මෛත‍්‍රී ජනපති.. මහින්ද අගමැති.. කැමති වුණත් නැතත් සිදුවන්නේ එයයි..- බාරකාර ආණ්ඩුව ගැන විමල් කියයි.. - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, October 8, 2018

මෛත‍්‍රී ජනපති.. මහින්ද අගමැති.. කැමති වුණත් නැතත් සිදුවන්නේ එයයි..- බාරකාර ආණ්ඩුව ගැන විමල් කියයි..

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ණ්ඩුවක් පිහිටුවමින් තොරව මේ වියවුලෙන් රට බේරාගත නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බලය ගත හැක්කේ පළමු අවස්ථාවේ ලබාගත යුතු බවද මන්ත්‍රීවරයා
සඳහන් කරයි.

අම්පාරේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

2015 දී පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස කටයුතු කරන බව කීයේ වීරවංශ මහතා එය කැමති වුනත් නැතත් දේශපාලනය යථාර්තය බවද පැවසීය.

භාරකාර අණ්ඩුවක් පිහිටුවා හෝ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කර රට මේ ගෙන යන ප‍්‍රතිගාමීත්වයෙන් එලියට ගත යුතු බවත් මන්ත5ිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.