December 2018 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, December 12, 2018

ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්

Wednesday, December 12, 2018
ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්
ශී‍්‍ර ලංකාවට ගිණිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහ ති‍්‍රකුණාමලය හරහා කංකසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ජන්ද 117 කින් සම්මතයි

Wednesday, December 12, 2018
රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ජන්ද 117 කින් සම්මතයි
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ජන්ද 117-0ක් ලෙස සම්මත වුවා.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් සිය ජන්දය ප්‍රකාශ කල අතර ජනතා විමුක්ති පෙරමුණේ

අගමැතිට කැබිනට් මණ්ඩලයට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..

Wednesday, December 12, 2018
අගමැතිට කැබිනට් මණ්ඩලයට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා කැබිනට් මණ්ඩලය ක‍්‍රියාකත්මක වීම අත්හිටුවන ලෙස ඉල්ලමින් මන්ත‍්‍රීවරුන් 122ක් විසින් ගොනු කර ඇති පෙත්සම අද දිනයේ අභියාචනාධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

ඒ අනුව අද දිනයේ අභියාචනාධිකරණය තීන්දු කරන ලද්දේ අදාල

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි

Wednesday, December 12, 2018
සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (12) අවසන් වනවා.

මධ්‍යස්ථාන 4661ක දී මෙවර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව හය ලක්ෂ 56,641 දෙනෙක්.

අද දිනයේ විභාගය අවසන් වීමෙන් පසු සාමකාමීව විසිර යන ලෙසයි

අද ශීත කාලගුණයක්

Wednesday, December 12, 2018
අද ශීත කාලගුණයක්
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තමිල්-නාඩු වෙරළ

අද 1ට පාර්ලිමේන්තුව රැස් වෙයි-මහජන සහ විශේෂ ආරාධිත ගැලරි වැසෙයි

Wednesday, December 12, 2018
අද 1ට පාර්ලිමේන්තුව රැස් වෙයි-මහජන සහ විශේෂ ආරාධිත ගැලරි වැසෙයි
පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට රැස්විමට නියමිතව තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් විසින් අදාළ

රනිල්ට විශ්වාසය පළකරන යෝජනාව සජිත්ගෙන් : පක්ෂව 117ක් !

Wednesday, December 12, 2018
රනිල්ට විශ්වාසය පළකරන යෝජනාව සජිත්ගෙන් : පක්ෂව 117ක් !
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද(12) විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයටද ඇතුළත් කර තිබේ.

අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී එක්සත් ජාතික

Tuesday, December 11, 2018

විභාග අපේක්ෂකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

Tuesday, December 11, 2018
විභාග අපේක්ෂකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව අපේක්ෂකයින්ට සාමකාමිව විසිරි යන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරුනහොත් හෝ පොදු දේපළවලට අලාභහානි සිදු කලහොත් 1968

ආරවුල විසඳන සතිය අවසන්..අද තීරණාත්මකයි! ජනපති රෑ 7ට විශේෂ සාකච්ඡාවක් කැඳවයි

Tuesday, December 11, 2018
ආරවුල විසඳන සතිය අවසන්..අද තීරණාත්මකයි! ජනපති රෑ 7ට විශේෂ සාකච්ඡාවක් කැඳවයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ රැස්වීමක් සඳහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අද (07) රාත්‍රි 7ට මෙම රැස්වීම පැවැත්වෙනු ඇතියි.

මේ අතර පසුගිය දෙසැම්බර් 4 වෙනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

Tuesday, December 11, 2018
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු දෙසැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු

ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක්

Tuesday, December 11, 2018
ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක්
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සමවල තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර ඇත.

නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හමුවේ සිය මෝසමෙන් කියා සිටින්නේ

මකා දැමූ හඬපටයේ ඇති දේ නාමල් කුමාර හෙළිකරයි

Tuesday, December 11, 2018
මකා දැමූ හඬපටයේ ඇති දේ නාමල් කුමාර හෙළිකරයි
තමන් විසින් මකා දැමූ බව කියන හඬපට සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අනාවරණයක් සිදු කළා.

මෙලෙස මකා දැමූ බව කියන හඬ පට පිළිබඳ පරික්ෂණ සිදු කිරීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යය වෙත යොමු කර තිබෙනවා.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත‍්‍රණයට අදාළ එම හඬපට,

පාර්ලි‍මේන්තුවේ ගැටුම ගැන හොයන කමිටුව හෙට රැස්වෙයි

Tuesday, December 11, 2018
පාර්ලි‍මේන්තුවේ ගැටුම ගැන හොයන කමිටුව හෙට රැස්වෙයි
පාර්ලිමේන්තු සභා ඝර්භය තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව පළමු වරට හෙට(12) දිනයේ රැස්වීමට නියමිත තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබද කරුණු සොයා බැලීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම කමිටුව පත්

අද වැස්ස නෑ-සීතලයි

Tuesday, December 11, 2018
අද වැස්ස නෑ-සීතලයි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර, තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

රනිල් අගමැති කරන්නැයි ජනාධිපතිට අධිකරණ නියෝගයක් ගේන්න සැලසුමක්..

Tuesday, December 11, 2018
රනිල් අගමැති කරන්නැයි ජනාධිපතිට අධිකරණ නියෝගයක් ගේන්න සැලසුමක්..
පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අසහස් පල කලේය.

2018 දෙසැම්බර් 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කරලා යෝජනාවක් සම්මත කරන්න නියමිතයි.  එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ යෝජනාව සම්මත කළාට පස්සේ ඊට සහය පල කළ

Monday, December 10, 2018

රන්ජන් රාමණායක අධිකරණයට අපහාස කල නඩුව කැඳවයි

Monday, December 10, 2018
රන්ජන් රාමණායක අධිකරණයට අපහාස කල නඩුව කැඳවයි
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප‍්‍රකාශයකින් අධිකරණයට හා නීතීිඥයින්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විමසීම අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර් ප‍්‍රදීප් මහමුතුගල සාක්ෂි ලබා දෙමින් පැවසුවේ අධිකරණ නියෝග අනුව රංජන් රාමනායකට එරෙහිව සිතාසි නිකුත් කිරීමට සහ

පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව පෙත්සමක්

Monday, December 10, 2018
පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව පෙත්සමක්
කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අධිකරනයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිඥවරයකු විසින් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම ගොනු කළේ නීතිඥ අරුණ ලක්සිරි විසින්.

පෙත්සම්කරු පවසා සිටින්නේ පාර්ලිමේන්තුව

අගමැති සටනට එජාපය ඇතුලේ කැරැල්ලක්.. කොළඹ පුරා පෝස්ටර..

Monday, December 10, 2018
අගමැති සටනට එජාපය ඇතුලේ කැරැල්ලක්.. කොළඹ පුරා පෝස්ටර..
කවුද අගමැති? එජාප සම්මේලනය වහා කැඳවනු’ ලෙස සදහන් වන පෝස්ටර් ව්‍යාපාරයක් අද කොළඹ ඇතුලු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අලවා තිබෙනු දක්නට ලැබින.

මෙම පෝස්ටර් අලවා ඇත්තේ ‘එජාප ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ

ජනමත විචාරණයක්?

Monday, December 10, 2018
ජනමත විචාරණයක්?
රටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවදේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි  වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීති විශාරදයින් පෙන්වා දී ඇත්තේ දී

ජනපතිගේ අනුමැතියේ පමාවෙන් ලංකාව 2050 තෙක් ඇණහිටලා

Monday, December 10, 2018
ජනපතිගේ අනුමැතියේ පමාවෙන් ලංකාව 2050 තෙක් ඇණහිටලා
ශ්‍රී ලංකාවේ භෞතික ඉදිකිරීම් සම්බන්ධ 2020 සිට 2050 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මූලික ව්‍යුහාත්මක සැලැස්ම සකස් කර අවසන් වුවද, ඒ සඳහා ජනාධිපතිගේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී ඇති බව අනාවරණය වේ.

රාජ්‍ය භෞතික සැළසුම් සම්පාදනය කිරීමේ කමිටුවේ විශේෂඥයන් සහ

මෛත්‍රි - මහින්ද නායකත්වය දෙන නව සන්ධානයක්

Monday, December 10, 2018
මෛත්‍රි - මහින්ද නායකත්වය දෙන නව සන්ධානයක්
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ කොටගත් නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් බව පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එහි ලකුණ සහ නම පිළිබඳ මේ වනවිට ද සාකච්ඡා සිදු වන බවයි. එළඹෙන  ඕනෑම මැතිවරණයකට මුහුණදීම මෙම

රනිල් එපා.. එජාපයෙන් තරුණයෙක් ඔ්නෑ..- හකීම්

Monday, December 10, 2018
රනිල් එපා.. එජාපයෙන් තරුණයෙක් ඔ්නෑ..- හකීම්
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දීමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් විය යුතු යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියයි.

පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාපයේ තරුණ

Saturday, December 8, 2018

දුමින්ද දිසානායක දේශපාලනයෙන් සමුගනී..?

Saturday, December 08, 2018
දුමින්ද දිසානායක දේශපාලනයෙන් සමුගනී..?
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා වර්තමාව පාර්ලිමේන්තු නිල කාලය අවසන් වූ පසු දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ඉදිරි මහ මැතිවරණය සදහා තමන් තරග නොකරන බව දැනටමත්

පොලිස්පතිට අාරක්ෂක මණ්ඩලය තහනම් කරයි.. යලිත් ප‍්‍රශ්න කරන්න සූදානම්..

Saturday, December 08, 2018
පොලිස්පතිට අාරක්ෂක මණ්ඩලය තහනම් කරයි.. යලිත් ප‍්‍රශ්න කරන්න සූදානම්..
රාජ්‍ය ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වූ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් නිදහසට කරුණු විමසීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙයට හේතු වී ඇත්තේ සති කිහිපයකට පෙර රජයේ ආරක්ෂක

මැතිසබය විසුරුවීමඃ පෙත්සම් විභාගය අවසන්; තීන්දුව දීම දින නියමයක් නැතිව කල් දමයි !

Saturday, December 08, 2018
මැතිසබය විසුරුවීමඃ පෙත්සම් විභාගය අවසන්; තීන්දුව දීම දින නියමයක් නැතිව කල් දමයි !
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 9 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඊයේ (7 දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නැතිව කල් තැබීය.

 ජනාධිපතිවරයාගේ ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින්

විභාග වංචා කළ ගුරු ගොල දෙපළට විනය පරීක්ෂණ

Saturday, December 08, 2018
විභාග වංචා කළ ගුරු ගොල දෙපළට විනය පරීක්ෂණ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග වංචා සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගුරුවරිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ

බෙංගාල බොක්ක මුහුදේ අඩු පිඩනය තව දුරටත්

Saturday, December 08, 2018
බෙංගාල බොක්ක මුහුදේ අඩු පිඩනය තව දුරටත්
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන

අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට..?

Saturday, December 08, 2018
අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට..?
මහ බැංකු වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වෙද්දී රටින් පැන ගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්

Friday, December 7, 2018

විජයකලාගේ නඩුවත් ලබන අවුරුද්දට කල්යයි

Friday, December 07, 2018
විජයකලාගේ නඩුවත් ලබන අවුරුද්දට කල්යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම හේතුවෙන් කල්දමා තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සහ කළ බවට ඇයට එරෙහිව

මිළඟ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කරන යෝජනාවක් ගැන එජාපයෙන් අනාවරණයක්

Friday, December 07, 2018
මිළඟ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කරන යෝජනාවක් ගැන එජාපයෙන් අනාවරණයක්
ලබන 12 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කළයුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා පවසනවා.

පවතින නීතිමය ගැටළු නිරාකරණයවීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා

ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 දක්වා දීර්ඝ කෙරේ

Friday, December 07, 2018
ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 දක්වා දීර්ඝ කෙරේ
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය මේ මස 10 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම නඩුව විභාග කරනු ලබන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගයේ සිව්වන දිනය අද

Friday, December 07, 2018
පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගයේ සිව්වන දිනය අද
පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(07)  සිව් වන දිනට විභාගයට ගැණීමට නියමිතයි.

අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Friday, December 07, 2018
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී එය පැවැත්වීමට නියමිතයි.

අද(07) පස්වරු 7.00ට මධ්‍යයම කාරක සභාව රැස්වන බව එම පක්ෂයේ

ලංකාවට ඕනේ අලුත් දෙයක් ගැන රන්ජන් කියයි

Friday, December 07, 2018
ලංකාවට ඕනේ අලුත් දෙයක් ගැන රන්ජන් කියයි
ලෝකයේවත් නැති සාධාරණ අධිකරණයක් ලංකාවේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අද අපිට තනි ආණ්ඩුවක් පිහිටුවාගන්න අවස්ථාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිසේන මහතා උදා කළා. ජනපතිතුමාට මම හිතවත්. අපි

Tuesday, December 4, 2018

අධිකරණ නියෝගයෙන් තමාගේ නිර්දෝෂිභාවය තහවුරු වුනා : කථානායකගෙන් නිවේදනයක්

Tuesday, December 04, 2018
අධිකරණ නියෝගයෙන් තමාගේ නිර්දෝෂිභාවය තහවුරු වුනා : කථානායකගෙන් නිවේදනයක්
පාර්ලිමේන්තුව මුල සිට ම දැරූ මතය අධිකරණය මගින්ද තහවුරු කිරීම ධෛර්යක් බවත් ඒ වෙනුවෙන් උත්තරීතර අධිකරණයට ප්‍රණාමය පුද කරන අතරම පාර්ලිමේන්තුවට හා කථානායකවරයා ලෙස තමන්ට මෙතෙක් කරන ලද අභූත හා අසාධාරණ චෝදනා ඊයේ (03) දිනයේදී අධිකරණය මගින් ලබාදුන් නියෝගයත් සමග නිශ්ප්‍රභා වී ඇති බව

තවත් අතරමැදි පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

Tuesday, December 04, 2018
තවත් අතරමැදි පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට
පසුගිය නොවැම්බර් මස 9 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙක් අද (04) මැදිහත්කාර පාර්ශවයන් ලෙසට පෙත්සම් දහයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම් ගොනු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර

සේවා අඬාල කරන්න එපා – ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්

Tuesday, December 04, 2018
සේවා අඬාල කරන්න එපා – ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්
අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ

නැවත ත්‍රස්තවාදයක් පාතාලයක් එපා කියමින් කිලිනොච්චිය පුරා පෝස්ටර් ඇලවෙයි

Tuesday, December 04, 2018
නැවත ත්‍රස්තවාදයක් පාතාලයක් එපා කියමින් කිලිනොච්චිය පුරා පෝස්ටර් ඇලවෙයි
නැවත ත්‍රස්තවාදයක් හෝ ආයුද කල්ලි හෝ පාතාලයක් උතුරු පලාතට එපා කියමින් කිලිනොච්චියේ ප්‍රදේශ කිහිපයක පෝස්ටර් අලවා ඇති බව කිලිනොච්චි වැසියන් කියා සිටිති.

මඩකලපුව වව්නිතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුගේ ගම්මානයේ වන වඩ්ඩකච්චි ප්‍රදේශයේත් විශ්වමඩු ප්‍රදේශයේ සහ

ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය අද සිට අරඹයි

Tuesday, December 04, 2018
ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය අද සිට අරඹයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අද(04) දිනයේ සිට දින තුනක් අඛණ්ඩව විභාග කිරීමට නියමිතව තිබේ.

අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම්

ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරම්භක පැයේ දීම මහින්දගෙන් අභියාචනයක්

Tuesday, December 04, 2018
ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරම්භක පැයේ දීම මහින්දගෙන් අභියාචනයක්
කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද(04) දිනයේ අභියාචනයක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අභියාචනාධිකරණ විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවයි.

එම නිසා එයට එරෙහිව අද දින ආරම්භක පැයේදීම

අදත් හවසට තද වැසි

Tuesday, December 04, 2018
අදත් හවසට තද වැසි
උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි

"පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල්ටනම් අගමැතිකම දෙන්නේ නෑ" ජනපති කියයි

Tuesday, December 04, 2018
"පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල්ටනම් අගමැතිකම දෙන්නේ නෑ" ජනපති කියයි
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කොට තමන්ට නිර්දේශ කළත් කිසිවිටෙකත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ලෙස පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ඊයේ දින ජනාධිපතිවරයා සහා එජාපෙ අතර පැවති සාකච්ඡාවෙන්

Monday, December 3, 2018

මාතර සිසු ඝාතකයින් තිදෙනා යළි රිමාන්ඩ්

Monday, December 03, 2018
මාතර සිසු ඝාතකයින් තිදෙනා යළි රිමාන්ඩ්
මාතර-ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන් තිදෙනා දෙසැම්බර් 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අද(03) මාතර අත්රේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්

රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Monday, December 03, 2018
රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
කොළඹ කොටුව ප්‍රදේශයේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් සංවිධානය කර තිබු විරෝධතා ව්‍යාපාරයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

කොළඹ රීගල් වටරවුම ආසන්නයේ පැවති විරෝධතාවයට මෙලෙස පොලිසිය විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර මේ වන විට කොටුව හා

අගමැති හා කැබිනට් මණ්ඩලයේ කටයුතු වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

Monday, December 03, 2018
අගමැති හා කැබිනට් මණ්ඩලයේ කටයුතු වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බලමිනි.

ඔවුන් සිය පෙත්සම් මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා

O/L විභාගය අදින් ඇරඹෙයි

Monday, December 03, 2018
O/L විභාගය අදින් ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(03) ආරම්භ වෙයි.

අද ආරම්භ වන සාමාන්‍ය පෙල විභාගය එළඹෙන 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය මධ්‍යස්ථාන 4661 කදී පැවැත්වෙන අතර අපේක්ෂකයන් හයලක්ෂ 56,641 දෙනෙකු  මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින

බස් ගාස්තු සංශෝධනයක්?

Monday, December 03, 2018
බස් ගාස්තු සංශෝධනයක්?
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද(03) පැවැත්වීමට නියමිතයි.

බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

පසුගියදා යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය පියවර ගත්

ජනපති-එජාපෙ පක්ෂ නායකයින් අතර කල් ගිය හමුව අද රාත්‍රීයේ

Monday, December 03, 2018
ජනපති-එජාපෙ පක්ෂ නායකයින් අතර කල් ගිය හමුව අද රාත්‍රීයේ
එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද(03) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව ඊයේ(02) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද එය අද දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණි.

ඒ අනුව මෙම විශේෂ සාකච්ඡාව අද රාත්‍රී 8.00ට ජනාධිපති ලේකම්

මහින්ද - රනිල් හොර රහසේ හමුවූ හේතුව රටට හෙළි කරන්න - ජවිපෙ

Monday, December 03, 2018
මහින්ද - රනිල් හොර රහසේ හමුවූ හේතුව රටට හෙළි කරන්න - ජවිපෙ
ඔක්තෝබර් 26 අගමැති මාරුවෙන් පසුව රට ආරාජික තත්ත්වයට පත්ව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (02) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින්

Saturday, December 1, 2018

මහජන සේවා අඩාල නොකරන්නැයි ජනපති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

Saturday, December 01, 2018
මහජන සේවා අඩාල නොකරන්නැයි ජනපති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි
වත්මන් දේශපාලන නොසන්සුන්තාවය හේතුවෙන් රටේ ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.

මහජන සේවාවන් අඩාලවීමට ඉඩ නොතැබීමේ වගකීම් නිසි ලෙස