ඇලෝසියස් බන්ධනාගාර රෝහලට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, December 20, 2018

ඇලෝසියස් බන්ධනාගාර රෝහලට

මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද (20දා) බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇත.

ඒ මහතාට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර
රෝහල වෙත රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.