නව අගමැති පත්කිරීමට එරෙහිව එජාපය නඩු මගට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, November 24, 2018

නව අගමැති පත්කිරීමට එරෙහිව එජාපය නඩු මගට

නව අග‍්‍රාමාත්‍යවරයෙකු සහ ආණ්ඩුවක් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා. ඊයේ (23) රාති‍්‍ර පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට
එළැඹි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන කියාසිටියේ.