20 සංශෝධනය සම්මත වුණොත් ඇලෝසියස්ගේ ආණ්ඩුවක්..

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධයේ ජනාධිපතිවරයා පත් කිරිම යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු සරල බහුතරයෙන් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව දැනට මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකුට මුදල් බෙදා ඇති අර්ජුන්
අලෝසියස් හෝ වෙනත් ඕනෑම මංකොල්ලකාරයෙකුට ජනාධිපති වීමේ හැකියාවක් මෙමගින් ඇතිව තිබෙන්නේ යයිද ඔහු කියයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පලක කලේය.


Share:

Advertisement

gossip lanka

Advertisement