October 2018 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, October 31, 2018

දේශපාලන ගැටුම්වලට යුද හමුදාව මැදිහත් වන්නේ නෑ

Wednesday, October 31, 2018
දේශපාලන ගැටුම්වලට යුද හමුදාව මැදිහත් වන්නේ නෑ
රට තුළ උද්ගත වී ඇත්තේ දේශපාලන ගැටුමක් පමණක් බවත් විනයගරුක හමුදාවක් ලෙස යුද හමුදාව ඊට මැදිහත් නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා  පැවැසීය.

මෙම දේශපාලන ගැටුම ව්‍යවස්ථානුකූලව හා නීත්‍යනුකූලව විසදා ගත යුතු බවත් රට තුළ සාමය පොලිසිය සහ පොලිස්

රනිල් තවමත් නීත්‍යානූකූල අගමැති බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි

Wednesday, October 31, 2018
රනිල් තවමත් නීත්‍යානූකූල අගමැති බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි
ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අමතමින් එරට කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා ඊයේ (30) පැවැසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා (විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා)

Facebook තහනමක් නැහැ - රජය පවසයි

Wednesday, October 31, 2018
Facebook තහනමක් නැහැ - රජය පවසයි
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය වෙත පිවිසීම තහනම් කිරීමට රජය සූදානම් වන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලූවැව මහතා පවසයි.

වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ ෆේස්බුක්

නව අගමැති ජාතිය ඇමතීමට සූදානම්

Wednesday, October 31, 2018
නව අගමැති ජාතිය ඇමතීමට සූදානම්
නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ජාතිය අමතා කතා කිරීමට සූදානම් බවට වාර්තා වෙනවා.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සහ ඉදිරි දින කිහිපයේදී තවත් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය

වැස්ස වැඩි වෙයි

Wednesday, October 31, 2018
වැස්ස වැඩි වෙයි
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (31) දිනයේ සිට බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුවවැසි හෝ ගිගුරුම්

සන්ධානය 150ට කිට්ටු කරනවා.. එජාපය 40-50ට බහිනවා..- විජේදාස හෙලි කරයි

Wednesday, October 31, 2018
සන්ධානය 150ට කිට්ටු කරනවා.. එජාපය 40-50ට බහිනවා..- විජේදාස හෙලි කරයි
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයෙක් පත්කළ පසු ඔහුට බහුතරය ඇත්දැයි ඡන්දයක් විමසීමේ ‍ක‍්‍රමයක් හෝ ව්‍යවස්ථානුකූල උවමනාවක් නැතැයි ඇමති විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් නව අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක්

Tuesday, October 30, 2018

පාර්ලිමේන්තුව විවෘත කරන තෙක් සටන අත්හරින්නේ නැහැ - එජාපය (PHOTOS)

Tuesday, October 30, 2018
පාර්ලිමේන්තුව විවෘත කරන තෙක් සටන අත්හරින්නේ නැහැ - එජාපය (PHOTOS)
විවිධ ආගම්. ජාති නියෝජනය කරන දේශපාලඥයින් එක්සත් ජාතික පෙරමුණ ලෙස එක්වුණේ රටේ යහපාලනය වෙනුවෙන්. සියළුම පක්ෂ හා සිවිල් සංවිධාන වල එකතුවී ඉල්ලන්නේ පාර්ලිමේන්තුව යළි රැස් කරන්න කියලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. කොළඹ කොල්ලුපිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ

විපක්ෂනායක ධූරය ගැන ආණ්ඩු පක්ෂයෙන් ප්‍රකාශයක්

Tuesday, October 30, 2018
විපක්ෂනායක ධූරය ගැන ආණ්ඩු පක්ෂයෙන් ප්‍රකාශයක්
රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධූරය ලබා නොදෙන බවට ආණ්ඩු පක්ෂයෙන් ප්‍රකාශ වී තිබෙනවා.

ඒ අනුව ආර්. සම්බන්ධන්ගේ විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු

අගමැති-මහින්ද අතර සාකච්චාවක්.. දේශපාලනය උණුසුම් වේ..

Tuesday, October 30, 2018
 අගමැති-මහින්ද අතර සාකච්චාවක්.. දේශපාලනය උණුසුම් වේ..
විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන මහතා සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

අද (30) පෙරවරුවේ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී

පවතින දේශපාලන තත්ත්වයේදී පාර්ලිමේන්තුවේ සංයුතිය මෙන්න

Tuesday, October 30, 2018
පවතින දේශපාලන තත්ත්වයේදී පාර්ලිමේන්තුවේ සංයුතිය මෙන්න
පවතින දේශපාලන තත්ත්වයේදී පාර්ලිමේන්තුවේ සංයුතිය කෙසේ වෙනස් වන්නේ දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටිනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත් වූ සියළු මන්තී‍්‍රවරුන් මෛතී‍්‍ර - මහින්ද නව ආණ්ඩුවට සහාය පළ කරන්නේ යැයි අනුමාන

අද කාලගුණය මෙහෙමයි

Tuesday, October 30, 2018
අද කාලගුණය මෙහෙමයි
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර

එජාප මන්ත‍්‍රින් මිලට ගන්න චීනය බිලියන ගණන් වියදම් කරනවා.. රන්ජන් බීජිං පාලනය කෝප ගන්වයි..

Tuesday, October 30, 2018
එජාප මන්ත‍්‍රින් මිලට ගන්න චීනය බිලියන ගණන් වියදම් කරනවා.. රන්ජන් බීජිං පාලනය කෝප ගන්වයි..
එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීම සදහා චීනය විසින් මුදල් වියදම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.

චීනයට උවමනා වී ඇත්තේ මේ රට සින්නක්කරව ගැනීමට බවත් ඒ සදහා

රනිල් පන්නා සජිත් නායකයා කරන්න එජාප සාමාජිකයෝ කොළඹ වටලති..

Tuesday, October 30, 2018
රනිල් පන්නා සජිත් නායකයා කරන්න එජාප සාමාජිකයෝ කොළඹ වටලති..
රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් පන්නා දමා සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට පත් කිරීම සදහා අද දිනයේ කොළඹට ජනතාවත් රැගෙන ඒමට සූදානම් බව මධ්‍යම පළාත් සභාවේ

Monday, October 29, 2018

අර්ජුන රණතුංග අත්අඩංගුවට- ඛණිජ තෙල් සේවකයින් වර්ජනය අවසන් කරයි

Monday, October 29, 2018
අර්ජුන රණතුංග අත්අඩංගුවට- ඛණිජ තෙල් සේවකයින් වර්ජනය අවසන් කරයි
හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ සිපෙට්කෝ ආයතනයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට ඒ මහතා අත්අඩංගුවට

කතානායක පාර්ලිමේන්තුව කැදවයි..?

Monday, October 29, 2018
කතානායක පාර්ලිමේන්තුව කැදවයි..?
කතානායකවරයාට පාර්ලිමේන්තුව කැදවීමේ බලය ඇති බවත් එය හෙට දිනයේ ඔහු විසින් තීරණය කරනු ඇති බවත් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අරලිගහ මන්දිරයේදී විදෙස් මාධ්‍ය අමතමිනි.

පාර්ලිමේන්තුව කැදවන ලෙස මේ වන විට එජාප, ජවිපෙ දෙමල සන්ධාන

ඉදිරි තීන්දු තීරණ ගන්න දේශපාලන මණ්ඩලයක් පත් වෙයි

Monday, October 29, 2018
ඉදිරි තීන්දු තීරණ ගන්න දේශපාලන මණ්ඩලයක් පත් වෙයි
වත්මන් රජයේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා විසින් දේශපාලන මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරු ඇතුලූ දස

අගමැති මහින්ද නිල ලෙස රාජකාරි අරඹයි.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

Monday, October 29, 2018
අගමැති මහින්ද නිල ලෙස රාජකාරි අරඹයි.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් වැඩ බාර ගෙන තිබේ.

ආගමික වාතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදු විය.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා

හිටපු අගමැතිට දහයයි

Monday, October 29, 2018
හිටපු අගමැතිට දහයයි
හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂක කණ්ඩායම දස දෙනෙකුට සීමා කරන්නැයි පොලිස්පතිවරයා අග‍්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික‍්‍රමසිංහට නියෝග කර තිබෙනවා.

ඒ අනුව හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි අගමැති ආරක්ෂක කොට්ඨාශයේ සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ

ඛණිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් අරඹයි

Monday, October 29, 2018
ඛණිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් අරඹයි
ඊයේ (28) සවස දෙමටගොඩ සිපෙට්කෝ ප්‍රධාන කාර්යාලය අසලදී ඇතිවූ සිදුවීම් මුල්කර ගනිමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වෘත්තීය සමිති සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග

මෛත‍්‍රිපාල සිරිසේන ද්‍රෝහියෙක්.. ඔහු පුටුවෙන් බස්සනවා..- හිරුණිකා

Monday, October 29, 2018
මෛත‍්‍රිපාල සිරිසේන ද්‍රෝහියෙක්.. ඔහු පුටුවෙන් බස්සනවා..- හිරුණිකා
මෛත‍්‍රීපාල සිරිසේන යනු ද්‍රෝහියෙක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඔහු ජනාධිපති පුටුවේ වාඩිකලා සේම එම පුටුවෙන් බැස්සවීමටද සුදානම්

වසන්ත සේනානායක තීරණය වෙනස් කරයි… නැවතත් රනිල් ළගට…

Monday, October 29, 2018
වසන්ත සේනානායක තීරණය වෙනස් කරයි… නැවතත් රනිල් ළගට…
මහින්ද රාජපක්ෂ මහතා වෙත තම සහාය ලබා දෙන බව පැසූ වසන්ත සේනානායක මහතා සිය තීරණය වෙනස් කරමින් මොහොතකට  පවසා ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයෙන් නොයන බවයි.

ඒ අනුව තමන් දිගටම එක්සත් ජාතික පක්ෂයේම සිටින බව වසන්ත

Saturday, October 27, 2018

ඒකාබද්ධයේ කිහිප දෙනෙකුට අද ඇමතිධුර !

Saturday, October 27, 2018
ඒකාබද්ධයේ කිහිප දෙනෙකුට අද ඇමතිධුර !
ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමක් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් නව රජය පිහිටුවීමටත්, නව රජයේ ඇමැති මණ්ඩලය හෙට (28) දිවුරුම් දීමටත් නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

නව රජයේ ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් ඊයේ (26) රාත්‍රීයේ සිටම

ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කරන්න : අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය දැනුම් දෙයි

Saturday, October 27, 2018
ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කරන්න : අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය දැනුම් දෙයි
ශ්‍රි ලංකාවේ සිදුවන දේ පිළිබදව අමෙරිකාව අවධානයෙන් සිටින බව එරට රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නිවේදනය කරනවා.

ශ්‍රි ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ ප්‍රචණ්ඩත්වයෙන් තොරව

එංගලන්ත ශී‍්‍ර ලංකා 20/20 අද

Saturday, October 27, 2018
එංගලන්ත ශී‍්‍ර ලංකා 20/20 අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (27) පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 7 ටයි.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තිසර පෙරේරා නායකත්වය ලබාදෙනවා. ආබාධයකට ලක්වීම හේතුවෙන් අකිල ධනංජයට අද

අගමැතිධුරය සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයන් දෙකක්

Saturday, October 27, 2018
අගමැතිධුරය සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයන් දෙකක්
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතුය කළ බවට දන්වමින් ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාවට අනුව

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න…

Saturday, October 27, 2018
අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න…
තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ  අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව

Friday, October 26, 2018

ජාත්‍යන්තරයේ ඉන්ධන මිල පහළට - මිල සූත්‍රයෙන් මිල අඩු වන්නේ කවදාද?

Friday, October 26, 2018
ජාත්‍යන්තරයේ ඉන්ධන මිල පහළට - මිල සූත්‍රයෙන් මිල අඩු වන්නේ කවදාද?
ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල පහළ බසිමින් තිබෙනවා. ගතවූ සතියේ WTI වර්ගයේ තෙල් බැරලයක උපරිම මිල වාර්තාවූයේ අමෙරිකානු ඩොලර් 69.71ක් ලෙසය. ඒ ඉකුත් 22දාය.

අද දහවල්වනවිට WTI වර්ගයේ තෙල් බැරලයක මිල ලෙස සටහන් වූයේ

අලි රොෂාන්ට අධි චෝදනා භාරදෙයි

Friday, October 26, 2018
අලි රොෂාන්ට අධි චෝදනා භාරදෙයි
නීති විරෝධී ලෙස බලපත‍්‍ර නොමැතිව වනඅලි ලග තබා ගැනීමේ  චෝදනා  සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුලූ විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ස්තීර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (26) අධිචෝදනා භාර දුන්නා.

කෙසේවෙතත් විත්තිකරුවන් හත් දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ

රිය අනතුර කළ වෛද්‍යවරිය කළුබෝවිලෙන් ජාතික රෝහලට

Friday, October 26, 2018
රිය අනතුර කළ වෛද්‍යවරිය කළුබෝවිලෙන් ජාතික රෝහලට
පැපිලියාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස්‌ පරීක්‍ෂකවරයකු මියගොස්‌ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා තුවාල ලැබූ සිද්ධියට අයත් විශේෂඥ වෛද්‍යවරිය කළුබෝවිල රෝහලේ සිට (23 දා) කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා පැපිලියාන වික්‍රමරත්න මාවත අසලදී පොලිස්‌ පරීක්‍ෂකවරයා පදවාගෙන පැමිණි මෝටර් රථය සහ රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය පදවාගෙන පැමිණි

මෝටර් වාහන සඳහා කාබන් බද්ද සහ දුරකථන කුළුණු බද්ද ජනවාරි සිට ක්‍රියාත්මක කරනවා - මුදල් රාජ්‍ය ඇමති

Friday, October 26, 2018
මෝටර් වාහන සඳහා කාබන් බද්ද සහ දුරකථන කුළුණු බද්ද ජනවාරි සිට ක්‍රියාත්මක කරනවා - මුදල් රාජ්‍ය ඇමති
ලබන ජනවාරියේ සිට මොටර් වාහන සඳහා වන කාබන් බද්ධ අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25)

"TID හිටපු DIG" නොවැම්බර් 07 දක්වා රිමාන්ඩ්

Friday, October 26, 2018
"TID හිටපු DIG" නොවැම්බර් 07 දක්වා රිමාන්ඩ්
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ලබන නොවැම්බර් මස 07 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන

අදත් පළාත් කිහිපයකට තද වැසි

Friday, October 26, 2018
අදත් පළාත් කිහිපයකට තද වැසි
නැගෙනහිර පළාතේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි අතර නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර

ජනපති ඝාතන කුමන්ත‍්‍රණයේ මා සිටිනවා නම් සිටින්නේ ඉදිරියෙන්මයි.. පසුපසින් නොවේ..- ෆොන්සේකා (Video)

Friday, October 26, 2018
ජනපති ඝාතන කුමන්ත‍්‍රණයේ මා සිටිනවා නම් සිටින්නේ ඉදිරියෙන්මයි.. පසුපසින් නොවේ..- ෆොන්සේකා (Video)
දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර යනු අංගොඩ නැවැත්විය යුතු පිස්සෙක් බව සනාත වී ඇති බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීම සදහා සිදු කරන ලද

Thursday, October 25, 2018

5 වසර ශිෂ්‍යත්වය අනිවාර්ය නෑ

Thursday, October 25, 2018
5 වසර ශිෂ්‍යත්වය අනිවාර්ය නෑ
5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

ඒ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන

නාමල්ට එරෙහි කළු සල්ලි නඩුවක් විභාග කරන්න තීරණය කරයි

Thursday, October 25, 2018
නාමල්ට එරෙහි කළු සල්ලි නඩුවක් විභාග කරන්න තීරණය කරයි
අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් පෞද්ගලික සමාගමක් හරහා විශුද්ධිකරණය කළේ  යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවතින නඩුව මාර්තු මස 07 වනදා විභාගයට ගැනීමට අද නියෝග කෙරුණා.

මෙම නඩුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර දැන ගැනීමට

පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මත්පැන් ජාවාරමක් හෙළි වෙයි

Thursday, October 25, 2018
පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මත්පැන් ජාවාරමක් හෙළි වෙයි
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පස් වැනි එක්දින ජාත්‍යන්තර තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන අතරවාරයේ, එංගලන්ත පේ‍්‍රක්ෂකයින් පිරිසකට මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා කරයි.

පේ‍්‍රක්ෂකාගාරයේ වායු සමනය කළ පෞද්ගලික නැරඹුම් කුටියක සිදු වූ

අඹ නඩුවේ අත්අඩංගුවට ගත් කත වරද පිළිගනී

Thursday, October 25, 2018
අඹ නඩුවේ අත්අඩංගුවට ගත් කත වරද පිළිගනී
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කර ඒවා සිය සන්තකයේ තබා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි වියපත් කාන්තාවක් තමාට එරෙහිව පවතින එම චෝදනාවන්ට වරද පිළිගන්නා බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

සැකකාර කාන්තාවට දඬුවම් නියම කිරීම ලබන 30 වැනි දා දක්වා කල්

දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු අඟවයි

Thursday, October 25, 2018
දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු අඟවයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්ය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

වික්ටෝරියා ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන්  දොරටු  දෙක බැගින් ඊයේ (24) රාත්‍රියේ සිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර වැසි සහිත කාලගුණ තත්වයත් සමග මහනුවර, මාතලේ සහ

අදත් තද වැසි

Thursday, October 25, 2018
අදත් තද වැසි
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින වලදීත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…

Thursday, October 25, 2018
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමගින් දේශපාලනික වශයෙන් ලගම හිතවත්කමක් පවත්වන පුද්ගලයා ඇමති සරත් ෆොන්සේකා යයි තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් මුල් කට උත්තරයේ සදහන් කරන ලද බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර

Wednesday, October 24, 2018

අදත් පළාත් කිහිපයකට තද වැසි

Wednesday, October 24, 2018
අදත් පළාත් කිහිපයකට තද වැසි
අදත් (24) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

 බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර

වප් පුර පසලොස්වක පොහෝ දිනය අදයි

Wednesday, October 24, 2018
වප් පුර පසලොස්වක පොහෝ දිනය අදයි
උතුම් වප් පුර පසළොස්වක පෝහෝ දිනය අදට (24) යෙදී තිබේ.

සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්පුරයට වැඩමකිරීම,
සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම,ථුපාරාමයෙදි විනය පිටකය සංඝායනා කිරීම ඇතුළු විශේෂිත සිදුවීම් ගණනාවක් අද 

දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..

Wednesday, October 24, 2018
දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..
මීලග ජනාධිපතිවරණයට තමන් ස්ථිරවම තරග වදින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

වීර දුටුගැමුණ රජගේ නමින් තමන් එම මැතිවරණයට තරග කරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් යයිද ඔහු සදහන් කරයි.

එම මැතිවරණයේදී කිසිවෙකු නොසිතන ලොකු වෙනසක් සිදුවන බවත්

පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..(video)

Wednesday, October 24, 2018
පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..(video)
කලින් ආණ්ඩුවද කළුතර සමහර පිරිස් එක්වී විනාශ කලා සේ ඒකාබද්ද විපක්‍ෂව විසින් ගොඩනගාගත් දේ අද කළුතර දිස්ත‍්‍රික්කයෙන්ම විනාශ කිරීම සදහා සැලසුමක් ආරම්භ වී ඇත්දැයි සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

කුමාර වෙල්ගම මහතා මේ ආකාරයෙන් හැසිරෙද්දී ඔහුගේ

‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් දරුනු ප‍්‍රහාරයක්.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..

Wednesday, October 24, 2018
‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් දරුනු ප‍්‍රහාරයක්.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..
ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක එදා පැවති තත්වය හමුවේ කල දේශපාලනය අද කිසිවෙකු හෝ කරන්නට යන්නේ නම් ඔහු පිස්සෙක් යයි ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද වන විට එජාපයේ ඩී.එස්. සේනානායකලා නැතිවා වාගේම ශ‍්‍රීලනිපයේ

Tuesday, October 23, 2018

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

Tuesday, October 23, 2018
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
හෙට (24) දිනයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි ප‍්‍රකාශ කෙරුණේ. බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව ඒ අතරින් ප‍්‍රධානයි. ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලටත් මිලිමීටර් සියය ඉක්ම වූ තද

ඩොලරය තවත් පිම්මක් පනී

Tuesday, October 23, 2018
ඩොලරය තවත් පිම්මක් පනී
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (23) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.12 ක් ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ

නාමල්ගේ සහ නාලකගේ හඬ පට ගැළපෙයි-CIDය අධිකරණයට දන්වයි

Tuesday, October 23, 2018
නාමල්ගේ සහ නාලකගේ හඬ පට ගැළපෙයි-CIDය අධිකරණයට දන්වයි
රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 124 න් 123 ක ඔවුන්ගේ කටහඬ ඇතුළත් බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක්

ආණ්ඩුව දණගස්සන ජවිපෙ අද කොළඹට

Tuesday, October 23, 2018
ආණ්ඩුව දණගස්සන ජවිපෙ අද කොළඹට
වත්මන් ආණ්ඩුවේ මෛත්‍රි - රනිල් නායකත්වයේ හිස ගසා දමා ඉදිරියට යා යුතු පළමු පියවර අද (23දා) කොළඹින් අරඹන බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ජවිපෙ අද කොළඹින් අරඹන 'ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ඉන්දියාවේ සහය

Tuesday, October 23, 2018
ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ඉන්දියාවේ සහය
බුකී සහ ඔට්ටු ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිවී තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කළ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා පැවැත්වුණු ඉන්දීය