සී/ස ශ්‍රි ලංකා එයාර් ලයින් ගුවන් සමාගම, සී/ස ශ්‍රි ලංකා කෙටරින් සමාගම සහ සී/ස මිහින් ලංකා (පුද්ගලික) සමාගම් සම්බන්ධයෙන් සිදු වුවා යැයි කියන අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස 5 කින් දිර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නියෝග කර ගැසට් පතක් නිකුත් කර තිබේ.
2018 ජුලි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු කාලය 2018
දෙසැම්බර් මස 31 දක්වා මෙලෙස දීර්ඝ කර ඇත.
මෙම ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවනු ලැබුවේ 2018 ජනවාරි සම 31වනදායි.
ඒ 2006 ජනවාරි මස 31 සිට 2018 ජනවාරි මස 31 දක්වු කාලය තුල එම සමාගම්වල සිදු වු අක්‍රමිකතා විමර්ශනය කිරිමටය.
Wednesday, August 1, 2018
ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ කාලය දිගු වෙයි
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide