ත්‍රස්ත විමර්ශන දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ඒකකයෙන් ඉවත් කර තොරතුරු තාක්ෂණ දිසාව වෙත මාරුකර යවා තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම
කියවුණු අතර, ඒ පිළිබදව මේ දිනවල දැඩි ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.
ත්‍රස්ත විමර්ශන දිසාවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා අනුයුක්ත කර ඇත.
මේ අතර අදාළ ඝාතන කුමන්ත්‍රණය පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග දුරකථන සංවාදයක යෙදුනු බව පැවසෙන දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යාක්ෂක නාමල් කුමාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 12ක් පමණ ප්‍රශ්නකර ඇතැයිද වාර්තා වනවා.
Monday, September 17, 2018
ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide