මැතිවරණ පැමිණිලි ගැන තීරණයක් ගැනීමට කොමිසම අද රැස්වෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, January 3, 2018

මැතිවරණ පැමිණිලි ගැන තීරණයක් ගැනීමට කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්විමට නියමිතයි.

එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ කිහිපයකට එළැඹිමට නියමිත බවයි.

එමෙන්ම එළැඹෙන මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීම
සම්බන්ධයෙන් තවදුරටත් ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබදව එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ගනු ඇති.