රේගු නිලධාරින් ලෙඩවෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, September 27, 2018

රේගු නිලධාරින් ලෙඩවෙයි

වැටුප් විෂමතාව සඳහා නිසි විසදුම් ලබාදීමට රජය පියවර නොගැනීමට විරෝධය පළකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම  සංගමයේ සමලේකම්  සමීර වික්‍රමසිංහ මහතා සඳහන් කලේ ලබන 04 සහ 05 යන දෙදින මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවැත්වීමට
තීරණය කර ඇති බවයි.

රේගු දෙපාර්තම්න්තුවේ සියලු සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර මෙම දින දෙක තුළ වැඩවර්ජනයේ නිරත වන බව සමීර වික්‍රමසිංහ මහතා සඳහන් කලා.