පිදුරංගලදී නිරුවත පෙන්වූබව කියන තරුණයින් නිදහස් කළ හැටි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, October 10, 2018

පිදුරංගලදී නිරුවත පෙන්වූබව කියන තරුණයින් නිදහස් කළ හැටි

පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම හේතුකොටගෙන, අධිකරණයට ඉදිරිපත් කළ තරුණයින් තිදෙනා නිදහස් කොට තිබෙනවා.

 ඒ දඹුල්ල දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ විසින් ඡායාරූපය ලබා ගත් තරුණයාට තරයේ අවවාද කොට මුදා හැරීමටයි
නියෝග කර ඇත්තේ. එහිදී ඡායාරූපයට පෙනී සිටි තරුණයින් දෙදෙනාට රුපියල් 1500 බැගින් රජයේ ගාස්තුවක් ගෙවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නිියෝග කළා. නඩුවේ තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා මෙහිදී  කියා සිටියේ තරුණයින්ගේ අනාගතය පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබාදුන් බවයි

පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් මොවුන් දඹුල්ල පොලීසිය මගින් පසුගිය 26දා අත්අඩංගුවට ගනු ලැබුවා.