January 2018 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, January 31, 2018

අවසන් යුද්දය තිබුනු මුලතිව්හි යුදහමුදාව තවත් යුද්දයකට අතගහයි…

Wednesday, January 31, 2018
අවසන් යුද්දය තිබුනු මුලතිව්හි යුදහමුදාව තවත් යුද්දයකට අතගහයි…
මුලතිව් – කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්‍රදේශයේ වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කොට විෂබීජ නාශක

විරල චන්ද්‍රග්‍රහණයක් අද (PHOTOS)

Wednesday, January 31, 2018
විරල චන්ද්‍රග්‍රහණයක් අද (PHOTOS)
සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් (සුපර් බ්ලූ බ්ලඞ් මූන්) එකවර දැක ගැනීමේ අවස්ථාව අද (31) දින ලෝක වාසීන්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මීට පෙර මෙවැන්නක් සිදුව ඇත්තේ 1866 වසරේ වන අතර ඒ අනුව මෙම අවස්ථාව උදාවන්නේ වසර 152කට පසුවීම විශේෂත්වයකි.

නීල චන්ද්‍රයා යන්නෙන් නිල් පැහැ සඳක් යන්න අර්ථවත් නොවන අතර

ජාත්‍යන්තර පාසලක ළමුන් 9දෙනෙක් හිංසනයට ලක් වෙයි

Wednesday, January 31, 2018
ජාත්‍යන්තර පාසලක ළමුන් 9දෙනෙක් හිංසනයට ලක් වෙයි
ජාත්‍යන්තර පාසලක ළමුන් පිරිසක් හිංසනයට ලක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

එම පාසලේ 07 වන ශ්‍රේණියේ ළමුන් 09 දෙනෙකු කායික හා මානසික වශයෙන් කෲරත්වයට පත් කිරීමට අදාළව එම පාසලේම සිසුවෙකු විසින්

බංගලියන් වාඩුව ගන්න දඟලන තරගය අද - දෙපිළම බලඇණිය ශක්තිමත් කරන්නේ මෙහෙමලු

Wednesday, January 31, 2018
බංගලියන් වාඩුව ගන්න දඟලන තරගය අද - දෙපිළම බලඇණිය ශක්තිමත් කරන්නේ මෙහෙමලු
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (31) පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශයේ චිතගොන් ක‍්‍රීඩාංගණයේදීයි.

දඟ පන්දු යවන්නන්ට වාසිදායක ක‍්‍රීඩාංගණයක් වීම හේතුවෙන අද

බැඳුම්කර වරදකරුවන් එජාපයෙන් ඉවතට (VIDEO)

Wednesday, January 31, 2018
 බැඳුම්කර වරදකරුවන් එජාපයෙන් ඉවතට (VIDEO)
බැඳුම්කර සිදුවීමේ වරදකරුවන් වන සියල්ලන්ම පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එහි නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරනවා.

කුරුණෑගල ජනහමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ පාඩු වූ බව කියන

Tuesday, January 30, 2018

ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ ජන්දය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි.

Tuesday, January 30, 2018
ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ ජන්දය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි.
ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ඡන්දය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ගොනු කළ පෙත්මසක් සළකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.

බැඳුම්කර විවාදය පෙබ. 06ට තීන්දුවේ !

Tuesday, January 30, 2018
බැඳුම්කර විවාදය පෙබ. 06ට තීන්දුවේ !
පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පාර්ලිමේන්තුවේ පක්ෂ

ඌවේදී දේශපාලඥයන්ට තහනමක්

Tuesday, January 30, 2018
ඌවේදී දේශපාලඥයන්ට තහනමක්
දේශපාලඥයන්ට පාසැල් කාලය තුළ ඌව පළාතේ දමිළ පාසල් වලට ඇතුළු වීම තහනම් කළ බව ඌව පළාත් දමිළ අධ්‍යාපන,මාර්ග, වතු යටිතල හා සමූපකාර අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පවසයි.

මෙම තහනම හදිසි ආපදා තත්වයකදී වලංගු නොවන බව අමාත්‍යවරයා

මැතිවරණ පැමිණිලි බාර ගන්න විශේෂ ඒකකයක්

Tuesday, January 30, 2018
මැතිවරණ පැමිණිලි බාර ගන්න විශේෂ ඒකකයක්
මැතිවරණ පැමිණිලි බාරගැනීම සඳහා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මැතිවරණ කටයුතු ආශ‍්‍රිතව සිදුවන හිමිකම් උල්ලංඝනයන් සහ කඩකිරීම් පිළිබඳව සොයා බැලීම මෙහි අරමුණ බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කාන්තා අපේක්ෂිකාවන්

බැඳුම්කරය ගැන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දින තීන්දුව අද

Tuesday, January 30, 2018
බැඳුම්කරය ගැන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දින තීන්දුව අද
පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අද දහවල් 12.00ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්

දිවයින පුරා වැසි

Tuesday, January 30, 2018
දිවයින පුරා වැසි
දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා  කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ නැගෙනහිර ඌව,උතුරුමැද,මධ්‍යම පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතා වැසි ද ,සෙසු ප්‍රදේශවල සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ,

දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත්,මාතලේ සහ

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

Tuesday, January 30, 2018
ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු
ලබන පෙබරවාරි 10 වැනි දිනට නියමිත පළාත් පාලන මැතිවරණ දිනයේදී ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන සියලුම ආයතනවලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එබැවින් එදින ඡන්ද විමසීම සඳහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින

පළමුවරට මහ ඇමතිවරයෙක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

Tuesday, January 30, 2018
පළමුවරට මහ ඇමතිවරයෙක් මානව හිමිකම් කොමිසමට කැඳවයි
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීම පිළිබඳ සාක්ෂි විභාගයක් සඳහා ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍යචාමර සම්පත් දසනායක මහතා පෙබරවාරි 01වැනිදා පෙ.ව.9.30ට මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ.

ලංකා ඉතිහාසයේ පළාත් ප්‍ර‍ධාන අමාත්‍යවරයෙකු හෝ කැබිනට්

බැඳුම්කරෙන් රාජ්‍ය ආයතනවලට බිලියන 25ක් ලාභ බව අර්ජුන කියයි ?

Tuesday, January 30, 2018
බැඳුම්කරෙන් රාජ්‍ය ආයතනවලට බිලියන 25ක් ලාභ බව අර්ජුන කියයි ?
එදා මිල හා අද මිල සංසන්දනය කිරීමේදී බැඳුම්කරයෙන්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් බිලියන 25ක ලාභයක් අත්වී ඇති බව පෙන්වමින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පර්පචුවල්

වෛද්‍ය වර්ජනය උදෑසන 8ට

Tuesday, January 30, 2018
වෛද්‍ය වර්ජනය උදෑසන 8ට
සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) දීප ව්‍යාප්ත එක්දින දින වැඩ වර්ජනයකට එළඹෙනවා.

ඒ අනුව අද උදෑසන 8 සිට අදාළ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ

වෘත්තීය සමිති මර්ධනය කිරීමේ වැඩක්?

Tuesday, January 30, 2018
වෘත්තීය සමිති මර්ධනය කිරීමේ වැඩක්?
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අත්තනෝමතික ලෙස වෘත්තිය සමිති මර්දනය කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය චෝදනා කරයි.

එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ මේ

Monday, January 29, 2018

විමල්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

Monday, January 29, 2018
විමල්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්
බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ක්‍රියා මාර්ග ගන්නේ නම් චූදිතයන්ට විරුද්ධව නඩු පැවරීමට අවස්ථාව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා කැඳවා ඇති

පාර්ලිමේන්තුව කැඳවීම ගැන අවසන් තීරණය හෙට

Monday, January 29, 2018
පාර්ලිමේන්තුව කැඳවීම ගැන අවසන් තීරණය හෙට
පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට(30) පස්වරු 12ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පවත්වන බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශවයන් කිහිපයක් විසින් පළ කර ඇති අදහස් පිළිබඳව

හිටපු ජනපති ලේකම්ගේ ඉල්ලීම ඉවතට

Monday, January 29, 2018
හිටපු ජනපති ලේකම්ගේ ඉල්ලීම ඉවතට
හිටපු ජනපති  ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට  අවසර ලබා දිම අද (29) කොළඹ මහාධිකරණ  විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය.

ලලිත් විරතුංග මහතා මේ වන විට චෝදනාවට වරදකරු වී ඇති පුද්ගලයකු හෙයින් එවැනි අයකුට විදේශ  ගත විමට අවසර  ලබා දීමට 

ලංකාව පුරා දොස්තරවරු හෙට වැඩවර්ජනයක

Monday, January 29, 2018
ලංකාව පුරා දොස්තරවරු හෙට වැඩවර්ජනයක
හෙට(30) උදෑසන 8 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව

කෙහෙළියගේ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප වේ

Monday, January 29, 2018
කෙහෙළියගේ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප වේ
හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹූක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබු නඩුවකට අදාලව ඒ මහතා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබු ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය  සංශෝධනය කිරිමට මහේස්ත්‍රාත්වරයා අනුමැතිය ලබා දීම ප්‍රතිශෝධනය කරන්නැයි

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

Monday, January 29, 2018
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී
එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වා තිබෙනවා.

ඒ, වව්නියාවේ පිහිටි පක්ෂ කාර්යාලයේදීයි.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්,

පක්ෂ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Monday, January 29, 2018
පක්ෂ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට
මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට (30) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.

ඒ, මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශ්වයන්

බැඳුම්කරේ පාඩුව අයකරගන්න පක්ෂනායකයෝ කතා කරයි !

Monday, January 29, 2018
බැඳුම්කරේ පාඩුව අයකරගන්න පක්ෂනායකයෝ කතා කරයි !
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී අදාළ නඩු පැවරීම් සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම

'ඡන්දය කල්දැමීමේ සූදානමක් නෑ'

Monday, January 29, 2018
'ඡන්දය කල්දැමීමේ සූදානමක් නෑ'
වසර පහකට පසුව මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ ක්‍රියාවලියේ නිහඩ කාලය වන පෙබරවාරි 08 වන දා බැදුම්කර

ප්‍රාදේශීය පාලනයට කාන්තාවක් 2200ක්

Monday, January 29, 2018
ප්‍රාදේශීය පාලනයට කාන්තාවක් 2200ක්
පෙබරවාරි 10 වන දිනෙන් පසු දිවයින පුරා ප්‍රාදේශීය පාලනය සඳහා කාන්තාවක් 2200ක් දේශපාලනයට පිවිසෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විටත් පරිපාලන ක්ෂේත්‍රයේ වැඩිම තනතුරු

අධි ආරක්ෂිත කලාපය මහජනයා සඳහා විවෘත වෙයි

Monday, January 29, 2018
අධි ආරක්ෂිත කලාපය මහජනයා සඳහා විවෘත වෙයි
යාපනයේ - පේදුරුතුඩුව පොන්නාලේ මාර්ගයේ කිලෝ මීටර් තුනක් දුරට පැවති අධි ආරක්ෂිත කලාපය පෙබරවාරි මස හතර වෙනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයට සමගාමීව මහජනයා සඳහා විවෘත කිරීමට ආරක්ෂක අංශ තීරණය කොට තිබේ.

ඒ අනුව පෙබරවාරි මස හතර වෙනිදා සිට සාමාන්‍ය වැසියන්ට එම

ජනපති සියළු පක්‍ෂ අද කැදවයි.. ඒකාබද්දය වර්ජනය කරයි..

Monday, January 29, 2018
ජනපති සියළු පක්‍ෂ අද කැදවයි.. ඒකාබද්දය වර්ජනය කරයි..
අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම හමුව සදහා සහභාගී වන ලෙස සියළු පක්‍ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.

මෙහිදී සාකච්චා කිරීමට නියමිතව ඇත්තේ බැදුම්කර කොමිසමේ වාර්තාව

Sunday, January 28, 2018

ජනපති සහ පක්ෂ නායකයින් හෙට විශේෂ හමුවක

Sunday, January 28, 2018
ජනපති සහ පක්ෂ නායකයින් හෙට විශේෂ හමුවක
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට එක් වීමට නියමිතයි.

ජනාධිපති ලේකම්, ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, පෙරවරු 9.00ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අදයි

Sunday, January 28, 2018
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අදයි
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව විශේෂ දිනයක් ලෙස අද නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරිමේ කටයුතු පසුගිය 18 වනදා ආරම්භ

‘මුදල් විශුද්ධිකරණයේදී ලංකාව දැඩි අවදානම් රටක්’

Sunday, January 28, 2018
‘මුදල් විශුද්ධිකරණයේදී ලංකාව දැඩි අවදානම් රටක්’
මුදල් විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට එල්ලව ඇති තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමට ප‍්‍රමාණවත් පියවර ගෙන නොමැති රටවල් 11කට ශී‍්‍ර ලංකාව ද ඇතුලත් කෙරේ.

අන්තර් ආණ්ඩු මූල්‍ය කි‍්‍රයාකාරී කාර්ය සාධක බලකායට අනුව, මෙම

කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි - හිටපු අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට

Sunday, January 28, 2018
කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි - හිටපු අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට
පසුගිය වසරේ දෙසැම්බර් 31න් ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වී ඇති බවත් මේ දක්වා ගිවිසුම දීර්ඝ නොකර ඇති බවත් මේ දක්වා ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත නොවී ඇති බවත් පෙන්වා දෙන හිටපු අගවිනිසුරුවරයා සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් 31න් පසුව ආණ්ඩුව ගනු ලබන ඕනෑම

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

Sunday, January 28, 2018
රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා
වසර පනහක හැටක කාලයක් තිස්සේ සිට සෘජුවම රජයට ලැබුණ විශාල ආදායම් ප්‍රමාණයක් පසුගිය වසර තුනක කාලයක සිට පෞද්ගලික සමාගම්වලට යොමුකර ඇති බවට තොරතුරු ලැබි තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මෙය සිදුවී ඇත්තේ රජයේ හෝ කැබිනට් මණ්ඩලයේ කිසිදු

ශ‍්‍රිලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති පළමුවරට කියයි..

Sunday, January 28, 2018
 ශ‍්‍රිලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති පළමුවරට කියයි..
පසුගිය වර පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 96 දෙනා තමන් සමග එක්වන්නේ නම් හෙට දිනයේ වුවද ශ‍්‍රීලනිප ආණ්ඩුවක්

Saturday, January 27, 2018

බැඳුම්කර විවාදයට දින නියම වෙයි

Saturday, January 27, 2018
බැඳුම්කර විවාදයට දින නියම වෙයි
බැඳුම්කර හා බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම සඳහා දින නියම කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා වූ විවාදය ලබන මස 08 වනදා පැවැත්වීමට නියමිත බවයි ඔහු

පොලිසියට අලුතින් එකතුවන බැඳුම්කර අංශය

Saturday, January 27, 2018
පොලිසියට අලුතින් එකතුවන බැඳුම්කර අංශය
බැඳුම්කර වංචා විමර්ශනය කිරීම සඳහා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට “බැඳුම්කර අංශය” නමින් වෙනම ඒකකයක් නුදුරේදීම ස්ථාපිත කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේවන විටද මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදු

හිරුණිකාගේ නඩුවේ සාක්ෂි විභාගය ජූනි 7 වනදා

Saturday, January 27, 2018
හිරුණිකාගේ නඩුවේ සාක්ෂි විභාගය ජූනි 7 වනදා
දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමට ආධාර අනුබල ලබා දුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති  නඩුවේ  සාක්ෂි විභාගය සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.

තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට  ආධාර අනුබල ලබා

වෛද්‍යවරු 30 වනදා අඛණ්ඩ වැඩවර්ජනයක

Saturday, January 27, 2018
වෛද්‍යවරු 30 වනදා අඛණ්ඩ වැඩවර්ජනයක
මාලබේ  සයිටම් වෛද්‍ය  විද්‍යාල අර්බුදයට  විසඳුම් ලබා නොදීම වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටළුවලට  විසඳුම් නොලැබීම යන කරුණු මුල්  කරගනිමින්  මේ මස 30 වැනි දා දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක්  ක්‍රියාත්මක කිරිමට  රජයේ  වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

කාලයක සිට  පවතින ගැටළුවලට  විසඳුම් ඉල්ලා අවස්ථා ගණනාවක දීම

එජාපයේ ඡන්ද වැඩට නිවාස අධිකාරියේ සේවකයින්

Saturday, January 27, 2018
එජාපයේ ඡන්ද වැඩට නිවාස අධිකාරියේ සේවකයින්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අලුතෙන් සේවකයන් බඳවා ගනිමින්  සිටින බවට ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.

මෙම බඳවා ගැනීම් සිදු කරන්නේ පුහුණුව ලබා දෙන මුවාවෙන් වන අතර,

බැඳුම්කර නඩුව ඉක්මනින් විභාගයට ත්‍රිපුද්ගල උසාවියක්

Saturday, January 27, 2018
බැඳුම්කර නඩුව ඉක්මනින් විභාගයට ත්‍රිපුද්ගල උසාවියක්
බැඳුම්කර ගනුදෙනුව හා මහාපරිමාණ වංචා දූෂණ කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට අදාළ නව නීතිපනත් මාර්තු මාසයේදී සම්මත කරගෙන එම නඩු විභාග විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලකගෙන් සමන්විත අධිකරණයකදී කඩිනමින් විභාග කොට හමාර කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සම්බන්ධව ජනාධිපතිවරයා නීතිපතිවරයා වෙත විශේෂ උපදෙස් නිකුත්

ඇලෝසියස්‌ අත්අඩංගුවට ! : දුරකථන සංවාද යළි කරලියට !!

Saturday, January 27, 2018
ඇලෝසියස්‌ අත්අඩංගුවට ! : දුරකථන සංවාද යළි කරලියට !!
ආන්දෝලනාත්මක බැඳුම්කර සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්‌ මහතා ඉදිරිදින කිහිපය ඇතුලතදී අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

නීතිපතිවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කැඳවා, බැඳුම්කර වාර්තාවේ නිර්දේශ සලකා බලමින් රජයට සිදුව

පසුගිය රජයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක්‌ළඟදීම අත්අඩංගුවට

Saturday, January 27, 2018
පසුගිය රජයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක්‌ළඟදීම අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන මිලදී ගැනීමේදී සිදුකර ඇතැයි කියන රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය අක්‍රමිකතාවක්‌ සම්බන්ධයෙන් පසුගිය රජයේ හිටපු ප්‍රබල මන්ත්‍රීවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

පසුගිය රජයේ අධීක්‍ෂණ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති මෙම

අද වැසි බලාපොරොත්තුවක්

Saturday, January 27, 2018
අද වැසි බලාපොරොත්තුවක්
නැගෙනහිර සහ ඌව පළාත්වලටත් දිවයිනේ තවත් ප‍්‍රදේශ කිහිපයටත් අද දිනයේ වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

රවි කරුණානායකගේ සිය දිවි නසා ගැනීමක් වන බව ජනපති කියයි..

Saturday, January 27, 2018
රවි කරුණානායකගේ සිය දිවි නසා ගැනීමක් වන බව ජනපති කියයි..
බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන තමන් විසින් කරන ලද ප‍්‍රකාශය වැරදි සහගත බවට ඇතැමුන් කරන චෝදනා බැහැර කරන බව ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

බැදුම්කර වාර්තාව ගැන හිටපු ඇමති රවි කරුණානායක මහතාට

Thursday, January 25, 2018

ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට

Thursday, January 25, 2018
ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද  (25) පැවති තරඟය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ කඩුලු 10කින් වීම විශේෂත්වයක්. ඒ අනුව ලබන 27 වනදා පැවැත්වෙන අවසන් මහා

ගෝඨාභයගේ අතුරු තහනම දීර්ඝ කෙරේ

Thursday, January 25, 2018
ගෝඨාභයගේ අතුරු තහනම දීර්ඝ කෙරේ
පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය පෙබරවාරි මස 15 වැනිදා දක්වා අද යළි දීර්ඝ කෙරුණා.

ඒ, ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන

ඌව පළාත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට

Thursday, January 25, 2018
ඌව පළාත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගනේෂ් මූර්ති මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

රැකි රක්ෂා ලබා දෙන බවට පවසා තරුණ තරුණියන්ගෙන් මුදල්

බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටු පන්දාහකටත් වඩා අඩුයි…

Thursday, January 25, 2018
බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටු පන්දාහකටත් වඩා අඩුයි…
පිටු හයදහසකට අධික බැඳුම්කර වාර්තාවේ, පිටු 5,000කටත් වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ජනාධිපති ලේකම්වරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රිවරු ඊයේ (24දා) කතානායකවරයාට බලකර සිටියහ.

ජනාධිපති ලේකම් තමන්ගේ වගකීම හරිහැටි ඉටුකර නැති බැවින්, ඔහු

ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ 6 ක් අද මානව හිමිකම් කොමිසමට

Thursday, January 25, 2018
ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ 6 ක් අද මානව හිමිකම් කොමිසමට
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි මහත්මිය දණ ගැස්සවීම සහ ඇයට බලපෑම් සිදුකර ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය සහ වග උත්තරකාර පාර්ශ්වයේ හය දෙනකුට අද (25) කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඌව පළාත් අධ්‍යාපන

ජනපති ලේකම් පාර්ලිමේන්තුවට කැඳවීමට යයි

Thursday, January 25, 2018
ජනපති ලේකම් පාර්ලිමේන්තුවට කැඳවීමට යයි
බැදුම්කර ගනුදෙනුව පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ අංගසම්පුර්ණ පිටපතක් පාර්ලිමේන්තුවට ලබා නොදීම පිළිබඳව ප්‍රශ්න කිරීමට ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවිය යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ය.

කෙසේ නමුත් කතා නායක කරූ ජයසූරිය මහතා ඉන් පසුව