ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 දක්වා දීර්ඝ කෙරේ - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, December 7, 2018

ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 දක්වා දීර්ඝ කෙරේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය මේ මස 10 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම නඩුව විභාග කරනු ලබන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
මඩුල්ල විසින් මෙම අත්හිටුවීමේ නියෝගය දීර්ඝ කර තිබෙනවා