May 2018 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, May 30, 2018

"රක්ෂිත වනාන්තරයේ අක්කර සිය ගණනක් මිනිසුන්ට වගා කරන්න බෙදා දීලා" ඇමති තෙවරප්පෙරුමගේ කෙරුවාව ගැන සුරකිමු ලංකා සංවිධානය කියු කතාව .!

Wednesday, May 30, 2018
"රක්ෂිත වනාන්තරයේ අක්කර සිය ගණනක් මිනිසුන්ට වගා කරන්න බෙදා දීලා" ඇමති තෙවරප්පෙරුමගේ කෙරුවාව ගැන සුරකිමු ලංකා සංවිධානය කියු කතාව .!
වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් පසුගිය දින කිහිපයේ වාර්තා වුනා. ගලේවල ප්‍රදේශයේ රජයේ රෝහලක අනතුරු පෙරහුරුවකට සිය මාධ්‍ය කණ්ඩායම සමග සහභාගී වන නියෝජ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැන වදින සිදුවීමක්ද

''ටී.බී. FCIDයට කැඳවීම සිල්ලර වැඩක්’ - ඇමති අමරවීර

Wednesday, May 30, 2018
''ටී.බී. FCIDයට කැඳවීම සිල්ලර වැඩක්’ - ඇමති අමරවීර
එෆ්සීඅයිඩී එකට කැඳවිමට අවශ්‍ය තෝරුන් මෝරුන් ආණ්ඩුවේත් විපක්ෂයේත් සිටිය දී හිටපු සංස්කෘතික ඇමැති ටී.බී ඒකනායක මහතා වැනි අයකු එෆ්සීඅයිඩී එකට කැඳවීම සිල්ලර වැඩක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

ඇලෝසියස් ලක්ෂ 10 සිට ලක්ෂ 250 දක්වා පගාව දීලා !

Wednesday, May 30, 2018
ඇලෝසියස් ලක්ෂ 10 සිට ලක්ෂ 250 දක්වා පගාව දීලා !
අර්ජුන් ඇලොසියස් මහතාගෙන් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන 118 දෙනා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 06 දෙනෙක් හා එක්සත් ජාතික පක්ෂ 17 දෙනෙකු සිටින බවට වාර්තා වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.

රුපියල් ලක්ෂ 10 සිට දෙකෝටි පනස් ලක්ෂය දක්වා වූ මුදල් මෙම පිරිස්

තිලංග තරග කිරීම නවත්වනවාද නැද්ද තීන්දුව අද

Wednesday, May 30, 2018
තිලංග තරග කිරීම නවත්වනවාද නැද්ද තීන්දුව අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා එම ධුරය සඳහා යළි තරග කිරීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සම අද (30) සලකා බැලීමට නියමිතය.

මෙම පෙත්සම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු සහ

Monday, May 28, 2018

කොළඹ සමලිංගික වැඩමුළුවක්..

Monday, May 28, 2018
කොළඹ සමලිංගික වැඩමුළුවක්..
සමලිංගයන්ගේ මානව අයිතීන් පිලිබද වැඩමුළුවක් කොලඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඊක්වල් ග්‍රවුන්ඩ් කම් ආයතනයක් විසින් සංවිධානය කර ඇති මෙම

Al Jazeera පුවතින් මාලිංගගේ හෙළිදරව්ව තහවුරු වෙයි

Monday, May 28, 2018
Al Jazeera පුවතින් මාලිංගගේ හෙළිදරව්ව තහවුරු වෙයි
තණතිලි පිළිබඳ ලසිත් මාලිංග ඉකුත්දා සිදු කළ ප‍්‍රකාශය යළි කරළියට පැමිණ තිබෙනවා. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තරග පවාදීමේ සිද්ධියක් පිළිබඳ අල් ජසීරා නාලිකාව සිදු කළ අනාවරණයත් සමගයි.

බුකී කරුවන්ගේ ඉල්ලීම පරිදි තණතිලි සැකසීම සම්බන්ධයෙන් අල් ජසීරා නාලිකාව සිදු කළ අනාවරණය, මාලිංගගේ

නිවාස අමාත්‍යාංශය හයකට කඩලා එයින් එක කෑල්ලක් මට ලබා දීලා

Monday, May 28, 2018
නිවාස අමාත්‍යාංශය හයකට කඩලා එයින් එක කෑල්ලක් මට ලබා දීලා
නිවාස අමාත්‍යාංශය අද වෙන කොට අමාත්‍යාංශ 6කට කඩලා. ඉන් එකයි මට තිබෙන්නේ. නිවාස හැදීමේ අමාත්‍යාංශය මටම තිබුණා නම් සාමසර කන්දෙන් අවතැන් වූ ජනතාවට කූඩාරම්වල ළතැවෙන්න තියන්නේ නැහැයි, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කෑගල්ලේ පැවැති උත්සවයකදී පැවැසීය.


ඒ සැමට සෙවණ ජාතික වැඩසටහනට අනුකූලව කෑගල්ල

මගීන් 228ක් සමග ශ්‍රී ලන්කන් ගුවන් යානය අනපේක්ෂිත අනතුරකට!

Monday, May 28, 2018
මගීන් 228ක් සමග ශ්‍රී ලන්කන් ගුවන් යානය අනපේක්ෂිත අනතුරකට!
අධික වැසි සහ දැඩි සුළං මධ්‍යයයේ ඉන්දියාවේ කොචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ගොඩබාමින් තිබූ ගුවන් යානයකට සිදු වීමට ගිය විශාල අනතුරක් වලක්වා ගනිමින් සාර්ථකව ගොඩ බෑමට එහි නියමුවා ඊයේ (27) දින සමත් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය

ඇලෝසියස්‌ගෙන් ගෙවල්, මුදල් ගත් 118 දෙනාගේ නම් ගම් හෙළිකරන්න - දයාසිරි ආණ්‌ඩුවෙන් ඉල්ලයි

Monday, May 28, 2018
ඇලෝසියස්‌ගෙන් ගෙවල්, මුදල් ගත් 118 දෙනාගේ නම් ගම් හෙළිකරන්න - දයාසිරි ආණ්‌ඩුවෙන් ඉල්ලයි
අර්ජුන ඇලෝසියස්‌ගෙන් මුදල්, ගෙවල් ගත් 118 දෙනකු සිටින බවත් ඔවුන්ගේ නම් ගම් වහාම හෙළි කරන්නැයි තමා ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බවත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ලක්‌ෂ දහයේ චෙක්‌පතක්‌ තමා ඇලෝසියස්‌ගෙන් ලබාගත් ආකාරය

මද්දුම බණ්ඩාර කලකිරේ.. දේශපාලන තීන්දුවක් ගන්න යයි..

Monday, May 28, 2018
මද්දුම බණ්ඩාර කලකිරේ.. දේශපාලන තීන්දුවක් ගන්න යයි..
නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරි දිනවලදී දැඩි දේශපාලන තීන්දුවක් ගනු ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් අඩවිය සදහන් කර ඇත්තේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ කටයුතු සදහා අනවශ්‍ය

113 බලය පෙන්වා මහින්ද අගමැති කර අලූත් ආණ්ඩුවක් සූදානම්.. කපුකම 16 කණ්ඩායමෙන්.. ජනපතිත් එකගයි..

Monday, May 28, 2018
113 බලය පෙන්වා මහින්ද අගමැති කර අලූත් ආණ්ඩුවක් සූදානම්.. කපුකම 16 කණ්ඩායමෙන්.. ජනපතිත් එකගයි..
2019 වසර සදහා වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරමින් පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාල සාකච්චා මේ වන විට 16 කණ්ඩායම විසින් සිදු කරමින් සිටින බව වාර්තා වෙයි.

ඉදිරි දින කිහිපය ඇතුලත ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුනගෙන්

ගෝටාභය තරග කලොත් ජනාධිපතිවරණය දිනන්න අමාරුයි..- වාසු

Monday, May 28, 2018
ගෝටාභය තරග කලොත් ජනාධිපතිවරණය දිනන්න අමාරුයි..- වාසු
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස තරග කලහොත් ජය ගැනීම අසීරු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුගිය රජයේ ආරක්ෂක ලේකම් ලෙස

Saturday, May 26, 2018

ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් සූදානම්.. අල්ජසීරා වීඩියෝ සාක්‍ෂි සහිතව හෙලි කරයි..

Saturday, May 26, 2018
ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් සූදානම්.. අල්ජසීරා වීඩියෝ සාක්‍ෂි සහිතව හෙලි කරයි..
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති එංගලන්ත ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය මුදලට පාවාදීමේ සැලැස්මක් සම්බන්දයෙන් අල් ජසීරා නාලිකාව හෙලි දරවු කරගෙන තිබේ.

ගාලු ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී තරග ඔට්ටු

ෆයිසර්ගේ අලුත් කැපිල්ල මලල ක්‍රීඩාවට !

Saturday, May 26, 2018
ෆයිසර්ගේ අලුත් කැපිල්ල මලල ක්‍රීඩාවට !
ජාතික මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් වෙනුවෙන් ලබා දුන් මූල්‍යමය ආධාර නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත් වීමෙන්  ජාතික

එංගලන්තේ යකඩ පාලම් හා පරිපාලකයන්ගේ සවාරි සෙල්ලම් !

Saturday, May 26, 2018
එංගලන්තේ යකඩ පාලම් හා පරිපාලකයන්ගේ සවාරි සෙල්ලම් !
බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යපෘතිය නිරික්ෂණය කිරීමට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන මහා මාර්ග අමාත්‍යංශයේ ඉංජිනේරුවන් එවන ලෙස එරටින් දන්වා තිබියදී ඒ වෙනුවට පරිපාලන නිළධාරින් සහභාගි කර ඇතැයි වාර්තා වේ.

ඉන්ජිනේරුවන් පස්දෙනෙකු සහභාගි කරන්නැයි බ්‍රිතාන්‍ය රජය ලංකාවට

තිස්ස, ඊළඟ ජනාධිපතිවරණ ගැන තීන්දුවක් ගනී !

Saturday, May 26, 2018
තිස්ස, ඊළඟ ජනාධිපතිවරණ ගැන තීන්දුවක් ගනී !
ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන භේදයකින් තොරව සැකසෙන දේශපාලන වේදිකාවකට තමන් එක්වන බව, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා පවසයි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් බැහැ

ඇමති අමුණුගම, ගෝඨාගේ කතාව ඉහලින්ම අගයයි !

Saturday, May 26, 2018
ඇමති අමුණුගම, ගෝඨාගේ කතාව ඉහලින්ම අගයයි !
පසුගිය දිනක කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත් මඟ නම් සංවිධානයේ සමුළුව අමතමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව, ලංකා ඉතිහාසයේ වැදගත් දේශනයක් බව අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ඊයේ පෙරවරුවේ මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය

ඇමති තෙවරප්පෙරුම ගලේවල රෝහලේ යකා නටයි (VIDEO)

Saturday, May 26, 2018
ඇමති තෙවරප්පෙරුම ගලේවල රෝහලේ යකා නටයි (VIDEO)
අනතුරු සිදු වන අවස්ථාවක ක්‍රියාකළ යුතු ආකාරය ගැන දැනුවත් කෙරෙන පෙරහුරුවක් අතරතුර උණුසුම් තත්වයක් හට ගත්තා.

වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ (25) උදෑසන අනුරාධපුරය බලා ගමන් කරන අතරතුර ගලේවෙල ප්‍රදේශයේදී මිනිසුන් කලබලකාරී ලෙස හැසිරෙන අයුරු දැක අතරමග නැවතී ඒ ගැන විමසා ඇති අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනගැනීමට හැකි වී ඇත්තේ

Friday, May 25, 2018

පාර්ලිමේන්තුවට ඔප්පුවක් නැති වීමෙන් කරු ගොළුවෙයි

Friday, May 25, 2018
පාර්ලිමේන්තුවට ඔප්පුවක් නැති වීමෙන් කරු ගොළුවෙයි
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණය සහිත ගොඩනැගිල්ල දියවන්නා ඔය මධ්‍යයේ අවුරුදු 37 ක කාලයක් පවත්වාගෙන ගොස් ඇත්තේ නිල ඔප්පුවක් නොමැතිව බව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වී තිබේ.

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කතානායකවරයා හමුවේ මතු කළ ප්‍රශ්නයකින් මේ බව අනාවරණය වී ඇත.

එහිදී, "ලබන ජුනි 05 දා පාර්ලිමේන්තුවේ ඔප්පු

ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයේ සුලමුල මෙන්න (update)– ජනවාරි මාසයේ වෙඩික්කරුගේ ඉලක්කය වැරදිලා

Friday, May 25, 2018
ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයේ සුලමුල මෙන්න (update)– ජනවාරි මාසයේ වෙඩික්කරුගේ ඉලක්කය වැරදිලා
රත්මලාන ප්‍රදේශයේ ඥානේන්ද්‍ර පාරේ ඊයේ රාත්‍රී 08.30ට පමණ සිදුවු වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගියේ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රි ලංකා

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි

Friday, May 25, 2018
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි
ගල්කිස්ස ප්‍රදේශයේදී අද  (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

රංජන් සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික

මහින්ද රාජපක්‍ෂ විසින් මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මා නම් කරාවි.. තරග කරන්න මං සූදානම්..- ඩිලාන්

Friday, May 25, 2018
මහින්ද රාජපක්‍ෂ විසින් මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මා නම් කරාවි.. තරග කරන්න මං සූදානම්..- ඩිලාන්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂ පොදු සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමන් නම් කරවි යයි තමනට සිතුනු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පැවති සාකච්චාවේදී හිටපු ජනාධිපතිවරයා විසින් තමනට දැක්වූ ප‍්‍රතිචාරය අනුව එසේ සිතුන බවත් යම් හෙයකින් තමන් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්

මහින්ද කලේ ආරක්‍ෂක මණ්ඩලයේ නිදාගැනීමයි.. යුද්දය කලේ අපියි.. අනුර කුමාර කිවුවේ ඇත්තයි..- ෆොන්සේකා..

Friday, May 25, 2018
මහින්ද කලේ ආරක්‍ෂක මණ්ඩලයේ නිදාගැනීමයි.. යුද්දය කලේ අපියි.. අනුර කුමාර කිවුවේ ඇත්තයි..- ෆොන්සේකා..
යුද්දය ජයගනිමින් සිටියදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වූ බවත් ඔහු විසින් යුද්දය ජය ගත්තේ නැති බවටත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සත්‍ය බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

යුද්දය පැවැතෙද්දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති විසින් කලේ ආරක්‍ෂක

Thursday, May 24, 2018

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

Thursday, May 24, 2018
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි
එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී එම් එච් එම් නවාවි මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයකු වන නවාවි මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ

දියවන්නාවේ වතුර වැඩිවී පාර්ලිමේන්තුවට කිඹුල් බියක්

Thursday, May 24, 2018
දියවන්නාවේ වතුර වැඩිවී පාර්ලිමේන්තුවට කිඹුල් බියක්
ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති.

මේ වන විට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේතු

දින හැටේ පාලම රෙපෙයාර්එකට මේ ආණ්ඩුවට මාස 6ක් ගිහින්

Thursday, May 24, 2018
දින හැටේ පාලම රෙපෙයාර්එකට මේ ආණ්ඩුවට මාස 6ක් ගිහින්
අලුත්වැඩියා කෙරෙමින් පවතින කැලණිය, පට්ටියහන්දියේ ගුවන් පාලමේ වැඩ කටයුතු ලබන අගෝස්තු මාසයේදී අවසන්වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසීය.

කෙසේවුවද, අදාළ පාලම ඉදිකර ඇත්තේ  දින 67ක පමණ කාලයකින් වුවද, එහි අලුත්වැඩියා කටයුත්තක් සඳහා එක් මංතීරුවක් වසාදමා මාස

නොකළ වරදකට චෝදනා කරමින් බදුල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයා කුඩා දරුවෙකුට පිහියක් දී අත කපා ගන්න කියලා…

Thursday, May 24, 2018
නොකළ වරදකට චෝදනා කරමින් බදුල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයා කුඩා දරුවෙකුට පිහියක් දී අත කපා ගන්න කියලා…
බදුල්ල ප්‍රදේශයේ සෙල්ලම් බඩු වෙළඳසලකි. කලකට පෙර ආරම්භ වූ මෙම වෙළඳසල කෙටි කලකින් බොහෝ දෙනා අතර ජනප්‍රිය වූයේ තිහේ කඩේ ලෙසය. වඩාත්ම කුඩා දරුවන් අතරය. මීට හේතුව වූයේ රු 30 සිට මිලදී ගත හැකි සෙල්ලම් බඩු මෙම වෙළඳසලේ ඇති නිසාවෙනි.බොහොමයක් කුඩා දරුවන් මෙම කඩයට ඒම පුරුද්දක්

16 කණ්‌ඩායම මහින්දගේ නායකත්වය පිළිගනී ! පොහොට්ටුවෙන් ඡන්ද වලට

Thursday, May 24, 2018
16 කණ්‌ඩායම මහින්දගේ නායකත්වය පිළිගනී ! පොහොට්ටුවෙන් ඡන්ද වලට
ආණ්‌ඩුවට එරෙහිව ප්‍රබල විපක්‌ෂයක්‌ ගොඩනැගීමට ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්‌ව කටයුතු කිරීමටත්, ඉදිරි මැතිවරණවලදී තම කණ්‌ඩායමද ඒකාබද්ධ විපක්‌ෂය සමග එක්‌ව පුළුල් සන්ධානයක්‌ ලෙසින් සන්ධාන ගතවීමටත්
ඊයේ (23) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැවැති

මේක පතෝල ආණ්ඩුවක්.. 2020 දී කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් බිහිවෙනවා.. එදාට බලාගමු..- ගැමුණු විජේරත්න

Thursday, May 24, 2018
මේක පතෝල ආණ්ඩුවක්.. 2020 දී කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් බිහිවෙනවා.. එදාට බලාගමු..- ගැමුණු විජේරත්න
මාෆියාවලට බිය නැති කොන්ද පණ තියෙන නායකයෙක් 2020දී මේ රටේ බිහිවන බව සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මේ පතෝල ආණ්ඩුව තිබෙන තුරු මාෆියාවන් පවතිනු ඇතැයිද ඔහු කියයි.

නව නායකයා යටතේ 2020න් පසු කිසිවෙකුට

‘දුටුගැමුණු රජු යුද්දය දිනුවෙ නෑ. යුද්දය දිනමින් තිබියදී ඔහු රජවුනා..’ අගමැතිටත් *** කියු වාසු අනුර කුමාරට රෙදි ලිහෙන්ම කියා දෙයි..

Thursday, May 24, 2018
‘දුටුගැමුණු රජු යුද්දය දිනුවෙ නෑ. යුද්දය දිනමින් තිබියදී ඔහු රජවුනා..’ අගමැතිටත් *** කියු වාසු අනුර කුමාරට රෙදි ලිහෙන්ම කියා දෙයි..
ඉතිහාසයේ ගැඹුරු සිදුවීමක් ගැන වාචාල කතා කීම එම පුද්ගලයාගේ අඥානකම පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා යුද්දය දිනුවේ නැති බවත් යුද්දය අවසන් වෙමින්

Wednesday, May 23, 2018

අල්ලස් සිද්ධියේ CCTV දර්ශනත් නැති වෙයි! කන්තලේ සීනි සමාගමේ ලේඛනත් අතුරුදන්

Wednesday, May 23, 2018
අල්ලස් සිද්ධියේ CCTV දර්ශනත් නැති වෙයි! කන්තලේ සීනි සමාගමේ ලේඛනත් අතුරුදන්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරාදී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර හා ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් අවස්ථාවේ සීසීටීවී කැමරා දර්ශන ලබාදෙන ලෙස ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් ඉල්ලීම් කළත් මේ දක්වා ලබාදී නැතැයි

ගෝඨා එනවට මුස්ලිම් ඇමතිවරයකුත් බියවෙලා! - චන්දිම සමග රහස් කතා !!

Wednesday, May 23, 2018
ගෝඨා එනවට මුස්ලිම් ඇමතිවරයකුත් බියවෙලා! - චන්දිම සමග රහස් කතා !!
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරයන රාවයත් සමග බියට පත්ව සිටින ශ්‍රීලනිප ඇමතිවරයකු, පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජික චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සිය අමාත්‍යංශ කාර්යාලයට කැඳවා කිසියම්

මහින්ද රාජපක්‍ෂ යුද්දය ඉවර කලේ නෑ.. යුද්දය නිකම්ම අවසන් වෙනකොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වෙලා හිටිය.. ඔච්චරයි..- අනුර කුමාර [Video]

Wednesday, May 23, 2018
මහින්ද රාජපක්‍ෂ යුද්දය ඉවර කලේ නෑ.. යුද්දය නිකම්ම අවසන් වෙනකොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වෙලා හිටිය.. ඔච්චරයි..- අනුර කුමාර [Video]
මහින්ද රාජපක්‍ෂ මහතා යුද්දය ඉවර කලේ නැති බවත් යුද්දය ඉවර වෙද්දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වී සිටිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

‘ශිෂ්ඨත්වය වෙනුවෙන් සම්මත කල යුතු 20’ මැයෙන් එම පක්‍ෂය විසින්

ඇමති තිගාම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට රතු එළි..

Wednesday, May 23, 2018
ඇමති තිගාම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට රතු එළි..
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුළ එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැතිඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන

උතුර අපේ.. කොඩි උසසන්නේ පාත් කරන්නේ අපට ඕන විදිහටයි.. හැකි දෙයක් කරනු..- ප‍්‍රභාකරන්ගෙන් පසු ප‍්‍රභාකරන්නේ මස්සිනා මන්ත‍්‍රි ලක් රජයට අභියෝග කරයි..

Wednesday, May 23, 2018
උතුර අපේ.. කොඩි උසසන්නේ පාත් කරන්නේ අපට ඕන විදිහටයි.. හැකි දෙයක් කරනු..- ප‍්‍රභාකරන්ගෙන් පසු ප‍්‍රභාකරන්නේ මස්සිනා මන්ත‍්‍රි ලක් රජයට අභියෝග කරයි..
උතුරු පලාත්ට අයිති කොඩිය කුමන ආකාරයෙන් භාවිතා කලත් කිසිවෙකුගෙන් අවසර ගත යුතු නොමැති බවටත් එසේ සිදුවීමක් වී ඇත්නම් නීතිමය පියවර ගෙන පෙන්වන ලෙසට උතුරු පලාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා රජයට අභියෝග

Tuesday, May 22, 2018

කාලගුණයෙන් හදිසි නිවේදනයක්

Tuesday, May 22, 2018
කාලගුණයෙන් හදිසි නිවේදනයක්
හෙට (23) සිට දින 04 ක කාලයක් සදහා වැසි සහිත කාලගුණික තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු පළාත් වලට

එජාප - ශ්‍රීලනිප පසුපෙළ මන්ත්‍රී පිරිසක් පෙරළිකාර තීන්දුවකට සැරසෙයි..?

Tuesday, May 22, 2018
එජාප - ශ්‍රීලනිප පසුපෙළ මන්ත්‍රී පිරිසක් පෙරළිකාර තීන්දුවකට සැරසෙයි..?
යහපාලන රජයේ කටයුතු කරන එජාපයේ සහ ශ්‍රීලනිපයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා පවත්වමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

තවදුරටත් හවුල් ආණ්ඩුවක කටයුතු කිරීමට නොහැකි බව ඔවුන්ගේ

උතුර-නැගෙනහිර පන්සල්වලට හමුදාවෙන් මෙතෙක් ලබා දුන් දානය අත්හිටුවයි.. ඉහල අණක්..

Tuesday, May 22, 2018
උතුර-නැගෙනහිර පන්සල්වලට හමුදාවෙන් මෙතෙක් ලබා දුන් දානය අත්හිටුවයි.. ඉහල අණක්..
උතුරු හැ නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන වෙත මෙතෙක් ලබා දුන් දානය ලබා නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක් ලැබී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

කාලයක් තිස්සේම එම පළාත්වල විහාරස්තානයන්හි වැඩ වෙසෙන

මීලග ජනාධිපතිවරණයට තරග කරන්නට ජනාධිපති මෛත‍්‍රී ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනී..

Tuesday, May 22, 2018
මීලග ජනාධිපතිවරණයට තරග කරන්නට ජනාධිපති මෛත‍්‍රී ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනී..
ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා සදහන් කරයි.

මව්බිම පුවත්පත හා අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.


මෛත‍්‍රී අතහැර මහින්දගේ නායකක්වය පිලිගනු..- පොහොට්ටු පක්‍ෂය 16 කණ්ඩායමට නිල වශයෙන් දන්වයි..

Tuesday, May 22, 2018
මෛත‍්‍රී අතහැර මහින්දගේ නායකක්වය පිලිගනු..- පොහොට්ටු පක්‍ෂය 16 කණ්ඩායමට නිල වශයෙන් දන්වයි..
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒකාබද්ද විපක්‍ෂයට එක්වන ඕනෑම අයෙක් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය පිලිගත යුතු යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

නායකයන් දෙදෙනෙක් සිටිය නොහැකි බවත් සිටිය යුත්තේ එක්

Monday, May 21, 2018

සැප්තැම්බරයේ රනිල් එළවීම අලුත් එකද ?

Monday, May 21, 2018
සැප්තැම්බරයේ රනිල් එළවීම අලුත් එකද ?
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති කීපයක් ප්‍රයෝජනයට ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එජාපයේ මැති ඇමැතිවරු පිරිසක් සූදානම් වන බව ලක්බිම පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත්පත පෙන්වාදෙන්නේ 2012 වසරේ සැප්තැම්බර් මාසයේදී රනිල්

ත‍්‍රස්දවාදීන් සැමරීම සහජීවනය නොවෙයි.. නැවතත් යුද්දයක් එන්න පුළුවන්..- ගෝටාභය

Monday, May 21, 2018
ත‍්‍රස්දවාදීන් සැමරීම සහජීවනය නොවෙයි.. නැවතත් යුද්දයක් එන්න පුළුවන්..- ගෝටාභය
සංහිදියාව මුවාවෙන් ත‍්‍රස්තවාදීන්ව සමරන්නට ඉඩ දෙන්නේ නම් එය සංහිදියාව නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

කඩුවෙලදී පැවති රණවිරු සැමරුම් උත්සවයක් අමතමින් ඔහු මේ බව

Saturday, May 19, 2018

අල්ලස්ගත් ජනපති ලොක්කගේ තවත් හොර වැඩක් හෙළිවෙලා !

Saturday, May 19, 2018
අල්ලස්ගත් ජනපති ලොක්කගේ තවත් හොර වැඩක් හෙළිවෙලා !
කොළඹ මහනුවර අධිවේගී මාර්ගයට සිය ඉඩම යටවන බව පවසා ජනාධිපති කාර්ය්‍ය මණ්ඩල ප්‍රධානී අයි.කේ. මහනාම මහතා ඔහුට අයිතිනොවන  ඉඩමකට අධික තක්සේරුවක් යටතේ වන්දි මුදල් ලබා

චීනය ලංකාවේ තවත් දූපතක් ඉල්ලලා - අලි කචල් එකක් !

Saturday, May 19, 2018
චීනය ලංකාවේ තවත් දූපතක් ඉල්ලලා - අලි කචල් එකක් !
දිගුකාලීන බදු පදනම යටතේ චීනයට පවරා දී තිබෙන හම්බන්තොට වරාය ආශ්‍රිතව මුහුදේ ඉදිකර තිබෙන විශේෂ දූපත චීනයට පවරා දෙන්නේ නැතිනම් මෙම ගනුදෙනුවේ ඉදිරි වාරිකය ලබාදිය නොහැකි බව අදාළ චීන සමාගම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් දූපත ඔවුනට පවරනතුරු ගෙවීම අත්හිටුවා තිබේ.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇමරිකානු ඩොලර්

මුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්..

Saturday, May 19, 2018
මුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්..
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම පිණිස වෙල්ලමුල්ලිවයික්කාල් බලා ගමන් කළ ජනතාව වෙනුවෙන්, වර්ෂාව මධ්‍යයේ, සිසිල් බීම සංග්‍රහයක් ලබාදීමට මුලතිව් පුදුකුඩිඉරිප්පු හි යුද හමුදා නිලධාරීන් කටයුතු කර තිබිණ.

වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුන්

අකිලගේ පළිගැනීම් නාටකය අස්සේ පත්වීම් මල්ලක් !

Saturday, May 19, 2018
අකිලගේ පළිගැනීම් නාටකය අස්සේ පත්වීම් මල්ලක් !
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවායැයි කියන 1,058කගේ  නම් ලැයිස්තුවකට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ තනතුරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා ගැසූ ගැටයක තොරතුරු හෙළිව තිබේ.

එම ලයිස්තුවට අනුව අධ්‍යාපන පරිපාලන සේවයට 258 දෙනෙකු,

උතුර-නැගෙනහිර වෙනුවෙන් UN මැදිහත්වීමෙන් ජනමත විචාරණයක්..- දෙමල සන්ධානය මුල්ලවයික්කාල් සැමරුමේදී කියයි..

Saturday, May 19, 2018
උතුර-නැගෙනහිර වෙනුවෙන් UN මැදිහත්වීමෙන් ජනමත විචාරණයක්..- දෙමල සන්ධානය මුල්ලවයික්කාල් සැමරුමේදී කියයි..
එක්සත් ජාතික සංවිධානය හරහා උතුරු නැගෙනහිර දෙපලාත වෙනුවෙන් ජනමත විචාරණයක් ලබා ගැනීමට සූදානම් බව උතුරු පළාත් දෙමල සන්ධාන මන්ත‍්‍රි එම්.කේත සිවාජිලිංගම් මහතා පවසයි.

ඒ තත්වයට තමන් තල්ලු නොකරන්නැයි දකුණේ ජනතාවගෙන් ඉල්ලා

Friday, May 18, 2018

ආණ්ඩුවෙන් ඉවත් වු 16 මහින්ද සමඟ සාකච්ඡාවකට

Friday, May 18, 2018
ආණ්ඩුවෙන් ඉවත් වු 16 මහින්ද සමඟ සාකච්ඡාවකට
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා ඉරිදා  (20)  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
         
ඉන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි

සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !

Friday, May 18, 2018
සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (16) පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 -  2018 දක්වා) රුසියානු

දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් අද රට පුරා සැමරුම්

Friday, May 18, 2018
දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් අද රට පුරා සැමරුම්
එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිදුන්  රණවිරුවන් සිහි කරමින් උතුරේත් දකුණේත් අද (18) සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා.

යුද්ධ හමුදා මූලස්ථානය පැවසුවේ දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනාවන්, ඒකකයන්, පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හා රණවිරු සුබසාධන