දැන් කලයුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි..- ජනාධිපති

ඇතිව තිබෙන තත්වය මත දැන් කල යුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෑතකදී පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී. දිසානායක මහතා පවසයි.

නමුත් අප විසින් කරගත් වරදක් නිසා පාර්ලිමේන්තුව මේ මොහොත් විසුරුවා හැරිය නොහැකි බවත් ජනාධිපතිවරයා කියූ බව දිසානායක
මහතා කියයි.

ජනාදිපතිවරයාට බලය තිබුණේ නම් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යයිද ඔහු කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන හා එක්වෙමිනි.

Share:

Advertisement

gossip lanka

Advertisement