Saturday, September 29, 2018
දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 29, 2018
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සදහා විමසිලීමත් වන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
දිවයින්ට බස්නාහිර සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් , එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70ත් 80ත් පමණ

ලිංගික හිරිහැර ගැන රෝසිට පැමිණිල්ලක්
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 29, 2018
සෙබලෙකු ඝාතනය සෙබළුන් දෙදෙනාගේ සේවය අත්හිටුවායි
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 29, 2018
අඹේපුස්ස යුධ හමුදා කඳවුරේ මුර කුටියක් තුළදී යුධ හමුදා සෙබලෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් එම කඳවුරේම සෙබළුන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.
යුධ හමුදා සිංහ රෙජිමේන්තුවේ මූලික පරීක්ෂණ උසාවිය සහ යුධ හමුදා පොලීසිය මගින් ඔවුන් සම්බන්ධයෙන් වන විමර්ශන ආරම්භ කර ඇති බව යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
පරීක්ෂණ වලට අවශ්‍ය තාක්ෂණික සහය පොලීසිය

2018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25දාට අත්සන් තබයි
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 29, 2018
ෆිල්ඩ් මාෂල් පෙරලාගෙන ජනරාල් ෆොන්සේකා යලි නැගිටී.. ‘යුද්දෙට බයෙන් මහින්ද, ගෝටා හෝ මා රටින් පැන ගියේ නෑ..’ ජනාධිපති මෛත්‍රීගේ නිවුයෝක් ප්‍රකාශය සමතලා කර දමයි..
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 29, 2018
කොටි සංවිධානයට එරෙහිව යුද්දය පැවති අවසන් සති දෙක තුලදී හිටපු යුධ හමුදාපතිවරයා ලෙස තමන් හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා යුද්ධයට බයේ රටින් පැන ගියේ නැති බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
කොටි සංවිධානය විසින් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර කොලඹ
කොටි සංවිධානය විසින් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර කොලඹ
Thursday, September 27, 2018
මීලඟ ජනාධිපතිවරණය ගැන බොදු බල සේනාවෙන් විශේෂ තීන්දුවක්
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Thursday, September 27, 2018
මේවන විට බලයේ සිටින පිරිස ඉතා අයහපත් ආකාරයෙන් රට පාලනය කර බවත් බලයට එන්න ඉන්න පිරිස ද සිය කණ්ඩායම තුළම අර්බුද හදා ගනිමින් පිල් බෙදී මංමුලා වූ පිරිසක් බවට පත්ව ඇති පෙනී යන බවත් බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කරනවා.
එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් මේ බව ප්‍රකාශ කළේ මේවන විට සිරගතව සිටින බොදු බල සේනා
එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් මේ බව ප්‍රකාශ කළේ මේවන විට සිරගතව සිටින බොදු බල සේනා
මර්වින් යලි පිටියට.. උතුරු මැද මහ ඇමති අපේක්ෂකයා ලෙස මැතිවරණයට…
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Thursday, September 27, 2018
Wednesday, September 26, 2018
ගෑස් මිල ඉහළට
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Wednesday, September 26, 2018
කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මකයි.
මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 1,538කටය.
කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 78න්ද
මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 1,538කටය.
කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 78න්ද
පිදුරංගලදී කලිසම් වැටුණු තරුණයන් බලන්න පොලිසියට සෙනග ඇදෙයි
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Wednesday, September 26, 2018
නාමල් කුමාර තවත් හඬපට කිහිපයක් එළියට අදී !
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Wednesday, September 26, 2018
දවසට ලක්ෂ 22,000 බැගින් ලක්ෂ 44,000 ක් ලංකාවට නැතිවෙන ලකුණු
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Wednesday, September 26, 2018
දවසේ පඩියට වැඩකරන එහෙමත් නැත්නම් බිස්නස් කරන අය හොඳට දන්නවා රුපියල් 100 හොයන්න තියෙන අමාරුව. එහෙම අමාරුවෙන් හොයන රුපියල් සියයෙන් පාන් ගෙඩියක් ගත්තත් නොදැනුවත්වම අපි රජයට බදු ගෙවනවා.
රජය වැඩිපුරම බදු එකතුකරන ස්ථානයක් තමයි රේගුව කියන්නේ. 2017 වසරේ වාර්තා වලට අනුව ශ්‍රී ලංකා රේගුව දිනකට රුපියල් ලක්ෂ 22,000
රජය වැඩිපුරම බදු එකතුකරන ස්ථානයක් තමයි රේගුව කියන්නේ. 2017 වසරේ වාර්තා වලට අනුව ශ්‍රී ලංකා රේගුව දිනකට රුපියල් ලක්ෂ 22,000
නිදහස් කරන තුරු රැවුල නොකැපීමට ඥාණසාර හිමි තීරණය කරයි
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Wednesday, September 26, 2018
තමන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
උන්වහන්සේ ඊයේ යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ඒ නියමිත සායනයට සහභාගි වීම සදහා අද එහි පැමිණි අවස්ථාවේ වැඩිදුර ප්‍රතිකාර සදහා ඥානසාර හිමියන් යළි රෝහල් ගත කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කිරීම හේතුවෙන්.
ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 05 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර, සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ලබාදුන් සය මසක සිරදඩුවමට එරෙහිව ඥානසාර හිමියන් හෝමාගම මහාධිකරණයේ ගොනුකළ අභියාචනා පෙත්සම යළි සලකා බැලීම ලබන මස 4 වනදා දක්වා කල් දමා තිබෙනවා.

ගම්මිරිස් මිල අඩු වෙන්න හේතුව ජාවාරමක්
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Wednesday, September 26, 2018
ඉදිරියෙදි ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයින්
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Wednesday, September 26, 2018
Tuesday, September 25, 2018
ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් 15ට මහින්දගෙන් සංවිධායක ධුර
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Tuesday, September 25, 2018
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා පැවසීය.
වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා යැයි ද ඒ මහතා කියා සිටියේය.
වසර දෙකකට පසු ආණ්ඩුවෙන් ඉවත්ව තමන් ඇතුළු පිරිස් විපක්ෂයට
වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා යැයි ද ඒ මහතා කියා සිටියේය.
වසර දෙකකට පසු ආණ්ඩුවෙන් ඉවත්ව තමන් ඇතුළු පිරිස් විපක්ෂයට
"මේක වැඩබැරි ටාසන්ලාගේ ආණ්ඩුවක්" -ප්‍රසන්න
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Tuesday, September 25, 2018
පුවත්පතින් රටේ තොරතුරු දැනගන්නා ජනාධිපතිවරයාත් රටේ අංක එකේ විහිලුකරුවකු වී සිටින අගමැතිවරයාත් ඇතුළු වැඩ බැරි ආණ්ඩුව දිනෙන් දින රට ඇදගෙන යමින් සිටින්නේ දරුණු අගාධයකට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුවේ කිසිවකුට රට ගොඩනැගීමේ සැබෑ උවමනාවක්
වර්තමාන ආණ්ඩුවේ කිසිවකුට රට ගොඩනැගීමේ සැබෑ උවමනාවක්
වාස් ගුණවර්ධනගේ අභියාචනාවට දින තීන්දුයි
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Tuesday, September 25, 2018
කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දමන ලදැයි චෝදනා ලබා මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අභියාචනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
එම අභියාචනා පෙත්සම් අද(25) අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ ප්‍රියන්ත
එම අභියාචනා පෙත්සම් අද(25) අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ ප්‍රියන්ත
පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින්ට වැඩ වරදී
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Tuesday, September 25, 2018
ඓතිහාසික පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ල අනුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව සීගිරිය පොලීසිය 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත අනුව මෙම
ඒ අනුව සීගිරිය පොලීසිය 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත අනුව මෙම
Monday, September 24, 2018
ක්‍රිකට් යළිත් හදන හැටි අර්ජුන පැහැදිළි කරයි
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Monday, September 24, 2018
“ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා මේ ආණ්ඩුව. ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ. ඔහු තමයි බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ. අද දයාසිරි කියන්නේ බුකිපාලගේ කතා. ඒ නිසා දයාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනී බුකිසිරි කියලා. ඒක නවත්වන්න ලැබෙන්නේ නැහැ......” යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත්
එළඹෙන 10 වැනිදා ඉන්ධන මිලේ සංශෝධනය ගැන අනාවැකියක්
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Monday, September 24, 2018
රජයේ මැති ඇමතිලාට හා මන්ත්රීලාට රටයාමේ තහංචියක් !
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Monday, September 24, 2018
ජනාධිපතිවරයා බරපතල තීන්දු රැසක් ගැනීමට යයි !
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Monday, September 24, 2018
"ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් ඉවතට, නායකත්වය චන්දිමාල්ට" හතුරුගෙන් තීරණයක්!
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Monday, September 24, 2018
ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලො මැතිවුස් ඉවත් කිරීමට ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ලැබූ අතර එම පරාජයන් සැක සහිත බවට දැඩි ආන්දෝලනයක්ද හට ගත්තා.
මෙවැනි පසුබිමක පුහුණුකරු සහ තේරීම් කමිටුවේ තීරණය මත
මෙවැනි පසුබිමක පුහුණුකරු සහ තේරීම් කමිටුවේ තීරණය මත
Saturday, September 22, 2018
මෛත්‍රී-ගෝඨා ඝාතන සැළැස්මේ හඬපටය ගැන විශේෂ තීරණයක්
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 22, 2018
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා ලබා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ රහසිගත දුරකථන සංවාදය අයත් හඬපටය සිංගප්පුරුවේ ශ්‍රව්‍ය දෘශ්‍ය විශේෂඥයන් වෙත යවා සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ඉදිරි සතියේදී අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමටද නියමිතව ඇතැයි සඳහන්.
දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින ත්‍රස්ත විමර්ශන
ඒ සඳහා ඉදිරි සතියේදී අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමටද නියමිතව ඇතැයි සඳහන්.
දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින ත්‍රස්ත විමර්ශන
ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට යයි
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 22, 2018
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව්වන අවස්ථාව මෙයයි.
එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම,
එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම,
රුපියලේ අවප්‍රමාණය නිසා වාහන මිල ඉහළට
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 22, 2018
විග්නේෂ්වරන්ගේ අලුත් පක්ෂය ලබන මාසේ !
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 22, 2018
උතුරේ සියලු රැකියාවලට තරග විභාගය කළ යුතුයි
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 22, 2018
පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිවම කල් යයි.. සීමා නිර්ණයට තවත් මාස දෙකක් ඉල්ලයි..
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Saturday, September 22, 2018
Friday, September 21, 2018
විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Friday, September 21, 2018
16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Friday, September 21, 2018
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු සංවිධායක ධූරවලින් ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී