ඇමරිකානු පුරවැසියන්ට මෙරට මැතිවරණ සදහා ඉදිරිපත් වීමට නොහැකි බවත් එවැන්නන් ගැන සාක්චචා කිරීමෙන් පලක් නැති බවත් ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
මීලග ජනාධිපතිවරනය සදහා ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත්
වන්නේදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.
තමන් කැමති එකම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බවත් පවසන ඔහු පවුල් පාලනයට තමන් විරුද්ද බවද කියා සිටී.
මීලග ජනාධිපතිවරණයට තරග වැදීම සදහා කිසිදු බාධාවක් මහින්ද රාජපක්‍ෂ මහතාට නැති බවත් ඔහු නාම යෝජනා බාර දුනහොත් මැතිවරණ කොමසාරිස්වරයාට එය ප‍්‍රතික්‍ෂෙප කිරීමට නොහැකි බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.
Monday, September 24, 2018
Home
slide
ගෝටා ඇමරිකානු පුරවැසියෙක්.. මෙහේ ඡන්ද බෑ.. මං පවුල්වාදයට විරුද්දයි..- වෙල්ගම යලි පුපුරයි..
ගෝටා ඇමරිකානු පුරවැසියෙක්.. මෙහේ ඡන්ද බෑ.. මං පවුල්වාදයට විරුද්දයි..- වෙල්ගම යලි පුපුරයි..
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide