අද වහින්නේ මෙහෙමයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 22, 2018

අද වහින්නේ මෙහෙමයි

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, නැනෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලනේදී ගිගුරුම් සහිත වැසි අතිවීනම් හැකියාව ඉහළ මට්ටමක පවතී. මධ්‍යම, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැහගනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, නැහගනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවව තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවවය පියවර ගන්නා ලෙස ජනතවෙගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.