බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද(17) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසයි.
ඉන්ධන මිල ඉහළයාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ යුතු බව එම සංගමය පසුගියදා සඳහන් කළේය.
ඒ අනුව මෙම ගැටළුව විසදීම සඳහා රජයට දින 03ක කාලයක් ලබා දෙන
බව ද ඔවුන් සඳහන් කර සිටියේය.
කෙසේවෙතත් තම ගැටළුවට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ලබන මාසයේ සිට ධිවර කටයුතුවලින් ඉවත්විමට සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
Monday, September 17, 2018
බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide