කාලගුණයෙන් නිවේදනයක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, October 16, 2018

කාලගුණයෙන් නිවේදනයක්

අද (16) සවස් වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කරනවා.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත් වලට සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100 ඉක්මවා තද වැසි ද ඇති
විය හැකි බවයි කාලගුණ විද්‍යා ඒකකය සදහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශයේ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට මහජනතාව කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.