අද රැස්වන පාර්ලිමේන්තුවේ ආසන වෙන්වෙන හැටි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, November 14, 2018

අද රැස්වන පාර්ලිමේන්තුවේ ආසන වෙන්වෙන හැටි

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ අද (14) රැස්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඉකුත්දා පත් කෙරුණු නව කැබිනට් මණ්ඩලය ද සැලකිල්ලට ගනිමින් සභාවේ ආසන වෙන් කිරීම සිදු කෙරෙන බවයි එහි ජ්‍යෙෂ්ඨ
නිලධාරියෙකු කියා සිටියේ.