මං මාර වැඩ්ඩෙක්.. මාව රටටම ඕනෑ..- ඌව මහ ඇමති - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, August 31, 2018

මං මාර වැඩ්ඩෙක්.. මාව රටටම ඕනෑ..- ඌව මහ ඇමති

තමන් වැඩ කරන මිනිහෙක් බවත් තමන් දේශපාලනයට උවමනා බව සියළු දේශපාලඥයන් දන්නේ යයි ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ
මහතාත් මෑතකදී තම පිටටද තට්ටු කලක බවත් ඔහු සදහන් කරයි.

උත්සව සභාවක් අමතමින් මහ ඇමතිවරයා මෙම අදහස් පල කලේය.