රංජන් රාමනායකගෙන් හිටපු අගවිනිසුරුට එරෙහි පැමිණිල්ලක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, September 1, 2018

රංජන් රාමනායකගෙන් හිටපු අගවිනිසුරුට එරෙහි පැමිණිල්ලක්

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇතැයි වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවැසීය.

රාමනායක මහතා මෙසේ පැවැසුවේ නුගේගොඩ මාදිවෙල පිහිටි මන්ත්‍රී
නිවාස සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදීය.