කාබනික පොහොර නොමිලේ ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, August 31, 2018

කාබනික පොහොර නොමිලේ ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

කාබනික ගොවිතැනෙහි නිරතවන ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලයේ ලබාදීම සඳහා වන චක‍්‍රලේඛය කෘෂිකර්ම ආමත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව කුඹුර අක්කර දෙකහමාරක් සඳහා රුපියල් දහ අටදහසක් වටිනා පොහොර සහනාධාරයක් සහ කුඹුර අක්කර පහක් සඳහා රුපියල් තිස්හය
දහසක පොහොර සහනාධාරයක් ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලබන මාස් කන්නයේ සිට ගොවීන් සඳහා කාබනික පොහොර සහනාධාර ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වනවිට ගොවීන් පන්දහස් දෙසීයක් පමණ කාබනික ගොවිතැනෙහි නිරතව සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.