රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද(03) පෙරවරු 08.00 සිට දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් පැවැත්වෙයි.
හදිසි සේවා ප්‍රතිකාර කටයුතු මෙන්ම මාතෘ, ළමා, වකුගඩු රෝග සහ ත්‍රිවිද හමුදා රෝහල්වලත්, මහරගම අපේක්ෂා පිළිකා රෝහලේත් වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය ප්‍රකාශ කළේය.
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට
එරෙහිව මෙන්ම මූලික වැටුප් ඉහළ නැංවීම, රාජ්‍ය සේවයේ දිමනා ලබාදීම, වෛද්‍යවරුන්ගේ බාධා කිරිමේ රැදීසිටිමේ හා පැමිණිමේ දිමනාව ඉහළ නැංවීම සහ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ද වර්ජනයට හේතුවී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ වෛද්‍ය වර්ජනය අනුමත කළ නොහැකි බවයි.
වර්ජනයට හේතුවන ඉල්ලීම් සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ඉල්ලීම් නොවන බව ද ඔහු සඳහන් කළේය
Friday, August 3, 2018
ලංකාව පුරා දොස්තරවරු අද වැඩවර්ජනයක
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide