ප්‍රභාකරන් මැරුණ දා ලෝක ශෝක දිනයක් කරන්නලු - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, May 12, 2018

ප්‍රභාකරන් මැරුණ දා ලෝක ශෝක දිනයක් කරන්නලු

සෑම වසරකම මැයි 18 වනදා දෙමළ ජාතියේ සංහාර දිනයක් වශයෙන් නම් කොට එදින ලෝක ශෝක දිනයක් ලෙස කටයුතු කළ යුතු යැයි උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි ශෂිධරන් ඉල්ලා සිටියා.

අමාත්‍යවරිය මෙලෙස ඉල්ලා ඇත්තේ පෙරේදා (10දා) පැවති 122 වැනි
පළාත් සභා සැසි වාරයේදීයි.

කෙසේ වෙතත් අමාත්‍යවරියගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පළාත් සභාවේදී සලකා බලන බවට සභාපති සී.වී.කේ සිවඥානම්  දැනුම් දෙනු ලැබුවා.

2009 වසරේ මැයි 18 වනදා ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය ගියේ.