November 2018 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, November 30, 2018

ක්‍රිකට් නිලවරණ කමිටුව පත්කළ බව අධිකරණයට කියයි

Friday, November 30, 2018
ක්‍රිකට් නිලවරණ කමිටුව පත්කළ බව අධිකරණයට කියයි
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කමිටුව මේ වන විට පත් කර ඇති බව ක‍්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයා හරහා අභියාචනාධිකරණයට අද (30) දැනුම් දුන්නා. ඒ, ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග ගොනු කළ රිට් පෙත්සමක් අද කැදවූ අවස්ථාවේයි. අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන එහිදී පැවසුවේ ක‍්‍රිකට් නිලවරණය

අද රෑ සිට යළිත් ඉන්ධන මිල රුපියල් 5 කින් පහලට

Friday, November 30, 2018
අද රෑ සිට යළිත් ඉන්ධන මිල රුපියල් 5 කින් පහලට
අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල රුපියල් 5 කින් අඩු කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල් වලින් අලෙවි කරන පෙට්‍රල් ‍ඔක්ටේන් 92 , ඔක්ටේන් 95 , ලංකා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු වනු ඇත.

මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට

ආණ්ඩුව අදත් වර්ජනයේ.. සියළු ඇමතිවරුන්ගේ වියදම් කපන යෝජනාව ඉදිරිපත් කෙරේ

Friday, November 30, 2018
ආණ්ඩුව අදත් වර්ජනයේ.. සියළු ඇමතිවරුන්ගේ වියදම් කපන යෝජනාව ඉදිරිපත් කෙරේ
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද දිනයේදීද පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමට තීරණය කර ඇත.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී ඇත.

ආණ්ඩුවේ සියළු ඇමතිවරුන්ගේ සියළු වියදම් කටයුතු අත්හිටුවන ලෙස

අගමැති නීත්‍යානුකූල නැහැ කියන්න - රිට් පෙත්සමක් අද විභාගයට

Friday, November 30, 2018
අගමැති නීත්‍යානුකූල නැහැ කියන්න - රිට් පෙත්සමක් අද විභාගයට
මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යනුකූල හිමිකම් නොමැති බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ ගොණු කෙරුණු රිට් පෙත්සමක් අද (30) සලකා බැලීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂය දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 122 කු විසින් මෙම පෙත්සම ගොණුකර තිබෙනවා. එය සලකා බැලීමට

අද පස්වරුවේ තීරණාත්මක දේශපාලන සාකච්ඡා දෙකක්

Friday, November 30, 2018
අද පස්වරුවේ තීරණාත්මක දේශපාලන සාකච්ඡා දෙකක්
වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා දෙකක් අද (30) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, එක්සත් ජාතික පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතරයි. ඒ අනුව පළමු සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර සිදුවනු ඇති. ඒ, පස්වරු 6 ටයි. රාතී‍්‍ර 7 ට එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයා මුණ ගැසීමටයි

අදත් තද වැසි

Friday, November 30, 2018
අදත්  තද වැසි
අද(30) දිනයේ දීත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ ඌව පලාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල හා මාතර

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ඇරෙයි

Friday, November 30, 2018
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ඇරෙයි
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද(30) පෙරවරුවේ  විවෘත කිරිමට නියමිතව තිබේ.

දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බව

Thursday, November 29, 2018

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට බොරු තොගයක් කියලා

Thursday, November 29, 2018
මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට බොරු තොගයක් කියලා
මාතර ලඇලවේල්ල පාරේ දී ශිෂ්‍යයෙකු ඝාතනය කිරීම සඳහා යොදා ගත් පිහිය ‍සොයා ගැනීමට මාතර අපරාධ අංශ නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් අද (29) ගත් උත්සාහය ව්‍යාර්ථ විය. මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ උසස් පෙළ සිසුවාගේ ඝාතනයට යොදා ගත් පිහිය තිහගොඩ විටියල ප්‍රදේශයේ සගවා ඇති බවට මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා වූ මිකිජ සෞන්දර්ය පැවසීමත් සමග අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්

ඇලෝසියස් හා කසුන් යළි රිමාන්ඩ්

Thursday, November 29, 2018
ඇලෝසියස් හා කසුන් යළි රිමාන්ඩ්
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනා ලබන මස 04වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත

අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Thursday, November 29, 2018
අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.

එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එහි සියලුම

ආණ්ඩුව අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Thursday, November 29, 2018
ආණ්ඩුව අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි
පාර්ලිමේන්තු රැස්වීම සඳහා අද(29) දිනයේදීත් සහභාගී නොවන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය වෙත අදහස් දක්විමින් අමාත්‍යවරයා

ශ්‍රී ලංකාවට වැරැද්දක් කළ බවට ෆේස්බුක් සමාගම පිළිගනී

Thursday, November 29, 2018
ශ්‍රී ලංකාවට වැරැද්දක් කළ බවට ෆේස්බුක් සමාගම පිළිගනී
ශ්‍රී ලංකාව සම්බන්ධව ෆේස්බුක් ආයතනය විසින් වැරැද්දක් සිදුකළ බවට එහි විධායක නිලධාරීයෙකු වන රිචඩ් ඇලන් මහතා විසින් මේවන විට පිළිගෙන තිබේ.

ඊයේ(27) අන්තර්ජාතික නඩු විභාගයක් අතරතුරදී අදාළ නිලධාරීයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් එම විධාක නිලධාරියා එය

කරුණු දෙකක් සඳහන් කරමින් රනිල් ජනපතිට එවූ ලිපිය හෙළිදරව් කරයි

Thursday, November 29, 2018
කරුණු දෙකක් සඳහන් කරමින් රනිල් ජනපතිට එවූ ලිපිය හෙළිදරව් කරයි
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කරුණු දෙකක් සඳහන් කරමින් එවා තිබූ ලිපියක් සම්බන්ධයෙන් අමාත්‍ය දයාසිරි ජයසේකර හෙළිදරව්වක් සිදු කළා.

ඒ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ "ජනාධිපති

වැසි වැඩි වෙයි

Thursday, November 29, 2018
වැසි වැඩි වෙයි
උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Thursday, November 29, 2018
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට අද(29) දිනයේ යලි රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අද දිනයේත් පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා
තැබීමට තීරණය කර ඇති බවයි.

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායක කරූ ජයසූරිය මහතා

Wednesday, November 28, 2018

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ්

Wednesday, November 28, 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ්
අධිකරණය හමුවේ පෙනී සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන ලබන මස 05දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.

ඒ, තරුණයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන සිද්ධියක සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර්

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට…

Wednesday, November 28, 2018
රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට…
රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපති මණ්ඩල, සංස්ථා, රාජ්‍ය ව්‍යවසාය සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අනුව ඉදිරියේදී එම කමිටුව හරහා ලබාදෙන නිර්දේශ මත නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂවරුන්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයට

Wednesday, November 28, 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයට
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ භාරයට ගෙන තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්වූ අවස්ථාවේදීය.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.

ඒ, තරුණයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන සිද්ධියක සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර්

අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

Wednesday, November 28, 2018
අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය
2019 වර්ෂයේ මුල් මාස 04ට අවශ්‍ය වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ

කෝටි 5 ක අලුත් 10 කාසි නිකුත් කරයි

Wednesday, November 28, 2018
කෝටි 5 ක අලුත් 10 කාසි නිකුත් කරයි
ශ්‍රී ලංකා සංඥා බළකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියල් 10 සමරු කාසියේ පළමු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද තද වැසි

Wednesday, November 28, 2018
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද තද වැසි
නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර, පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.

ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත් (photos)

Wednesday, November 28, 2018
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත් (photos)
ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට විරෝධය දැක්වීම සඳහා ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීතියට හා සදාචාරයට එරෙහිව යමින්, පැවති යහපාලන ආණ්ඩුව ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ නව රජයට විරෝධය දැක්වීම සඳහා පසුගිය 21 වැනිදා මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ

ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්

Wednesday, November 28, 2018
ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්
ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (27දා) අදාළ අංශ උපදෙස් ලබාදී ඇත.

අග්‍රාමාත්‍යවරයා හා ධීවර කර්මාන්තයේ දැනට පවතින ගැටලු සාකච්ඡා

කතානායකට එරෙහිව හැන්සාඩ් වාර්තාවක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්

Wednesday, November 28, 2018
කතානායකට එරෙහිව හැන්සාඩ් වාර්තාවක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්
කතානායකවරයා විසින් හැන්සාඩ් වාර්තාවක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් (27) පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට භාරදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර බස්නාහිර පළාත් සභාවේ

Tuesday, November 27, 2018

මහින්දගේ අගමැතිධූරයට එරෙහිව තවත් පෙත්සමක්

Tuesday, November 27, 2018
මහින්දගේ අගමැතිධූරයට එරෙහිව තවත් පෙත්සමක්
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කොට ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු වන ඕෂල

පාර්ලිමේන්තුව කල් තබයි

Tuesday, November 27, 2018
පාර්ලිමේන්තුව කල් තබයි
පාර්ලිමේන්තුව ලබන 29 වනදා දක්වා කල් තබා තිබේ.

මීට සුළුවේලාවකට පෙර කථානායක කාර්යාලය විසින් මේ බව නිවේදනය කළේය.

අද(27) පස්වරු 1 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 29 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය.

කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභා

පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නැයි ෆොන්සේකාගෙන් ඉල්ලීමක්

Tuesday, November 27, 2018
පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නැයි ෆොන්සේකාගෙන් ඉල්ලීමක්
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද (27) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක්ම ප්‍රශ්න කර සිටියා.

මෙහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ නාමල් කුමාර

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Tuesday, November 27, 2018
අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
අර්බුද මැද පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට යළි රැස්වෙනවා.

ඉකුත් සිකුරාදා (23) පාර්ලිමේන්තු සභා වාරය අවසන් වූයේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් ඉවත්ව ගිය පසුබිමකයි.

ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් එලෙස විරෝධය පළ කළේ පාර්ලිමේන්තු

ශ්‍රීලනිප විශේෂ සමුළුව දෙසැම්බර් 4 වෙනි දා

Tuesday, November 27, 2018
ශ්‍රීලනිප විශේෂ සමුළුව දෙසැම්බර් 4 වෙනි දා
දෙසැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම විශේෂ සමුළුව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන්

අපරාධකරුවන් ආරක්ෂා කළ අය ගැන පාඨලී හෙළි කරයි

Tuesday, November 27, 2018
අපරාධකරුවන් ආරක්ෂා කළ අය ගැන පාඨලී හෙළි කරයි
අපරාධකරුවන් ආරක්ෂා කළේ කවුරුන්ද යන්න පිළිබඳව ඉත හොඳින් දන්නා බවත් ඒ පිළිබඳව නිසි අවස්ථාවේදී ජනතාව දැනුවත් කරන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ

Monday, November 26, 2018

මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..

Monday, November 26, 2018
මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..
මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ.

අධිකරණය විසින් සැකකරු දෙසැම්බර් මස 03 වැනි දින දක්වා රක්‍ෂිත

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි - කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි

Monday, November 26, 2018
මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි - කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 122 ක් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම සළකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ද්වි

ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට

Monday, November 26, 2018
ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් සමග හතර දෙනෙකු අද (26) යාපනයේ වැල්වෙට්ටිතුරේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා සහ තවත් තුන් දෙනෙකු කේක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් වැල්වෙට්ටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ ස්ථානයට හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසක්

හෙට දිනය ගැන හෙට තීරණය ගනී

Monday, November 26, 2018
හෙට දිනය ගැන හෙට තීරණය ගනී
හෙට දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ආණ්ඩු පක්ෂය පවසනවා. ඊට අදාළ තීරණය හෙට (27) දිනයේ ලබා ගන්නා බවයි අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ.

ඉකුත් සිකුරාදා පැවති පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩු පක්ෂය වර්ජනය

ප්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ ජයටම සමරයි

Monday, November 26, 2018
ප්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ ජයටම සමරයි
ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද(26) අළුයම යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බවයි.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාන

පස්වරු 2න් පස්සේ වැසි

Monday, November 26, 2018
පස්වරු 2න් පස්සේ වැසි
මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්

මේ සිරාව ගෙදර යවන එක අපට කජ්ජක් නෙමෙයි..- කිරිඇල්ල

Monday, November 26, 2018
මේ සිරාව ගෙදර යවන එක අපට කජ්ජක් නෙමෙයි..- කිරිඇල්ල
ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ආණ්ඩුවට එරෙහිව දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන යුක්තියේ ජනහඩ මහනුවර විරෝධතා රැළිය සදහා විශාල ජනතාවක් එක් වී සිටිනු දැකගත හැකිවිය.

එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ති‍්‍රක් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම විරෝධතා ජනරැළිය සංවිධානය කර තිබූ අතර මෙම

Saturday, November 24, 2018

බස්නාහිර පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා

Saturday, November 24, 2018
බස්නාහිර පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා
බස්නාහිර පළාත් සභාව යටතේ ඇති පාසල් සඳහා වන වාර විභාගයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කලින් පිටවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

නවය හා දහය වසරවලට අදාළ ඇතැම් විෂයයන්වල පිළිතුරු පත්‍ර අමතර

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව යළිත් CIDයට කැඳවයි

Saturday, November 24, 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව යළිත් CIDයට කැඳවයි
ප්‍රකාශයක් ලබාගැනීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ අනුව එළඹෙන 27 වැනිදා උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා  ආරක්ෂක මාණ්ඩලික

නව අගමැති පත්කිරීමට එරෙහිව එජාපය නඩු මගට

Saturday, November 24, 2018
නව අගමැති පත්කිරීමට එරෙහිව එජාපය නඩු මගට
නව අග‍්‍රාමාත්‍යවරයෙකු සහ ආණ්ඩුවක් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා. ඊයේ (23) රාති‍්‍ර පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට

අද සවස ගිඟුරුම් සහිත වැසි

Saturday, November 24, 2018
අද සවස ගිඟුරුම් සහිත වැසි
දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිර හන බව

රනිල් සමඟ අසාර්ථක දීගය ගැන මෛත්‍රී ගෙන් පොතක් !

Saturday, November 24, 2018
රනිල් සමඟ අසාර්ථක දීගය ගැන මෛත්‍රී ගෙන් පොතක් !
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා ඉදිරියේදී ග්‍රන්ථයක් රචනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2018 වර්ෂය සඳහා පවත්වනු ලබන ජනාධිපති සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව

Friday, November 23, 2018

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

Friday, November 23, 2018
ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…
රටට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතිව තිබෙන බවත් ජපානය, ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන්

කථානායකගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්

Friday, November 23, 2018
කථානායකගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්
තමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් හෝ නව රජය තමන්ට හිමි බහුතරයේ ශක්තිය පෙන්වා දෙන්නේ නම් තමා සතුටු වන බව කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කර සිටිනවා. අද (23) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පහසුවෙන් කල

පහෙන්-තුනේ කතාවට රන්ජන්ට නඩුවක්

Friday, November 23, 2018
පහෙන්-තුනේ කතාවට රන්ජන්ට නඩුවක්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාග කරන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ගැනත්, ලබාදීමට යන තීන්දුව ගැනත් හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා 'දෙරණ' වාදපිටිය දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් කළ ප්‍රකාශය ශේ‍ර්ෂ්ඨාධිකරණයට කළ නින්දිත අපහාසයක් බැවින් ඔහුට විරුද්ධව නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වන බව 'පිවිතුරු හෙළ

ඥාණසාර හිමිට එරෙහිව නිතිපතිවරයා ගොනුකළ අභියාචන පෙත්සම ඉල්ලා අස්කරගනී

Friday, November 23, 2018
ඥාණසාර හිමිට එරෙහිව නිතිපතිවරයා ගොනුකළ අභියාචන පෙත්සම ඉල්ලා අස්කරගනී
2008 වර්ෂයේ තලහේන ප්‍රදේශයේ පල්ලියකට පහර දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ රන් මාල දෙකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්දයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඇතුලු චූදිතයින් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අධි චොදනා 11 න් නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ

ඡන්ද 121 කින් තේරීම් කාරක සභාව ස්ථිරයි - එජානිස මන්ත්‍රීලා නැගිට යති

Friday, November 23, 2018
ඡන්ද 121 කින් තේරීම් කාරක සභාව ස්ථිරයි - එජානිස මන්ත්‍රීලා නැගිට යති
තේරීම් කාරක සභාවේ සංයුතිය සඳහා කථානායකවරයා විසින් පවත්වන ලද ඡන්ද විමසීමෙන් එම කාරක සභාවට පක්ෂව ඡන්ද 121 ලැබිණි.

මේ ජන්ද විමසීම සිදුකරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් (එජානිස) අදාළ ඡන්ද විමසීමට විරෝධය දක්වා ඉන් පිටව යාමෙන් පසුවය.

කෙසේවුවද, මේ සඳහා ඡන්දය පාවිච්චි නොකරන ලද මන්ත්‍රීවරු ගණන

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නම්කළ UNP නියෝජිතයින් මෙන්න

Friday, November 23, 2018
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නම්කළ UNP නියෝජිතයින් මෙන්න
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජිතයින් පස් දෙනෙකු නම් කර තිබෙනවා. ඒ, ඊයේ (22) රාති‍්‍රයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි. ඒ අනුව ලක්‍ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ රිෂාඞ් බදියුදීන් එම නියෝජිතයින් වනවා.

පාර්ලිමේන්තු කාරක සභා කටයුතු සකී‍්‍රයව කි‍්‍රයාත්මක කිරීම සඳහා

සවස් කාලයේ දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

Friday, November 23, 2018
සවස් කාලයේ දිවයින පුරා ගිගුරුම් සහිත වැසි
සවස් කාලයේ දිවයින පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටයි කාලගුණවිද්‍යා

මහජනයාට අදත් පාර්ලිමේන්තුවේ දොර වැසෙයි

Friday, November 23, 2018
මහජනයාට අදත් පාර්ලිමේන්තුවේ දොර වැසෙයි
පාර්ලිමේන්තුව අද(23) පෙරවරු 10.30ට රැස් වීමට නියමිතයි.

ඊට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුවක් පැවැත්වීමට නියමිත බව ඊයේ කථානායක කාර්යාලය සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සාමාජිකයින් පත් කිරීම සහ අද