මාව හිරේ දැම්මත් මැතිවරණ නීති කඩනවා..- සජිත් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, January 1, 2018

මාව හිරේ දැම්මත් මැතිවරණ නීති කඩනවා..- සජිත්

තමන් හිරේ දැමුවද මෙතෙක් කරගෙන ආ සංවර්ධනය නතර නොකරන බව නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් නිවාස ආධාර, ඉඩම්, ඔප්පු ආදිය බෙදා දීම නැවැත්විය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට
ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්දයෙන් අදහස් පල කරමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.

හම්බන්තොටදී පැවති ජන හමුවකදී ඔහු මේ බව කීය.

මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේදී ජනතාව අතර කිනම් හෝ ආධාරයක් බෙදා දීම මැතිවරණ නීතිය අනුව වරදක් වෙයි.