දේශපාලනය රාජ්‍ය සේවයට - බිමල්ගෙන් සාක්ෂි සහිතව රනිල්ට ලිපියක්

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමේ උත්සහය නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා යොමු කළ
ලිපියක් උපුටා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් මෙම ලිපිය යොමු කර ඇත.

ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සිය පාක්ෂිකයන්ට යැවූ ලිපිය පහත දැක්වේ.


ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අගමැතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.


Share:

Advertisement

gossip lanka

Advertisement