කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියත් හොර රහසේම විකුණන්න පිඹුරුපත් සැකසේ - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Aug 8, 2018

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියත් හොර රහසේම විකුණන්න පිඹුරුපත් සැකසේ

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියද හොර රහසේම විකුණා දැමීමට අවශ්‍ය පිඹුරුපත් මේ වනවිටත් සකස් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව දේශීය සමාගම් දෙකකට 30%කුත් චයිනා මර්චන්ට් සමාගමට
70%කුත් වශයෙන් මෙම විකිණීම සැලසුම් කර ඇත.

දේශීය සමාගම් දෙකෙන් සමූහ ව්‍යාපාරයකට 20%කුත් ඉදිකිරීම් සමාගමකට 10%කුත් විකුණා ඇත.

මෙම සමාගම් ත්‍රිත්වය එක්ව බණ්ඩාරනායක ජැටියේ වරාය හා නාවික කටයුතු සම්බන්ධයෙන් සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙසත් මගී ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාමටත් වෙළඳ පොළක් පවත්වාගෙන යාමටත් සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

-colombotoday