නකල්ස් ලෝක උරුමයෙන් අක්කර 21,000ක් විකුණයි.. අක්කර 900ක සත්ව ගොවිපලක්

නකල්ස් ලෝක උරුම වනාන්තරයෙන් විශාල ඉඩම් ප‍්‍රමාණයක් හෝටල් හා වෙනත් ඉදිකිරීම් කටයුතු සදහා විකුණා දමමින් සිටින බවට පරිසරවේදීන් චෝදනා කරති.

දැනටමත් අක්කර 900ක ප‍්‍රමාණයක් සත්ව ගොවිපලක් ඉදිකිරීම සදහා
පුද්ගලික ආයතනයකට ලබා දී ඇති බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු කියා සිටියහ.

නකල්ස් කදු පන්තියට අයත් අක්කර 21,000ක ප‍්‍රමාණයක විවිධ වතු ඉඩම් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරිම සදහා ලබා දී ඇතැයිද ඔවුහු කියති.

මෙම තත්වය නිසා ඉදිරියේදී දැඩ පාරිසරික ගැටළු ඇතිකරවනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.

Share:

Advertisement

gossip lanka

Advertisement