උතුරු පළාතේ සියලුම රැකියා පත්වීම් දෙන්නේ තරඟ විභාග පැවැත්වීමෙන් අනතුරුව බව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
යුද්ධයෙන් පීඩා විඳි උතුරේ ජනතාවට තමන්ගේ විරැකියාවට විසඳුමක් පෙස පළාත් අමාත්‍යාංශ වල තිබෙන පුරප්පාඩු සඳහා පත්වීම් ලබා දෙන
බව ඒ මහතා පැවසීය.
එම පත්වීම් ලබා දෙන්නේ සියලූම වෘත්තීන් වලට අදාලව තරඟ විභාග පැවැත්වීමෙන් අනතුරුව සම්මුඛ පරීකෂණ පවත්වා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
පසුව ප්‍රායෝගික පරීකෂණද පවත්වන බව ඔහු පැවසීය.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ බව පැවසූවේ පසුගිය දා යාපනය මහනගර සභාවට අයත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදීය.
උතුරු පළාත් රාජ්‍යආයතන වල පුරප්පාඩුව පවතින, සංවර්ධන නිලධාරී, සමාජ සේවා නිලධාරී සහ රියදුරුයන තනතුරු සඳහා නවපත්වීම් ලැබූ150කට ආසන්න පිරිසක් සඳහා මෙහිදී පත්වීම් ලිපි ලබා දී ඇත.
Saturday, September 22, 2018
උතුරේ සියලු රැකියාවලට තරග විභාගය කළ යුතුයි
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide