොණරාගල හරහා මහියංගනය රජමහා විහාරස්ථානයට පැමිණීමෙන් පසුව ඊට සහභාගී වන පිරිස අධිෂ්ඨාන පූජාවක් පවත්වා දෙදිනක් පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඬ නැගීමට නියමිතය.
Saturday, December 1, 2018
‘‘යුක්තියේ යාත‍්‍රාව’’ අද කොළඹින් ඇරඹේ
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide