ජනාධිපති මාධ්‍ය හමුවක් කැදවයි : බැදුම්කර නිර්දේශ එලියට !

මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කල ජනාධිපති කොමිසම විසින් ලබා දුන් වාර්තාව හා එහි නිර්දේශ ගැන දැනුවත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බදාදා (03) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා ඇත.

සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.


පසුගිය 30 වැනිදා ජනාධිපති කොමිසමේ සාමාජිකයන් විසින් එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සාකච්චා කිරීම සදහා හෙට දිනයේ නීතිපතිවරයා ජනාධිපතිවරයා විසින් කැදවා තිබේ.

ට්විටර් පණිවුඩය

Share:

Advertisement

gossip lanka

Advertisement