රනිල්ගේ අරමුණක් ඇමති එස් බී හෙළි කරයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, December 1, 2018

රනිල්ගේ අරමුණක් ඇමති එස් බී හෙළි කරයි

රනිල් වික‍්‍රමසිංහ මහතාට අවශ්‍යව ඇත්තේ අග‍්‍රාමාත්‍ය ධූරය නැවත ලබා ගැනීම නොව එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් විපක්ෂ නායක ධූරය ලබැ ගැනීමට බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගිනිගත්හේන ප‍්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින්.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ ඉදිරි මහ
මැතිවරණයකදී රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධූරය යළිත් හිමිවන බවයි.