April 2018 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, April 28, 2018

උදයංග, අර්ජුන ගෙන්වගන්න තවමත් නීත්‍යානුකූලව කටයුතු කර නෑ

Saturday, April 28, 2018
උදයංග, අර්ජුන ගෙන්වගන්න තවමත් නීත්‍යානුකූලව කටයුතු කර නෑ
අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හා හිටපු මහ බැංකු අධිපති  අර්ජුන මහෙන්ද්‍රන් මහතා මෙරටට උදර්පන නීතිය අනුව ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු අදාළ ආයතන විසින් මේ දක්වා  සිදු කර නොමැති බව වාර්තා වේ.

මිග් යානා ගන්දෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට ආදාළව උදයංග වීරතුංග මහතාගේ ප්‍රකාශක් ලබා ගැනීමටත්, බැඳුම්කර නිකුතුව

සමෘද්ධි අමාත්‍යංශය ෆොන්සේකාට !

Saturday, April 28, 2018
සමෘද්ධි අමාත්‍යංශය ෆොන්සේකාට !
ඉදිරි කැබිනට් සංශෝධනයේදී මෙතෙක් ශ්‍රීලනිපය සතුව පැවති සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) අමාත්‍යංශය අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදීමට අගමැතිවරයා නිර්දේශ කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

සම්මුතිවාදී ආණ්ඩුවේ තුල එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්කර ගෙන තිබු අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක් ඉදිරි කැබිනට් සංශෝධනයේදී දෙපාර්ශවය අතර හුවමාරු කර

මැයි දිනයදා උදේ අලුත් කැබිනට්ටුවක් - ජනපති

Saturday, April 28, 2018
මැයි දිනයදා උදේ අලුත් කැබිනට්ටුවක් - ජනපති
ලෝක කම්කරු දිනය සමරන්නට පෙර  නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට තීරණය කර තිබෙන බවත් එමෙන්ම  බුද්ධශාසන  අමාත්‍යාංශය ද බොහෝ දුරට වෙනස් වන බවත්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  දඹුල්ලේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.

රංගිරි දඹුල්ල රජමහා විහාර  හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර 

ජනපති ලේකම්ගෙන් වාර්තාවක් !

Saturday, April 28, 2018
ජනපති ලේකම්ගෙන් වාර්තාවක් !
පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නියමය පරිදි තුන්වැනි වරටත් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් 26 වැනිදා බ්‍රහස්පතින්දා නිකුත් කරනු ලැබීය.

එකම විෂයයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපති ලේකම්වරයකු විසින් අති

"විපක්ෂ නායක අස්වෙනවනම් හොඳයි - මම ඒක ගන්න සූදානම්”

Saturday, April 28, 2018
"විපක්ෂ නායක අස්වෙනවනම් හොඳයි - මම ඒක ගන්න සූදානම්”
පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධූරය ලබාගැනීම සඳහා තමන් සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

මහරගම, ඇල්හේන මාවතේ පිහිටි මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේ

ක්‍රිකට් අතුරුකමිටුවේ නම් එළියට එයි !

Saturday, April 28, 2018
ක්‍රිකට් අතුරුකමිටුවේ නම් එළියට එයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමයකින් තොරව කල්යාමත්, වත්මන් පාලනයේ ධුර කාලය ලබන මැයි 31 වැනිදායින් අවසන්වීමට නියමිතවීම හේතුවෙන් ඉදිරියේදී නම් කිරීමට නියමිත ක්‍රිකට් අතුරුකමිටුවට ප්‍රබල ක්‍රිකට් තරු කිහිපයක නම් මේවන විට යෝජනා වී ඇතැයි ක්‍රිකට් කේෂත්‍ර

Friday, April 27, 2018

ජොසප් මයිකල්ට ආසනයත් නැති වෙයි ?

Friday, April 27, 2018
ජොසප් මයිකල්ට ආසනයත් නැති වෙයි ?
එක්සත් ජාතික පක්ෂයේ උප නායකත්වයට රවී කරුණානායක මහතා පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය දක්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතාට ජාඇල ආසන සංවිධායක ධූරයද අහිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මීට පෙර අවස්ථාවේදී කරුණානායක මහතා එජාප උප නායකත්වයට පත්වූ අතර ඒ අවස්ථාවේ ඔහුට

තිලංග ක්‍රිකට් මුල්පුටු තරගයෙන් ඉවත් කෙරෙන ලකුණු

Friday, April 27, 2018
තිලංග ක්‍රිකට් මුල්පුටු තරගයෙන් ඉවත් කෙරෙන ලකුණු
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් තරග වදින බවට පැවසුවද ඔහු  අධිකරණය ඉදිරියේ තම පවුලට බුකී ව්‍යාපාර ඇතැයි පිළිගැනීම හේතුවෙන් නිලවරණ කමිටුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ.

 ඒ අනුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් මහපුටු සටනින් ඉවතට විසිවනු ඇති බවට හෙළිවේ.

මෙහිදී සභාපති ධුරයට තිලංගගේ අනුප්‍රාප්තිකයා

පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු එජාප මන්ත්‍රීලා 20ක් ස්වාධීන වෙන්න සැරසෙයි

Friday, April 27, 2018
පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු එජාප මන්ත්‍රීලා 20ක් ස්වාධීන වෙන්න සැරසෙයි
එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පත්කිරීම කිසිසේත්ම බලාපොරොත්තු වූ තරම් සතුටුදායක නොවූහෙයින්, එයට විරෝධය දැක්වීමටද පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි වාර්තාවේ.

පක්ෂයේ ප්‍රතිසංවිධානයක් නොවීමත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු අනුප්‍රාප්තිකයෙකු පත් නොකිරීමත් හේතුවෙන් පසුපෙළ

මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව පෙරට

Friday, April 27, 2018
මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව පෙරට
ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශකයට අනුව ස්ථාන 10 ක් පෙරට ඒමට ශී‍්‍ර ලංකාව සමත් වී තිබෙනවා. 2017 වසරේ ශී‍්‍ර ලංකාව පසුවූයේ මෙම දර්ශකයේ 141 වන ස්ථානයේයි. මෙවර 131 වන ස්ථානය දක්වා ශී‍්‍ර ලංකාව පෙරට පැමිණ තිබෙනවා. එහි ප‍්‍රථම හා දෙවන ස්ථානවල

ක්‍රිකට් ආයතනයට එරෙහිව රන්ජන්ගෙන් අල්ලස් පැමිණිල්ලක්

Friday, April 27, 2018
ක්‍රිකට් ආයතනයට එරෙහිව රන්ජන්ගෙන් අල්ලස් පැමිණිල්ලක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දුෂණ , වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (26) පැමිණිල්ලක් කළේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමති

නියම විපක්‍ෂ නායකයා මමයි.. එය හිමි මටයි..- සම්බන්ධන්

Friday, April 27, 2018
නියම විපක්‍ෂ නායකයා මමයි.. එය හිමි මටයි..- සම්බන්ධන්
තමන් විපක්‍ෂ නායක ධුරය දරමින් සිටින්නේ බලහත් කාරයෙන් නොවන බව විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.

නියම අයිතිවාසිකම හා සුදුසුකම මත තමන් එය දරමින් සිටින බවත් ඉන් ඉවත් වීමේ කිසිම උවමනාවක් නැති බවත් ඔහු සදහන් කරයි.

එම ධුරය තමන් ඉල්ලා ලබා ගත් එකක් නොවන බවත් නියම

Thursday, April 26, 2018

SLFP 16 දෙනාට නැවත තනතුරු දෙනවා - මධ්‍යම කාරක සභා තීරණය

Thursday, April 26, 2018
SLFP 16 දෙනාට නැවත තනතුරු දෙනවා - මධ්‍යම කාරක සභා තීරණය
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබාදී දිගටම ආණ්ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බව එම පක්ෂයේ උපලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ (25 දා)පැවැති මාධ්‍ය සාකච්චාවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර, පෙරේදා(24 දා) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී 16 දෙනා ආණ්ඩුවෙන්

මැතිවරණ කොමසාරිස් ඡන්දයක් ඉල්ලයි

Thursday, April 26, 2018
මැතිවරණ කොමසාරිස් ඡන්දයක් ඉල්ලයි
කල් තැබූ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ හා මන්ත්‍රීවරුන් ගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඕනෑම මැතිවරණයක්‌ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි

නිල නොවන පොලිස්පති කෙනෙක් ගැන DIG ලා හෙළිකරලා !

Thursday, April 26, 2018
නිල නොවන පොලිස්පති කෙනෙක් ගැන DIG ලා හෙළිකරලා !
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටයුතු අතටගෙන ක්‍රියා කරනු ලබන පොලිස් පරීක්ෂකවරයකු (IP) කෙනෙකු සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් කොමිසමට පැමිණිළි කර ඇතැයි පැවසේ.

මේ තරුණ පොලිස් පරීක්ෂකවරයා (IP) පොලිස්පතිවරයාගේ කිට්ටුවන්තයකු බව පැවසෙන අතර ඔහු පොලිස්පතිවරයාට නියෝජ්‍ය

අකිලට, රුවන්ට අලුත් තනතුරු… කබීර්ට උසස්වීමක්… රවී, සජිත් වෙනස් නොවෙයි… එජාපයේ රැඩිකල් වෙනස මෙන්න

Thursday, April 26, 2018
අකිලට, රුවන්ට අලුත් තනතුරු… කබීර්ට උසස්වීමක්… රවී, සජිත් වෙනස් නොවෙයි… එජාපයේ රැඩිකල් වෙනස මෙන්න
එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතාද මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් ඊයේ (25) තෝරා පත් කර ගැණිනි.

පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් වුයේ අමාත්‍ය නවීන් දිසානායක

මැයි 08 පාර්ලිමේන්තු මහජන ගැලරියත් වැසෙයි !

Thursday, April 26, 2018
මැයි 08 පාර්ලිමේන්තු මහජන ගැලරියත් වැසෙයි !
පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරය පවත්වන ලබන 08 වැනිදා මහජන ගැලරිය වසා තබන බවත් සියළු ගැලරි ආරාධිත අමුත්තන්ට පමණක් විවෘතව පවතින බවත් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා කියා සිටී.

දෙවැනි සැසිවාරය උත්සවාකාරයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙන

මෛත්‍රී බේරගෙන එජාප රජය පෙරළන්න වාසු කතා කරයි !

Thursday, April 26, 2018
මෛත්‍රී බේරගෙන එජාප රජය පෙරළන්න වාසු කතා කරයි !
රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ශ්‍රීලනිපය, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එකඟතා ගිවිසුමකට එළඹිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ කියයි.

යූ.එන්.පී. ආණ්ඩුව පෙරළා දමා මහමැතිවරණයකට යාමට සැබෑ වුවමනාවක් ඇති නම් දැන් කළ යුතු වන්නේ මෙම කණ්ඩායම් තුන එකතු

‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා

Thursday, April 26, 2018
‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා
එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටු යෝජනා එලි දැක්වීමෙන් පසු රාජ්‍ය ඇමති අජිත් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ ‘කණගාටුව පමණයි’ යනුවෙන් සටහනක් තබා ඇත.

එක්සත් ජාතික පක්‍ෂය තුල දැවැන්ත ප‍්‍රතිසංවිධානයක් සිදු විය යුතු යයි දැඩි

Wednesday, April 25, 2018

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

Wednesday, April 25, 2018
එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි
මෙවර මැයි දිනයේදී මැයි පෙළපාලියක් නොපැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එළිමහනේ විශාල රැස්වීමක් වෙනුවට මැයි දින රැළිය කොළඹ සුගතදාස

කෘෂි ඇමති සිවුරු ලක්ෂයක් පූජා කරයි

Wednesday, April 25, 2018
කෘෂි ඇමති සිවුරු ලක්ෂයක් පූජා කරයි
සිවුරු ලක්ෂයක් රුවන්වැලි මහා සෑයට පූජා කිරීමේ පිනකමක් පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතියද හිමිව තිබේ.
මෙම ජාතික පින්කමේදී සිවුරු ලක්ෂයක් පින් කැමති උපාසක උපාසිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් ලබා ගැනීමටත් ලබන ජූනි මස 30 වැනි දින අනුරාධපුර රුවන්නැලි මහා සෑය අබියසදී ඒවා පූජා කිරීමට සැලසුම්

එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි

Wednesday, April 25, 2018
එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි
මාතලේ දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති ලෝක උරුම බිම්කඩක් වූ නකල්ස් රක්ෂිතයේ මහ පරිමාණ ඉඩම් කොල්ලයක් සිදුවන බව පරිසර සංවිධාන සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කවිරත්න මහත්මිය ඉඩම් අමාත්‍යවරයා සහ රජයේ වගකිවයුතු බලධාරීන්ට පවසති.

මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී

පර්පචුවල් වෙනුවෙන් කෝටි 4,000 ක් ගෙවූ කරුණාරත්න යුවළ කවුද?

Wednesday, April 25, 2018
පර්පචුවල් වෙනුවෙන් කෝටි 4,000 ක් ගෙවූ කරුණාරත්න යුවළ කවුද?
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්ව තිබූ මෙන්ඩිස් අරක්කු සමාගමේ හිඟ බදු මුදල් රුපියල් කෝටි 4000ක් කරුණාරත්න නමැති යුවළක් විසින් ගෙවා ඇති අතර ඔවුන් එම මුදල් උපයා ගෙන ඇති ආකාරය සහ ඔවුන් කවුරුන්ද යන වග ආණ්ඩුව රටට අනාවරණය කළ යුතුව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

කුප්‍රකට දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත එම බදු

මෛත‍්‍රි-මහින්ද එක්ව නව බලවේගයක් හදන්න සූදානම්..

Wednesday, April 25, 2018
මෛත‍්‍රි-මහින්ද එක්ව නව බලවේගයක් හදන්න සූදානම්..
ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ දෙදෙනා එක්ව එජාප විරෝදී බලවේගයක් ගො නැගීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරිි ජයසේකර මහතා සදහන් කරයි.

රටේ අස්ථාවර භාවය නැති කිරිම සදහා පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සදහා කැමැති වුවද 19 වන සංශෝධනය අනුව එසේ කල නොහැකි

ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..

Wednesday, April 25, 2018
ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..
ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයද ඇතුළුව පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමටද එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

එකී ප‍්‍රතිසංවිධානය කෙරෙන්නේ කෙසේදැයි

Tuesday, April 24, 2018

16ට අමතරව ශ‍්‍රීලනිප තවත් පළුවක් ගලවාගෙන විපක්‍ෂයේ අසුන් ගන්නවා..- ජෝන් සෙනෙවිරත්න

Tuesday, April 24, 2018
16ට අමතරව ශ‍්‍රීලනිප තවත් පළුවක් ගලවාගෙන විපක්‍ෂයේ අසුන් ගන්නවා..- ජෝන් සෙනෙවිරත්න
ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනා එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මේ වන විටත් එම තීරණය සම්බන්ධයෙන් දැන්විය යුතු සියළු

ආණ්‌ඩුවෙන් ගිය 3ක්‌ ආපසු ගන්න රහස්‌ සැලසුමක්‌.

Tuesday, April 24, 2018
ආණ්‌ඩුවෙන් ගිය 3ක්‌ ආපසු ගන්න රහස්‌ සැලසුමක්‌.
ඉකුත් දා ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තිදෙනකුට ඉදිරි ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී කැබිනට්‌ ඇමැති ධුර ලබා දී යළි එක්‌කර ගැනීමට ආණ්‌ඩුවේ සිටින එම පක්‍ෂයේ පිරිසක්‌ රහසිගත සැලසුමක නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම තිදෙනා හිටපු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන බවද වාර්තා

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

Tuesday, April 24, 2018
“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි
“එකතුවෙලා ඉන්න සමහරුන් එක්ක මේ ගමන යන්න බැහැ. මේ නිසා ලබන වෙසක් පොහොයෙන් පස්සෙ අලුත් ජාතික ව්‍යාපාරයක් පටන් ගන්නවා…..” යැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

ලංකාදීප පුවත්පත සමග අදහස් දක්වමින් නව ජාතික ව්‍යාපාරය හරහා

8 වැනිදා කළයුතු දේ ගැන මහින්දගේ ගෙදර විශේෂ සාකච්ඡාවක්

Tuesday, April 24, 2018
8 වැනිදා කළයුතු දේ ගැන මහින්දගේ ගෙදර විශේෂ සාකච්ඡාවක්
9 වැනි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන මැයි මස 08 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ යුතු දේ සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර අද සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු

ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට

Tuesday, April 24, 2018
ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට
ඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන්නේ. දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ඉහළ යනු ඇති. ඩීසල්

එජාප ප්‍රතිසංවිධාන රැස්වීම අද : නව තනතුරු 26ක්

Tuesday, April 24, 2018
එජාප ප්‍රතිසංවිධාන රැස්වීම අද : නව තනතුරු 26ක්
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවඅද (24) යළි රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 3.30ට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වේ.

එහිදී පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද

වසරේ කියමන රන්ජන්ගෙන්.. අගමැති රනිල් පිටියෙන් ඉවතට.. (video)

Tuesday, April 24, 2018
වසරේ කියමන රන්ජන්ගෙන්.. අගමැති රනිල් පිටියෙන් ඉවතට.. (video)
සියල්ලන්ටම කල් ඉකුත් වීමේ දිනයක් ඇති නිසා තවත් අයට බැට් කරන්න අවස්ථාව දෙන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අගමැති රනිල්ට බැට් කරන්න බොහෝ අවස්ථාවන් ලද බවත් දැන්

Monday, April 23, 2018

මට මැතිවරණ වැඩක් නෑ.. බලටි කරනම් හොදට පුරුදුයි.. මේ ආණ්ඩුව රැකගන්න ඔ්නෑ..- විජිතමුණි..

Monday, April 23, 2018
මට මැතිවරණ වැඩක් නෑ.. බලටි කරනම් හොදට පුරුදුයි.. මේ ආණ්ඩුව රැකගන්න ඔ්නෑ..- විජිතමුණි..
තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාට නැවතත් එම ධුරයන් බාර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව ආරක්‍ෂා කිරීම සදහා විශාල වගකීමක්

රන්ජන්, තිලංගගේ සරසවි හැදිල්ල හා පොත් ගැන හෙළිකරයි !

Monday, April 23, 2018
රන්ජන්, තිලංගගේ සරසවි හැදිල්ල හා පොත් ගැන හෙළිකරයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් සෑදීමට යැයි කියමින් රුපියල් මිලියන 25ක මුදලක් හිමිනමකට දී ඇති බව සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

ඒ මහතාගේ නිවසේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා

කතරගම දෙවියන් කාර්යබහුල වේ.. ඇමති ධුර ඉල්ලා ආණ්ඩුවේ දේශපාඥයින් පෝලිමේ..

Monday, April 23, 2018
කතරගම දෙවියන් කාර්යබහුල වේ.. ඇමති ධුර ඉල්ලා ආණ්ඩුවේ දේශපාඥයින් පෝලිමේ..
ඉදිරි දින කිහිපයේදී සිදු කෙරෙන බව කියන කැබිනට් සංශෝධනය හේතුවෙන් ආණ්ඩුවේ ඇමතිවරුන් නොවන බොහෝ පිරිසක් ඇමති ධුරයක් ලබා ගැනීම සදහා උත්සාහ දරමින් සිටිති.

කතරගම දේවාලයද ඇමති ධුරයන් ඉල්ලමින් පුද පූජා පවත්වන දේශපාලඥයන් නිතර ගැවසෙන්නට පටන් ගෙන ඇති බවද වාර්තා වෙයි.

අවුරුදු නිවාඩුව නොතකාම ආණ්ඩුවේ

යෝජිත ඇමති මණ්ඩලය කුණු කුඩයට දමයි : ජනපතිට එජාපයෙන් විරෝධයක්.

Monday, April 23, 2018
යෝජිත ඇමති මණ්ඩලය කුණු කුඩයට දමයි : ජනපතිට එජාපයෙන් විරෝධයක්.
යෝජිත කැබිනට් සංශෝධනය තුලින් අමාත්‍යවරුන් 47 දෙනෙක් පත්කිරීම සහ ඊට අදාල විෂයන් වෙන් කර ජනාධිපතිවරයා වෙත එක්සත් ජාතික පක්ෂය විසින් යොමු කල යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

 ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් 6 දෙනාද ඇතුළුව 42ක අමාත්‍ය මණ්ඩලයක

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

Monday, April 23, 2018
පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම උත්සවයේදී පැවැත්වෙන ජනාධිපති උත්තමාචාරය, ඉන්ධන, ආරක්ෂාව, තේපැන් සංග්‍රහය, සැරසිලි ආරාධනා පත්‍ර මුද්‍රණය ඇතුළු සියලු

කෝටි 14ක හොරු අල්ලද්දී කොමසාරිස්ට මාරුවක් !

Monday, April 23, 2018
කෝටි 14ක හොරු අල්ලද්දී කොමසාරිස්ට මාරුවක් !
මධ්‍යම පළාත් සභාවේ සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සමූපකාර සමිති තුළ සිදුව ඇති රුපියල් කෝටි 14කට අධික මහජන මුදල් වංචාවන්ට අදාළව පරීක්ෂණ සිදුකළ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් එන්.එස්. සේනාධීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ධුරයෙන් ඉවත් කළ එම නිලධාරියා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

Monday, April 23, 2018
ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් හා කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින් වැඩි වීමට ඉඩ ඇතැයි පැවසේ.

ලෝක වෙළදපළේ කිරිපිටි හා ගෑස් මිල වැඩිවී තිබීමේ හේතුවෙන් මෙරට කිරිපිටි සහ ගෑස් සමාගම් මිල වැඩිකිරීම සදහා ජීවන වියදම් කමිටුවෙන් සහ

Saturday, April 21, 2018

අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…

Saturday, April 21, 2018
අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…
පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා

ක්‍රිකට් පාවා දීමේ කතාව යට තව කතාවක් !

Saturday, April 21, 2018
ක්‍රිකට් පාවා දීමේ කතාව යට තව කතාවක් !
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරන පරණ මිත්‍රයකු සමඟ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ පැතිර ගිය මුදලට තරග පාවාදීමේ සිද්ධීන් ගැන කථා කළේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩකයකුට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ ලබාදීමට සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම වෙනත් ක්ෂේත්‍රයකින් ජනප්‍රිය චරිතය ඇඳුම්වලට සම්බන්ධ

අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පුරුවේ සිටියොත් කිසි දිනක අත්අඩංගුවට ගන්න බෑ.. සිංගප්පුරුව ඉන්ටපෝල් සමග කිසිම ගිවිසුමක් නෑ..

Saturday, April 21, 2018
අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පුරුවේ සිටියොත් කිසි දිනක අත්අඩංගුවට ගන්න බෑ.. සිංගප්පුරුව ඉන්ටපෝල් සමග කිසිම ගිවිසුමක් නෑ..
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය ඊයේ (20) රතු වරෙන්තුවක් නිකුත් කර තිබේ. අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසු උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට බාරදිය යුතු බවද එහි සදහන් වේ.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ගොනු කර ඇති නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. ඔහු දිගින්

කෝටි 100ක ජාතික අපරාධයක්! සජිත්ගෙන් හෙළිදරව්වක්

Saturday, April 21, 2018
කෝටි 100ක ජාතික අපරාධයක්! සජිත්ගෙන් හෙළිදරව්වක්
පාර්ලිමේන්තුව ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් කෝටි සියයක් මුදල් වෙන් කිරීමේ සූදානමක් ඇත්නම් එය ජාතික අපරාධයක් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. උඩුදුම්බර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

"රටේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාව පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණයට

නිලවරණය මැයි 19 දා - මැච් පැරදුනාට තිලංගගෙ කල්ල මරේ !

Saturday, April 21, 2018
නිලවරණය මැයි 19 දා - මැච් පැරදුනාට තිලංගගෙ කල්ල මරේ !
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 19 වන දා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.

මෙම නිලවරණය වසර දෙකකට වරක් පැවැත්වෙන්නකි.

මැච් පැරදුනාට කල්ල මරේ !

ශ්‍රී ලංකාවේ අවසන් වරට පැවැති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී

ගුරුවරුන් 500කට වැඩි පිරිසක් සිය දිවි හානි කර ගැනීමේ අවධානමක්..

Saturday, April 21, 2018
ගුරුවරුන් 500කට වැඩි පිරිසක් සිය දිවි හානි කර ගැනීමේ අවධානමක්..
උතුරු පලාතේ ස්ථීර පත්වීම් නොමැති ස්වේච්ඡා ගුරුවරුන් මේ වන විට 500 කට අධික පිරිසක් සිටින අතරම ඔවුගේපත්වීම් ස්ථීර නොවීම හේතුවෙන් එම ගුරුවරුන්ගේ මානසිකත්වය පහත වැටීම හේතුවෙන් සිය දිවි හානි කරගැනීමේ අවධානමකට ලක්ව ඇති බවට උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය විසින් පෙන්වා දෙයි.

ඊට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා මුලතිව් තට්ටන්කුලම් පාසලේ

Friday, April 20, 2018

මුරලිට අතීතය අමතක වෙලා තිලංග කියයි

Friday, April 20, 2018
මුරලිට අතීතය අමතක වෙලා තිලංග කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩකයෙක් වන මුත්තයියා මුරලිදරන්ට අතීතය අමතක වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. ඔහුට වැරදි පුද්ගලයන්ගේ උපදෙස් ලැබී ඇති බවත් මුරලිව අවස්ථා කිහිපයකදීම ආරක්ෂා කළ
බවත් සභාපතිවරයා සඳහන් කර සිටියා.

ක්‍රිකට් ආයතනයේ අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස්

දේශපාලනය රාජ්‍ය සේවයට - බිමල්ගෙන් සාක්ෂි සහිතව රනිල්ට ලිපියක්

Friday, April 20, 2018
දේශපාලනය රාජ්‍ය සේවයට - බිමල්ගෙන් සාක්ෂි සහිතව රනිල්ට ලිපියක්
රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමේ උත්සහය නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා යොමු කළ

ජනපති මෛත‍්‍රීට විරෝධය පා කොටි ජයස්පෝරාව ලන්ඩනයේ පොදු රද සමුළුව වටලා විරෝධතා..

Friday, April 20, 2018
ජනපති මෛත‍්‍රීට විරෝධය පා කොටි ජයස්පෝරාව ලන්ඩනයේ පොදු රද සමුළුව වටලා විරෝධතා..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පල කරමින් කොටි ඩයස්පෝරාව විසින් ලන්ඩනයේදී විරෝධතා පවත්වා තිබේ.

මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ලැන්කැස්ටර් හවුස් ඉදිරියේදීය.

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව එහිදී ඊයේ ආරම්භ වූ අතර ජනාධිපති

05 දෙනෙකුට දිවි අහිමි කරමින් හොරණ ඇමෝනියා ටැංකියක් කළ හදිය - කම්හලේ හිමිකරු පැන ගිහින්

Friday, April 20, 2018
05 දෙනෙකුට දිවි අහිමි කරමින් හොරණ ඇමෝනියා ටැංකියක් කළ හදිය - කම්හලේ හිමිකරු පැන ගිහින්
හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සපත්තු කර්මාන්ත ශාලාවක අනාරක්ෂිත තත්වයේ පිහිටි ඇමෝනියා විස දියර ටැංකියක් තුළට එහි සේවකයින් වැටීම නිසා 5 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් අද දහවල් වාර්තා විය.
 ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගිය අතර තවත් 15 දෙනෙකු පමණ

තෙල් මිල වැඩිකිරීම අගමැති හා ජනපතිගෙ වැඩක් - අර්ජුන

Friday, April 20, 2018
තෙල් මිල වැඩිකිරීම අගමැති හා ජනපතිගෙ වැඩක් - අර්ජුන
තෙල් මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය ගන්නේ අග්‍රාමාත්‍යවරයා හා ජනපතිවරයා එක්ව බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා මේබව කියා සිටියේ නව වසර සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා