ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 16ක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, November 13, 2018

ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 16ක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 12ක් සම්බන්ධයෙන් මැදිහත් වීමට අවසර ඉල්ලා මේ වන විට තවත් අතරමැදි පෙත්සම් 16ක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම් ගොනුකර තිබෙන්නේ අමාත්‍ය උදය ගම්මන්පිල,
වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් විසින්.

මේ වන විට පෙත්සම් විභාගයේ ඉදිරි කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවෙමින් පවතිනවා.