අලූත් මහ ලේකම් යටතේ ශ‍්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්.. - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, June 4, 2018

අලූත් මහ ලේකම් යටතේ ශ‍්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණය නව මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියසේන මහතාගේද සහයෝගයෙන් ඉතා කෙටි කලක් තුල  ලගදීම ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

එමගින් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් වීම කිසිවෙකුට වැළැක්විය
නොහැකි බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඒ අනුව ආන්ඩුවෙන් ඉවත් වීමේ තීරණය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් නුදුරේදීම ගනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.