August 2018 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, August 31, 2018

සිංගප්පූරු ගිවිසුම නීති විරෝධී ලියවිල්ලක්..

Friday, August 31, 2018
සිංගප්පූරු ගිවිසුම නීති විරෝධී ලියවිල්ලක්..
ශ්‍රි ලංකා – සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ ස්වාධීන කමිටුව අද දෙවැනි දිනටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රෙය් පිහිටි එම කාර්යාලයේදි රැස් විය.

කමිටුව රැස් වු පළමු දිනය වන ඊයේ (30) දිනයේදි පාර්ලිමේන්තු

කොළොන්නාව ගබඩාවේ දැවි තෙල් අතුරුදන්වීම ගැන පරික්ෂණයක්

Friday, August 31, 2018
කොළොන්නාව ගබඩාවේ දැවි තෙල් අතුරුදන්වීම ගැන පරික්ෂණයක්
කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේ (සී.පී.එස්.ටී.එල්) තිබූ රුපියල් දසලක්ෂ පනස්දහසක් වටිනා දැවි තෙල් ලීටර් 13,200ක් අතුරුදන්වීම සම්බන්ධව එම ආයතනය පරීක්ෂණයක් අරඹා තිබේ.

මෙම දැවි තෙල් තොගය කලවම් තෙල් බව කියමින් විශේෂ පරීක්ෂණ

ශෂී වීරවංශගේ නඩුව යළි විභාගයට

Friday, August 31, 2018
ශෂී වීරවංශගේ නඩුව යළි විභාගයට
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද(31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි විභාගයට ගැණුනි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ සාක්ෂි

කාබනික පොහොර නොමිලේ ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

Friday, August 31, 2018
කාබනික පොහොර නොමිලේ ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
කාබනික ගොවිතැනෙහි නිරතවන ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලයේ ලබාදීම සඳහා වන චක‍්‍රලේඛය කෘෂිකර්ම ආමත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව කුඹුර අක්කර දෙකහමාරක් සඳහා රුපියල් දහ අටදහසක් වටිනා පොහොර සහනාධාරයක් සහ කුඹුර අක්කර පහක් සඳහා රුපියල් තිස්හය

මැති ඇමැතිවරුන් 20ක් විදේශ සංචාරවල

Friday, August 31, 2018
මැති ඇමැතිවරුන් 20ක් විදේශ සංචාරවල
මැති ඇමැතිවරුන් 20කට ආසන්න පිරිසක් මේ දිනවල විදේශ සංචාරවල යෙදී සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ ගතව සිටින මේ පිරිස අතර තිලක් මාරපන , දයා ගමගේ , යන ඇමැතිවරුන්ද වසන්ත සේනානායක , අජිත් පී පෙරේරා , ආචාර්ය හර්ෂ ද සිල්වා හා ජේ.සී අලවතුවල යන රාජ්‍ය ඇමැතිවරුන් හා විජයපාල හෙටිටිආරච්චි , ගාමිණි ලොකුගේ, විජිත හේරත්, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන්, අලි සහීර් මවුලානා,මහාචාර්ය ආශූ මාරසිංහ යන

මං මාර වැඩ්ඩෙක්.. මාව රටටම ඕනෑ..- ඌව මහ ඇමති

Friday, August 31, 2018
මං මාර වැඩ්ඩෙක්.. මාව රටටම ඕනෑ..- ඌව මහ ඇමති
තමන් වැඩ කරන මිනිහෙක් බවත් තමන් දේශපාලනයට උවමනා බව සියළු දේශපාලඥයන් දන්නේ යයි ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ

ඥාණසාර හිමි බන්ධනාගාරය ඇතුලේ සටනක

Friday, August 31, 2018
ඥාණසාර හිමි බන්ධනාගාරය ඇතුලේ සටනක
වැලිකඩ බන්ධනාගාර රෝහලට ඊයේ (30) ඇතුළත් කෙරුණු බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජම්පරය ඇඳීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් උන්වහන්සේට පවසා ඇත්තේ සිරදඬුවමක් නියම වී බන්ධනාගාර ගතවන  ඕනෑම කෙනෙකු ජම්පරය ඇදිය යුතු බවයි. එහෙත් උන්වහන්සේ ඊට දැඩි ලෙස අකමැත්ත ප‍්‍රකාශ කර තිබෙනවා. තමන් චීවරය ඉවත් කර ජම්පරය

අද කාලගුණය මෙහෙමයි

Friday, August 31, 2018
අද කාලගුණය මෙහෙමයි
උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හම්බන්තොටසහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Friday, August 31, 2018
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
තාවකාලික ඡන්ද හිමි නාමලේඛනවල තම ඇතුළත්ව තිබේදැයි තහවුරු කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඡන්ද හිමි නාමලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශිය ලේකම්, පළාත් පාලන ආයතන සහ ග්‍රාම නිළධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

මේඅතර මැතිවරණ කොමිසම් සභාවේ

Thursday, August 30, 2018

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඞ්

Thursday, August 30, 2018
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඞ්
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 13 වනදා තෙක් යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්

Thursday, August 30, 2018
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්
වැලිබල් වන් සභාපති, ප්‍රකෝටිපත් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉරිදිපත් වන්නේ නම් ඒ සඳහා තමන්ගේ පූර්ණ සහාය ලබා දෙන බව ඇක්සෙස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා මහතා පවසයි.

ඊයේ (29) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat

සැත්කමකින් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

Thursday, August 30, 2018
සැත්කමකින් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට
වසර 06ක සිර දඩුවමක් නියම වී ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි බන්ධනාගාර රෝහල වෙත මාරු කර හැරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කලේ  පූජ්‍ය

පුත්තලම ප්‍රාදේශීය සභාව මොන්ටිසෝරියක් කරගනියි

Thursday, August 30, 2018
පුත්තලම ප්‍රාදේශීය සභාව මොන්ටිසෝරියක් කරගනියි
පුත්තලම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමේදී එහි ලේකම්වරයා විසින් සභිකයකුට ජල බෝතල් ප්‍රහාරයක්‌ එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදු කරන ලෙස සිද්ධියට මුහුණ දුන් සභිකයා මුන්දලම පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබෙනවා.

පෙරේදා මෙලෙස ජල බෝතල් ප්‍රහාරයට ලක්‌වූයේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන නිමල් බමුණුආරච්චි යි.

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන

වයඹ රෝගීන් අද පීඩා විඳී

Thursday, August 30, 2018
වයඹ රෝගීන් අද පීඩා විඳී
වයඹ, පළාත් රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (30) වැඩ වර්ජනයක නිරත වනවා.

තමන්ට හිමි හිග අතිකාල දීමනා වහාම ගෙවන ලෙස පළාත් බලධාරීන්ට බල කරමින් මෙම වැඩවර්ජනය සිදු කෙරෙන බවයි පරිපූරක වෛද්‍ය

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අද සැමරේ

Thursday, August 30, 2018
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අද සැමරේ
අතුරදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් අද (30) කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පස්වරු 3.00ට පැවැත්වෙන බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ

ශ්‍රී ලංකා - මියන්මාර් ජනපතිවරුන් අතර ද්විපාශ්වික සාකච්ඡා අද

Thursday, August 30, 2018
ශ්‍රී ලංකා - මියන්මාර් ජනපතිවරුන් අතර ද්විපාශ්වික සාකච්ඡා අද
සිව් වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) පෙරවරුවේ මියන්මාර් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේ බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වී සිටින සියලු රාජ්‍ය නායකයින්

Wednesday, August 29, 2018

"නේවී සම්පත්ගේ" නඩුවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිත් ගෑවෙයි : සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්න

Wednesday, August 29, 2018
"නේවී සම්පත්ගේ" නඩුවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිත් ගෑවෙයි : සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්න
නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් "නේවී සම්පත්" යන අයට රටින් පිටව යාමට සහ සැඟව සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම් වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ හිටපු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරන ලෙස

පොලිස් කොමිසමට හා පොලිස්පතිට කතානායකගෙන් කැඳවීමක්

Wednesday, August 29, 2018
පොලිස් කොමිසමට හා පොලිස්පතිට කතානායකගෙන් කැඳවීමක්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිලිබඳව අවධානය යොමු කිරීම සඳහා එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට දෙපාර්ශවයම කැඳවා සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය

ශ්‍රීලනිපයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම සැප්තැම්බරයේදී

Wednesday, August 29, 2018
ශ්‍රීලනිපයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම සැප්තැම්බරයේදී
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට පත්කර සිටින නව නිලධාරී මණ්ඩලය වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීම සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී ආසන බල මණ්ඩල නියෝජිතයින්ගේ ඡන්දයෙන් සිදුකරන බව එම පක්‍ෂයේ උප සභාපති, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පක්‍ෂ ආසන බල මණ්ඩල හා කාන්තා, තරුණ ආදී සියලූ බලමණ්ඩල ප‍්‍රතිසංවිධානය කෙරෙනවා. ප‍්‍රතිසංවිධානය කිරීමේ කටයුතු මේ වන විට

පාම් තෙල් බද්ද රු. 20 කින් නංවයි

Wednesday, August 29, 2018
පාම් තෙල් බද්ද රු. 20 කින් නංවයි
පාම් තෙල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණිඩ බද්ද රුපියල් 20කින් වැඩිකර තිබේ.

ඉකුත් 25 දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය මගින් සිදුකර ඇති මෙම බදු වැඩි කිරීමට අනුව මෙතෙක් පාම් තෙල් කිලෝවක් සඳහා රුපියල් 155ක් වශයෙන් පැවති බද්ද රුපියල් 175 දක්වා ඉහළ ගොස් ඇත.

මේ දිනවල පොල්තෙල් මිල අඩුවී තිබීම පාම් තෙල් බද්ද වැඩි කිරීමට

සිගිත්තිය මියයෑමෙන් පසු ගම්මු ගලහ රෝහල වටලති

Wednesday, August 29, 2018
සිගිත්තිය මියයෑමෙන් පසු ගම්මු ගලහ රෝහල වටලති
මහනුවර, ගලහ ප‍්‍රාදේශීය රෝහලට ඊයේ (28 වැනිදා) ඇතුළත් කළ දැරියක ප‍්‍රතිකාර ප‍්‍රමාද වීම නිසා මියගිය බව පවසමින් දෙදහසකට අධික පිරිසක් එම රෝහල වටලා කෑ කෝ ගසමින් ගල් මුල් ප‍්‍රහාර එල්ල කිරීම

මහින්දට ‘‘භාරත් රත්න’’ සම්මානය දෙන්න යෝජනාවක් - 12 වැනිදා ඉන්දියාවේ ජන රැළියක් ඇමතීමටත් ආරාධනා

Wednesday, August 29, 2018
මහින්දට ‘‘භාරත් රත්න’’ සම්මානය දෙන්න යෝජනාවක් - 12 වැනිදා ඉන්දියාවේ ජන රැළියක් ඇමතීමටත් ආරාධනා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘‘භාරත් රත්න’’ සම්මානය ලබා දෙන්නැයි භාරතීය ජනතා පක්ෂයේ මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමි ඉන්දීය රජයට යෝජනා කර තිබෙනවා.

මෙම සම්මානය ලබාදෙන්නේ ඉන්දියානුවන්ට පමණක් වුවද, මීට පෙර විදෙස් ජාතිකයින් දෙදෙනෙකුට ද එය ලබාදී ඇති බවයි පැවසෙන්නේ. ඒ,

සුපිරි පුටු ගැන සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව භාරදෙයි

Wednesday, August 29, 2018
සුපිරි පුටු ගැන සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව භාරදෙයි
දැඩි කතා බහකට ලක්වූ බස්නාහිර පළාත් සභාවට අලුතින් ගෙන්වීමට සූදානම් වූ පුටු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පළාත් ආණ්ඩුකාරවරයා වෙත අද (29) භාරදීමට නියමිතයි.

05 දෙනෙකුගේ යුත් කමිටුවක් විසින් සකස් කරනු ලැබූ මෙම වාර්තාව බස්නාහිර පළාත් සභාවේ ලේකම් ප‍්‍රදීප් යසරත්න වෙත දැනටමත් භාරදී

අද ශ්‍රී ලංකාවට සෘජුවම ඉහලින් හිරු මුදුන් වෙයි

Wednesday, August 29, 2018
අද ශ්‍රී ලංකාවට සෘජුවම ඉහලින් හිරු මුදුන් වෙයි
ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස 02.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවව තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා

Tuesday, August 28, 2018

බරපතළ වංචා ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Tuesday, August 28, 2018
බරපතළ වංචා ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ අහෝසි කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ එහි හිටපු නියෝජ්‍ය කළමනාකරු විසින්

සංගක්කාර දේශපාලනයට සුදුසුකම් ලබයි.. ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ගැන මුල් වරට කතා කරයි… (Video)

Tuesday, August 28, 2018
සංගක්කාර දේශපාලනයට සුදුසුකම් ලබයි.. ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ගැන මුල් වරට කතා කරයි… (Video)
ඉදිරි ජනාධිපතිවරණය සදහා පොදු අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට සූදානමක් ඇතැයි යයි පලවන වාර්තා සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර මුල් වරට අදහස් පල කරයි.

ඔහු සදහන් කරන්නේ තමන්ගේ රවන් කිසිදු සූදානමක් නැති බවයි.

කෙසේ වෙතත් සංගක්කාර එම ප‍්‍රශ්න සදහා පිලිතුරු දුන් ආකාරය

එ.ජ.නි.ස මන්ත්‍රීගෙන් වසර තුනක යහපාලනය විදහා දැක්වෙන සංදර්ශන රථයක් (PHOTOS)

Tuesday, August 28, 2018
එ.ජ.නි.ස මන්ත්‍රීගෙන් වසර තුනක යහපාලනය විදහා දැක්වෙන සංදර්ශන රථයක් (PHOTOS)
එ.ජ.නි.සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු මහතා විසින් යහපාලන රජයේ වසර තුනක පාලනයට එරෙහිව  සංදර්ශන රථයක් පෙරටුකර ගනිමින් කවි කියමින් අද (28) පැවති දකුණු පළාත් සභා රැස්විමට සහභාගි විමට පැමිණියේය.

මන්ත්‍රිවරයාගේ පිටු පසින් පැමිණි සංදර්ශන රථයේ භික්ෂුන් වහන්සේ නමක්  හා රණවිරුවකු සිරගත කොට තැබිම, කොටි ත්‍රස්තවාදියකු

පොලිසිය දෙකඩ කරන වගන්ති නව ව්‍යවස්‌ථාවේ

Tuesday, August 28, 2018
පොලිසිය දෙකඩ කරන වගන්ති නව ව්‍යවස්‌ථාවේ
යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත තුළටද ශ්‍රී ලංකා පොලිසිය දෙකඩ කිරීමේ වගන්ති ඇතුළත් කර ඇත.

මෙම වගන්ති මත ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා පළාත් පොලිසිය ලෙස පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙන් කළ යුතු බව සඳහන් කර තිබේ. ඒ අනුව

පැරදු සීමානිර්ණ වාර්තාව හදන්න කෝටි 2.12ක් වියදම් කරලා..

Tuesday, August 28, 2018
පැරදු සීමානිර්ණ වාර්තාව හදන්න කෝටි 2.12ක් වියදම් කරලා..
පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 139 කින් පරාජය කරන ලද පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සැකසීම සඳහා රුපියල් ලක්ෂ 212 ක මුදලක් වියදම් වී ඇතැයි වාර්තාවෙයි.

ජනාධිපතිවරයා විසින් සීමා නිර්ණය කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත්

දුම්රියට පඩි වැඩි වෙනවා නම් අපිටත් ඕනේ - තවත් වෘත්තිය සමිතියක් හඬ නගයි

Tuesday, August 28, 2018
දුම්රියට පඩි වැඩි වෙනවා නම් අපිටත් ඕනේ - තවත් වෘත්තිය සමිතියක් හඬ නගයි
සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ඊයේ (27) සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී එම නියෝජිතයින් ඉල්ලා ඇත්තේ දුම්රිය සේවයේ වැටුප් වැඩිවීමක්

දඩ පති‍්‍රකාවේ වෙනසක් ගැන බස් හිමියන් තවත් බලාපොරොත්තුවක

Tuesday, August 28, 2018
දඩ පති‍්‍රකාවේ වෙනසක් ගැන බස් හිමියන් තවත් බලාපොරොත්තුවක
නව දඩ පති‍්‍රකාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ තමන් ඉදිරිපත් කළ පැමිණිල්ල එළඹෙන සැප්තැම්බර් මස 03 වැනිදා විභාගයට ගැනීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ සිය ගැටලූවලට එහිදී විසඳුමක්

ජනපති අද නේපාලයට

Tuesday, August 28, 2018
ජනපති අද නේපාලයට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරක් සඳහා අද(28) දිනයේ නේපාලය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව අරමුණුකර ගත් හතරවන බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුව

Monday, August 27, 2018

නව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ගෝඨාභයට සිතාසි නිකුත් කරයි

Monday, August 27, 2018
නව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ගෝඨාභයට සිතාසි නිකුත් කරයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත් දෙනෙකුට සැප්තැම්බර් මස 10 වැනි දා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කෙරුණා.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 48 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක්

උදයංග වීරතුංගට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනුත් නඩු දමයි…

Monday, August 27, 2018
උදයංග වීරතුංගට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනුත් නඩු දමයි…
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන අයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයද නඩු පවරා ඇති බව නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ උදාර

දේශීය බැංකු හතක සල්ලි මකර කටේ

Monday, August 27, 2018
දේශීය බැංකු හතක සල්ලි මකර කටේ
මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති 64 ක් සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන තිබෙන මුළු ණය මුදල රුපියල් කෝටි 23,000 (රු 23,012,52,94,453.00) ක් බව වාර්තාවේ. මෙම ව්‍යාපෘති අතර සාමාන්‍ය මාර්ගවල සහ අධිවේගී මාර්ගවල උප කොන්ත්‍රාත් කොටස් සඳහාද ණය ලබාගෙන ඇත.

අධිවේගී මාර්ග සම්බන්ධ කටයුතු සඳහා රුපියල් කෝටි 8,000 ක් පමණ

ජනපති කාර්ය සාධක බලකායට විග්නේෂ්වරන් විරුද්ධ වෙයි! සම්බන්ධන් මෛත්‍රීගේ පැත්ත ගනී

Monday, August 27, 2018
ජනපති කාර්ය සාධක බලකායට විග්නේෂ්වරන් විරුද්ධ වෙයි! සම්බන්ධන් මෛත්‍රීගේ පැත්ත ගනී
උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා විසින් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට සහය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට තිබේ.

මේ පිළිබදව තීරණයක් ගැනීම සදහා ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී කළ මත විමසීමේදී ඊට ඉතා තදින්ම විරුද්ධ වී ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පමණක්

මෛත්‍රී වැනි නායකයකු පත්කර ගැනීම ගැන අද කණගාටු වෙනවා – මෛත්‍රී ගුණරත්න

Monday, August 27, 2018
මෛත්‍රී වැනි නායකයකු පත්කර ගැනීම ගැන අද කණගාටු වෙනවා – මෛත්‍රී ගුණරත්න
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කිරීමට තම පක්ෂය විශාල කැපවීමක් කළ බවත්, එවැනි නායකයන් පත්කිරීමට සිදුවීම පිළිබඳව තමන් අද කනගාටුවට පත්වන බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ

විශ්වවිද්‍යාලවල උත්සව සඳහා දේශපාලනඥයින්ට අවසර නෑ

Monday, August 27, 2018
විශ්වවිද්‍යාලවල උත්සව සඳහා දේශපාලනඥයින්ට අවසර නෑ
විශ්ව විද්‍යාල තුළ පවතින ගැටලුවලට පිළිතුරු ලබානොදී විශ්වවිද්‍යාලවල සූදානම් කෙරෙන උත්සව අවස්ථා සඳහා සහභාගී වීමට කිසිදු දේශපාලනඥයෙකුට අවස්ථාව ලබානොදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහි කැදවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ

වැටුප් විෂමතා සොයා බැලීමට පත් කළ කමිටුව අද රැස්වෙයි

Monday, August 27, 2018
වැටුප් විෂමතා සොයා බැලීමට පත් කළ කමිටුව අද රැස්වෙයි
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටලු නිවැරදි කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව අද පළමු වරට රැස්වීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27)

ජනපති මෛත‍්‍රී මැදමුලන නිවසට ආවේ දේශපාලන පෙරලියකටද..- මහින්ද හෙලි කරයි..

Monday, August 27, 2018
ජනපති මෛත‍්‍රී මැදමුලන නිවසට ආවේ දේශපාලන පෙරලියකටද..- මහින්ද හෙලි කරයි..
මල ගෙදරකට පැමිණ ශෝකය ප‍්‍රකාශ කලා කියා දේශපාලන පෙරලියක් සිදු වේ යයි තමන් නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අභාවප‍්‍රාප්ත සිය සහෝදරයාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති

Saturday, August 25, 2018

මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපතිගෙන් මෙහෙයුමක්

Saturday, August 25, 2018
මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපතිගෙන් මෙහෙයුමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අංශ දෙකක් ඔස්සේ කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය යටතේ ඇති හැකියාව සොයා බලන ලෙස මේ වන විටත් ජනාධිපතිවරයා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ අතිරේක ‍

මන්ත්‍රී දීමනා වැඩි කිරීමට රෝසි ගෙන ආ යෝජනාව සම්මතයි

Saturday, August 25, 2018
මන්ත්‍රී දීමනා වැඩි කිරීමට රෝසි ගෙන ආ යෝජනාව සම්මතයි
කොළඹ මහ නගර සභාවේ ඊයේ පැවති මාසික රැස්වීම අතරතුර මන්ත්‍රී දීමනාව රුපියල් 20000කින් වැඩි කිරීමට අදාල යෝජනාව සම්මත වී තිබේ.

යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසිනි. ඒ අනුව කොළඹ මහ නගර සභාවේ නාගරික

මනීෂා ගුණසේකර බි්‍රතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්වේ !

Saturday, August 25, 2018
මනීෂා ගුණසේකර බි්‍රතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්වේ !
මේ වන විට පුරප්පාඩුව පවතින ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය හොබවන මනීෂා ගුණසේකර මහත්මිය පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව වෘර්තිමය රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලංඩනයට පත්කළ යුතු යැයි දැඩි ස්ථාවරයක සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන්  2008 වසරින් පසුව ප්‍රථම වතාවට නැවතත් මෙවැනි පත් කිරීමකට විදේශ කටයුතු අමාත්‍යංශය යොමු වූ බව වාර්තා වේ. මහා බ්‍රිතාන්‍යය රාජතාන්ත්‍රික කටයුතු වලදී යුරෝපයේ ප්‍රධානම වැදගත්

භාණ්ඩ 200කට අලුතෙන් VAT බදු

Saturday, August 25, 2018
භාණ්ඩ 200කට අලුතෙන් VAT බදු
මෙතෙක් (වැට්) බදු පනවා නොතිබූ භාණ්ඩ වර්ග 200කට පමණ වැට් බදු පනවමින් මුදල් අමාත්‍යංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ භාණ්ඩවල මිල ගණන් ඉහළ යනු ඇත.

රෙදි පිළි, නූල්, ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ඔරලෝසු, මෙන්ම ඇස් කණ්ණාඩි, විදුලි උපකරණ, කැමරා, පැල, මල්වර්ග, ප්ලාස්ටික් නිෂ්පාදන

සීමා නිර්ණ කමිටු වාර්තාව පරාජය වෙයි

Saturday, August 25, 2018
සීමා නිර්ණ කමිටු වාර්තාව පරාජය වෙයි
පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව  පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් වුනා.

වාර්තාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ දී විපක්ෂව ඡන්ද 139 ක්

පවතින අධ්‍යාපන ක්‍රමය මඟින් තරුණ පරපුරේ ගැටලු විසදන්න බෑ

Saturday, August 25, 2018
පවතින අධ්‍යාපන ක්‍රමය මඟින් තරුණ පරපුරේ ගැටලු විසදන්න බෑ
පවතින අධ්‍යාපන ක්‍රමය මඟින් තරුණ පරපුරේ ගැටලුවලට විසඳුම් ලබාදිය නොහැකි බව ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ විශ්වවිද්‍යාල තුළට සිසුන් බඳවා ගැනීමේදී සුළු ලකුණූ

නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදයි

Saturday, August 25, 2018
නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදයි
අද(25) නිකිණි පුර පසලොස්වක පොහොය දිනයි.

අජාසත්ත රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ අදවන් නිකිණි පොහොය දින බව සඳහන්ය.

ආනන්ද හිමියන් රහත් බාවයට පත්විම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකගෙන් කමිටුවක්

Saturday, August 25, 2018
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකගෙන් කමිටුවක්
පළාත් සභා මැතිවරණය පැවැත්විමට අදාළ නිර්දේශ ලබාදීම සඳහා කථානායකවරයා විසින් කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබේ.

කථානායක කාර්යාලය පැවසුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

Friday, August 24, 2018

29 වන දා සිට යළිත් දුම්රිය වර්ජනයක්

Friday, August 24, 2018
29 වන දා සිට යළිත් දුම්රිය වර්ජනයක්
සියලු දුම්රිය වෘත්තීය සමිති අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

අද (24) පැවති දුම්රිය වෘත්තීය සමිති විධායක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

සිය වැටුප් ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කරන බව ඔවුන්

විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ගෝඨාභයට එරෙහිව

Friday, August 24, 2018
විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ගෝඨාභයට එරෙහිව
පසුගිය රජය සමයේ  ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව