16 පිලේ නායකත්වය එස්.බී. ට හෝ ජෝන්ට

පසුගියදා විපක්ෂයට එක් වූ ශ්‍රී.ල.නි.ප. හිටපු අමාත්‍යවරු 16 දෙනාගේ කණ්ඩායමේ නායකත්වයට හිටපු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා හෝ එස්.බී. දිසානායක මහතා යන දෙදෙනාගෙන් කෙනකු පත් කිරීමට නියමිත බව වාර්තා වේ. .

ඉදිරි කාලයේදී තම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂ (පොහොට්ටුව) මන්ත්‍රී
කණ්ඩායම සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවද එම පිලේ ප්‍රකාශකයකු කීය.

අනතුරුව පොහොට්ටුව සමඟ සන්ධානගත වී සිටින සෙසු පක්ෂ මෙන් තම කණ්ඩායම් ද ඔවුන් සමඟ සන්ධාන ගත වී ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.


Share:

Advertisement

gossip lanka

Advertisement