පාසල් 37ක් හැර සෙසු පාසල් අද ඇරඹෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, September 3, 2018

පාසල් 37ක් හැර සෙසු පාසල් අද ඇරඹෙයි

රජයේ පාසල්වල 2018 වසරේ තුන්වන අධ්‍යයන වාරය අද (03) ආරම්භ වනවා.

ඒ අනුව උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා යොදා ගැනෙන පාසල් 37ක් හැර සෙසු සියලූ රජයේ පාසල් අගෝස්තු නිවාඩුවෙන් පසු අද
විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම සඳහා යොදා ගැනෙන පාසල් ලබන 06 වැනිදා විවෘත කෙරෙනවා.

එම පාසල්වල නාම ලේඛනය පහතින් දැක්වෙයි.