මෙට්‍රික් ටොන් 40000ක පොහොර නැව ලබන සඳුදා දිවයිනට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, January 5, 2018

මෙට්‍රික් ටොන් 40000ක පොහොර නැව ලබන සඳුදා දිවයිනට

මෙට්‍රික්ටොන් 40000 ක පොහොර නැවක් ලබන සඳුදා දිවයිනට සේන්දු වන බව කලම්බු කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති චමින්ද ලියනගේ මහතා පවසනවා.

නැව පසුගිය 3 වනදා රාත්‍රී කාලයේදී මෙරටට ළඟා  වන බවයි කැබිනට්
තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් එම නැව මෙතෙක් කොළඹ ට පැමිණියේ නැහැ.

එය ලබන සඳුදා මෙරටට ළඟා  වන බවයි චමින්ද ලියනගේ මහතා සඳහන් කළේ.