මහින්ද අගමැති කරන්න විදෙස් රටකින් බලපෑම් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, October 13, 2018

මහින්ද අගමැති කරන්න විදෙස් රටකින් බලපෑම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීලඟ අග‍්‍රාමාත්‍යවරයා ලෙසට පත් කිරීම කෙරෙහි ප‍්‍රධාන පෙළේ විදෙස් රටක අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඒ සඳහා කටයුතු කරන්නැයි මෙරට සුළු ජාතික දේශපාලන පක්ෂවලට එරට නියෝජිතයින් දන්වා ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

මීළඟ අග‍්‍රාමාත්‍යධූරයට වඩා සුදුස්සා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව
එම රටේ මතය බවට වාර්තා පළ වී තිබෙනවා. ඒ, එරට ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මතයි.