මැතිවරණ කටවුට් - පොස්ටර් 31න් පසු තහනම්

පළාත් පාලන මැතිවරණයට අදාළව පවත්වාගෙන යන කාර්යාල, කටවුට් සහ පෝස්ටර් ජනවාරි 31 වනදාට පෙර ඉවත් කර ගත යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියා.

Share:

Advertisement

gossip lanka

Advertisement